සිරිසේන කුරේ මිය යයි

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලංකාවේ ඉතින් අතීත පොරවල් තමා... පාතාල ගේම් දීලත් අවු 90ක් හිටියා කියන්නේ....කිසිදා නොකී හෙලි නොවු රහස් ගොඩක් එක්ක පොරත් අපාගත උනා...
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මේකෙ කමෙන්ට් බලපන්කො. උඹල ඔය කියන තරම් නරකක් පොරගෙ නැද්ද කොහෙදෝ. ඒකනෙ හැමෝම නිවන් සැප ලැබේවා කියන්නෙ.

    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    මේකෙ කමෙන්ට් බලපන්කො. උඹල ඔය කියන තරම් නරකක් පොරගෙ නැද්ද කොහෙදෝ. ඒකනෙ හැමෝම නිවන් සැප ලැබේවා කියන්නෙ.

    නිවන් සැප දැන් ලාබයි ඒකයි. ඒකෙන්ම හිතා ගනින් 2030 ජනාධිපතිත් කවුද කියල.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    premadasa lokka meyata adareta kiyywe KUBIYA kiyala.
    මුගෙ ජීවිත කතාව අරගෙන තමා කූඹියෝ ටෙලි ඩ්‍රාම එකත් හැදුවේ. 50ස් ගනන් වල බන්ඩාරණායකව අගමැති කරන්න යටින් ඉඳන් ගේම ගැහුවේ සිරිසේන කුරේ තමා. ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මුගෙ ජීවිත කතාව අරගෙන තමා කූඹියෝ ටෙලි ඩ්‍රාම එකත් හැදුවේ. 50ස් ගනන් වල බන්ඩාරණායකව අගමැති කරන්න යටින් ඉඳන් ගේම ගැහුවේ සිරිසේන කුරේ තමා. ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ.
    ඒකනම් විශ්වාස කරන්න අමාරුයි. බණ්ඩා ජනාධිපති උනේ 56, එතකොට මූට 25 යි, දත් දොස්තර කෙනෙක්ගේ පුතෙකුත් නෙමෙයිනේ... :lol:

    දන්නා තහවුරු කැරුණු

    - මූගේ අයියා (නන්දසේන කුරේ, කොලඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතියෙක්) බැඳල හිටියේ සෝමේගේ සහෝදරියක්, ඒකයි සෝමෙගේ ගෑනිටයි ළමයටයි යහතින් එංගලන්තෙට පනින්න පුලුවන් උනේ. ජවිපේ මධ‍යම කාරක සභාවේ හිටපු අයගෙන් UNP ආණ්ඩුවෙන් මැරුම් නොකා බේරුනේ සෝමේ විතරයි )

    - සොත්ති උපාලි ගැන ප්‍රසිද්ධියේදී "ඒ පුතා අපේ කෙනෙක්" යැයි කීම සහ ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් වලට අනුබල දීම. ලංකාවේ දෙශපාලන ඉතිහාසයේ උග්‍ර පාතාල සම්බන්ධකම් ඇති පලමුවැනියා කුරේ ය.

    - 2005/6 කාලයේ මැතිවරණයකදී කොළඹ UNP නාමයෝජනා ප්‍රතික්ශේප වීමෙන් පසු, ඉල්ලා අස්වී නැවත මැතිවරණය තියන පොරොන්දුවෙන් සමනලයා ලකුනට චන්දය දෙන්න කියලා ත්‍රී-වීල් කාරයෝ ටිකක් කොලඹ නගර සභාවට යැව්වේද මූ ය. අන්තිමට උන් අස් උනේත් නැද්ද කොහේද!

    - පැහැදිලිවම මිනීමරුවෙකි. නීතියක් ඇති රටක සිටියානම් Crimes against humanity මට්ටමේ චෝදනා තිබූ අයගෙන් කෙනෙකි.

    සාක්ෂි නැති (කල) කමින් තහවුරු නොවූ අපරාධ

    - කොළඹ වධකාගාර ආශ්‍රිත අපරාධ (අමානුශික වධ, ස්ත්‍රී දූශණ)
    - ළලිත් ඇතුලත්මුදලි එලොව යැවීම
    - තොටලඟ බෝම්බය (ගාමිණී දිසානායක + වීරසිංහ මල්ලිමාරච්චි )
    - විජය කුමාරතුංග ඝාතනය
    - ප්‍රේමදාස ඝාතනය වූ ස්ථානය පොලිස් පරීක්ශන පැවැත්වීමට කලින් සෝදා හැරීම (හැබැයි මූ ප්‍රේමදාසයගේ දකුණු අත වගේ හිටියේ, මේ සිද්ධිය ගැන මිනිහට චෝදනා එල්ල උනාට හේතුව මම දන්නේ නෑ)
    - + Many others

    More info: https://www.uktamilnews.com/2014/08/10/premadasa-vijaya-lalith-killings-cooray-hits-back/ (මුගේ බබා පාට් හොඳට පේනවා මේක කියෙව්වම.)

