කොල්ලෝ 😍

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Gay නොවුනට මාත් එක පිලිගන්නවා.
    දැන් සත්ව ලෝකය බලහං.
    ගොඩක් සත්තුන්ගේ පිරිමි සතා ලස්සනයි. සිංහයා ලස්සනයි සිංහ ධේනුවට වඩා.
    මොනරා ලස්සනයි සෙබඩ කැතයි නේ. එ වුනාට මොනරට සෙබඩ කියන්නෙ පට්ට කෑල්ලක් වෙන්න පුලුවන්. අපිටනේ මොනරගෙ ලස්සන පේන්නේ.
    එ වගේ පිරිමි අපිත් ගෑනුන්ට වඩා ලස්සන ඇති.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    මෙයා කොහොම ද? :P

    _86838197_misonsereap.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Gay නොවුනට මාත් එක පිලිගන්නවා.
    දැන් සත්ව ලෝකය බලහං.
    ගොඩක් සත්තුන්ගේ පිරිමි සතා ලස්සනයි. සිංහයා ලස්සනයි සිංහ ධේනුවට වඩා.
    මොනරා ලස්සනයි සෙබඩ කැතයි නේ. එ වුනාට මොනරට සෙබඩ කියන්නෙ පට්ට කෑල්ලක් වෙන්න පුලුවන්. අපිටනේ මොනරගෙ ලස්සන පේන්නේ.
    එ වගේ පිරිමි අපිත් ගෑනුන්ට වඩා ලස්සන ඇති.
    මෙයා කොහොම ද? :P

    _86838197_misonsereap.jpg
    Hama ekama nemei ithin

    wtf was that?
    උඹ සමලිංගික නෙමේනම් උබේ කතාවට මම එකගයි ☺️
    Hehe
    ලස්සන සාපේක්ශයි.
    haha onawata wadiya hithanna epa
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඹට කෙල්ලො දැක්ක ම ලස්සනයි කියල හිතෙන්නෙ ම නැද්ද?
    මට කෙලි ඇගිලි දැක්කත් මාර ලස්සනයි. බලපං ඒව හැදිල තියෙන ලස්සන😍
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    උඹට කෙල්ලො දැක්ක ම ලස්සනයි කියල හිතෙන්නෙ ම නැද්ද?
    මට කෙලි ඇගිලි දැක්කත් මාර ලස්සනයි. බලපං ඒව හැදිල තියෙන ලස්සන😍

    නෑ බන් අප්පිරියාවක් දැනෙනවා