Daraz problem

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Daraz එකේ ලොගින් වෙලා Cart එකට items add කරලා Proceed to checkout ගිහින් Proceed to pay ගියාම මේ විදියට එන්නේ ඇයි ?
    daraz.JPG
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,779
    2,627
    113
    Kadawatha, Sri Lanka
    Mokakda card eka? PABC samahara card walata oka wenava.
    Nathnam oyaa order eka dethun paarak cancel kalaamath oka wenava. Ehema vunoth oya items tika wena account ekakin vath ganna ba. Wena seller kenek gen hari, wena items tikak hari ganna wenne.
     
    • Like
    Reactions: kinkon

    ඔව්. ඕඩර් එක දෙපාරක් කැන්සල් වුනා, ඒ කියන්නේ Proceed to pay ගිහින් කාඩ් එකෙන් ගෙවන්න ගියාට කාඩ් ඩිස්කවුන්ට් එක ලැබුණේ නැති නිසා ගෙව්වේ නැතිව හිටියා, ඊට පස්සේ My orders වල Payment pending විදියට තිබිලා කැන්සල් වුණා, ඔව්, ඒ අයිටම්ස් ටික වෙන එකවුන්ට් එකකින් ගන්න උත්සාහ කළත් ඉහත දෝෂයම ආවා, කාඩ් එක BOC, කොහොම වුනත් රෑ 12 න් පස්සේ ඊළඟ දවස උදාවුනායින් පස්සේ දැන් ඒ ගැටළුව විසඳිලා, කාඩ් ඩිස්කවුන්ට් එකත් ලැබිලා අයිටම්ස් ටික ඕඩර් කළා, reply කළාට ස්තුතියි.
     
    Welcome bro.
     
    • Like
    Reactions: kinkon