    මූ අමනුස්සයෙක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    Full Content ..... :yes: :yes:(y)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    spot-on
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුගෙ ජීවිත කතාව අරගෙන තමා කූඹියෝ ටෙලි ඩ්‍රාම එකත් හැදුවේ. 50ස් ගනන් වල බන්ඩාරණායකව අගමැති කරන්න යටින් ඉඳන් ගේම ගැහුවේ සිරිසේන කුරේ තමා. ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ.
    ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ. therune na??
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    pudumai mahindata set une nathii eka. :ROFLMAO:
    මහින්ද ගාවත් ඔය වගේම බුවෙක් ඉන්නව වැඩිය මාඩ්‍යයට එලියට එන්නේ නෑ.ගොඩක් වෙලාවට ලගින්ම ඉන්නව යන හැම තැනකදිම.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒකනම් විශ්වාස කරන්න අමාරුයි. බණ්ඩා ජනාධිපති උනේ 56, එතකොට මූට 25 යි, දත් දොස්තර කෙනෙක්ගේ පුතෙකුත් නෙමෙයිනේ... :lol:

    දන්නා තහවුරු කැරුණු

    - මූගේ අයියා (නන්දසේන කුරේ, කොලඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතියෙක්) බැඳල හිටියේ සෝමේගේ සහෝදරියක්, ඒකයි සෝමෙගේ ගෑනිටයි ළමයටයි යහතින් එංගලන්තෙට පනින්න පුලුවන් උනේ. ජවිපේ මධ‍යම කාරක සභාවේ හිටපු අයගෙන් UNP ආණ්ඩුවෙන් මැරුම් නොකා බේරුනේ සෝමේ විතරයි )

    - සොත්ති උපාලි ගැන ප්‍රසිද්ධියේදී "ඒ පුතා අපේ කෙනෙක්" යැයි කීම සහ ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් වලට අනුබල දීම. ලංකාවේ දෙශපාලන ඉතිහාසයේ උග්‍ර පාතාල සම්බන්ධකම් ඇති පලමුවැනියා කුරේ ය.

    - 2005/6 කාලයේ මැතිවරණයකදී කොළඹ UNP නාමයෝජනා ප්‍රතික්ශේප වීමෙන් පසු, ඉල්ලා අස්වී නැවත මැතිවරණය තියන පොරොන්දුවෙන් සමනලයා ලකුනට චන්දය දෙන්න කියලා ත්‍රී-වීල් කාරයෝ ටිකක් කොලඹ නගර සභාවට යැව්වේද මූ ය. අන්තිමට උන් අස් උනේත් නැද්ද කොහේද!

    - පැහැදිලිවම මිනීමරුවෙකි. නීතියක් ඇති රටක සිටියානම් Crimes against humanity මට්ටමේ චෝදනා තිබූ අයගෙන් කෙනෙකි.

    සාක්ෂි නැති (කල) කමින් තහවුරු නොවූ අපරාධ

    - කොළඹ වධකාගාර ආශ්‍රිත අපරාධ (අමානුශික වධ, ස්ත්‍රී දූශණ)
    - ළලිත් ඇතුලත්මුදලි එලොව යැවීම
    - තොටලඟ බෝම්බය (ගාමිණී දිසානායක + වීරසිංහ මල්ලිමාරච්චි )
    - විජය කුමාරතුංග ඝාතනය
    - ප්‍රේමදාස ඝාතනය වූ ස්ථානය පොලිස් පරීක්ශන පැවැත්වීමට කලින් සෝදා හැරීම (හැබැයි මූ ප්‍රේමදාසයගේ දකුණු අත වගේ හිටියේ, මේ සිද්ධිය ගැන මිනිහට චෝදනා එල්ල උනාට හේතුව මම දන්නේ නෑ)
    - + Many others

    More info: https://www.uktamilnews.com/2014/08/10/premadasa-vijaya-lalith-killings-cooray-hits-back/ (මුගේ බබා පාට් හොඳට පේනවා මේක කියෙව්වම.)

    මූ අමනුස්සයෙක්.
    මූ දේශපාලෙනට සම්බන්ද වෙලා හිටියේ නෑ. බැක්ග්‍රෞන්ඩ් එකේ ඉඳගෙන වැඩ දුන්න ගේම් කාරයෙක්. පස්සෙ තමා ඔය චන්දෙ ඉල්ලල එහෙම ආවෙ. සෝමවන්ශගෙ සීන් එක ඇත්ත. සෝමෙ බේරුනේ මූ නිසා තමා. ඔය ජෙප්පො යූ එන් පී සන්දානෙ ඔක්කොම එකම බෝට්ටුවෙ ගොඩක් උන්ට ලංකාවෙ දේශපාලනේ තේරෙන්නෑ. පක්ශ පාට වලට බෙදිල මරා ගන්නවා.
    ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ. therune na??
    ඔය තියෙන්නෙ යට කියලා
    premadasa lokka meyata adareta kiyywe KUBIYA kiyala.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,863
    1,549
    113
    මහින්ද ගාවත් ඔය වගේම බුවෙක් ඉන්නව වැඩිය මාඩ්‍යයට එලියට එන්නේ නෑ.ගොඩක් වෙලාවට ලගින්ම ඉන්නව යන හැම තැනකදිම.
    gamini senarath da?