කොල්ලන්ගේ ලස්සනට චැලේන්ජ් කරන්න මේ ලෝකේ කිසිම ලස්සනක් නෑ බන් 

උඹ සමලිංගික නෙමේනම් උබේ කතාවට මම එකගයිකොල්ලන්ගේ ලස්සනට චැලේන්ජ් කරන්න මේ ලෝකේ කිසිම ලස්සනක් නෑ බන්![]()
Gay නොවුනට මාත් එක පිලිගන්නවා.
දැන් සත්ව ලෝකය බලහං.
ගොඩක් සත්තුන්ගේ පිරිමි සතා ලස්සනයි. සිංහයා ලස්සනයි සිංහ ධේනුවට වඩා.
මොනරා ලස්සනයි සෙබඩ කැතයි නේ. එ වුනාට මොනරට සෙබඩ කියන්නෙ පට්ට කෑල්ලක් වෙන්න පුලුවන්. අපිටනේ මොනරගෙ ලස්සන පේන්නේ.
එ වගේ පිරිමි අපිත් ගෑනුන්ට වඩා ලස්සන ඇති.
Hama ekama nemei ithinමෙයා කොහොම ද?
![]()
Heheඋඹ සමලිංගික නෙමේනම් උබේ කතාවට මම එකගයි![]()
haha onawata wadiya hithanna epaලස්සන සාපේක්ශයි.
Cementi kotta 5 aran denna saho gedara toilet eka hada gannaකොල්ලන්ට වඩා බල්ලො ලස්සනයි
කොල්ලන්ට වඩා බල්ලො ලස්සනයි
Cementi kotta 5 aran denna saho gedara toilet eka hada ganna
තමන් ගැනම ඔහොම වර්ණනා කරගන්න එපා මහත්තයෝකොල්ලන්ට වඩා බල්ලො ලස්සනයි

කොල්ලො වගේ නෙවෙයි කෙල්ලෝ සියුමැලියි..![]()
මේවා තමා ප්රශ්නsaari gappi wala pirimi maaluth saari adinawada?
උඹට කෙල්ලො දැක්ක ම ලස්සනයි කියල හිතෙන්නෙ ම නැද්ද?
මට කෙලි ඇගිලි දැක්කත් මාර ලස්සනයි. බලපං ඒව හැදිල තියෙන ලස්සන![]()