ලංකාවේ ඉතින් අතීත පොරවල් තමා... පාතාල ගේම් දීලත් අවු 90ක් හිටියා කියන්නේ....කිසිදා නොකී හෙලි නොවු රහස් ගොඩක් එක්ක පොරත් අපාගත උනා...
Owwසිරිසේන කුරේ කියන්නෙ සෝමවංශ අමරිසිංහගෙ මස්සිනා කියනව නේද?
මේකෙ කමෙන්ට් බලපන්කො. උඹල ඔය කියන තරම් නරකක් පොරගෙ නැද්ද කොහෙදෝ. ඒකනෙ හැමෝම නිවන් සැප ලැබේවා කියන්නෙ.
මුගෙ ජීවිත කතාව අරගෙන තමා කූඹියෝ ටෙලි ඩ්‍රාම එකත් හැදුවේ. 50ස් ගනන් වල බන්ඩාරණායකව අගමැති කරන්න යටින් ඉඳන් ගේම ගැහුවේ සිරිසේන කුරේ තමා. ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ.premadasa lokka meyata adareta kiyywe KUBIYA kiyala.
ඒකනම් විශ්වාස කරන්න අමාරුයි. බණ්ඩා ජනාධිපති උනේ 56, එතකොට මූට 25 යි, දත් දොස්තර කෙනෙක්ගේ පුතෙකුත් නෙමෙයිනේ...මුගෙ ජීවිත කතාව අරගෙන තමා කූඹියෝ ටෙලි ඩ්‍රාම එකත් හැදුවේ. 50ස් ගනන් වල බන්ඩාරණායකව අගමැති කරන්න යටින් ඉඳන් ගේම ගැහුවේ සිරිසේන කුරේ තමා. ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ.

Full Content .....ඒකනම් විශ්වාස කරන්න අමාරුයි. බණ්ඩා ජනාධිපති උනේ 56, එතකොට මූට 25 යි, දත් දොස්තර කෙනෙක්ගේ පුතෙකුත් නෙමෙයිනේ...
දන්නා තහවුරු කැරුණු
- මූගේ අයියා (නන්දසේන කුරේ, කොලඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතියෙක්) බැඳල හිටියේ සෝමේගේ සහෝදරියක්, ඒකයි සෝමෙගේ ගෑනිටයි ළමයටයි යහතින් එංගලන්තෙට පනින්න පුලුවන් උනේ. ජවිපේ මධයම කාරක සභාවේ හිටපු අයගෙන් UNP ආණ්ඩුවෙන් මැරුම් නොකා බේරුනේ සෝමේ විතරයි )
- සොත්ති උපාලි ගැන ප්‍රසිද්ධියේදී "ඒ පුතා අපේ කෙනෙක්" යැයි කීම සහ ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් වලට අනුබල දීම. ලංකාවේ දෙශපාලන ඉතිහාසයේ උග්‍ර පාතාල සම්බන්ධකම් ඇති පලමුවැනියා කුරේ ය.
- 2005/6 කාලයේ මැතිවරණයකදී කොළඹ UNP නාමයෝජනා ප්‍රතික්ශේප වීමෙන් පසු, ඉල්ලා අස්වී නැවත මැතිවරණය තියන පොරොන්දුවෙන් සමනලයා ලකුනට චන්දය දෙන්න කියලා ත්‍රී-වීල් කාරයෝ ටිකක් කොලඹ නගර සභාවට යැව්වේද මූ ය. අන්තිමට උන් අස් උනේත් නැද්ද කොහේද!
- පැහැදිලිවම මිනීමරුවෙකි. නීතියක් ඇති රටක සිටියානම් Crimes against humanity මට්ටමේ චෝදනා තිබූ අයගෙන් කෙනෙකි.
සාක්ෂි නැති (කල) කමින් තහවුරු නොවූ අපරාධ
- කොළඹ වධකාගාර ආශ්‍රිත අපරාධ (අමානුශික වධ, ස්ත්‍රී දූශණ)
- ළලිත් ඇතුලත්මුදලි එලොව යැවීම
- තොටලඟ බෝම්බය (ගාමිණී දිසානායක + වීරසිංහ මල්ලිමාරච්චි )
- විජය කුමාරතුංග ඝාතනය
- ප්‍රේමදාස ඝාතනය වූ ස්ථානය පොලිස් පරීක්ශන පැවැත්වීමට කලින් සෝදා හැරීම (හැබැයි මූ ප්‍රේමදාසයගේ දකුණු අත වගේ හිටියේ, මේ සිද්ධිය ගැන මිනිහට චෝදනා එල්ල උනාට හේතුව මම දන්නේ නෑ)
- + Many others
More info: https://www.uktamilnews.com/2014/08/10/premadasa-vijaya-lalith-killings-cooray-hits-back/ (මුගේ බබා පාට් හොඳට පේනවා මේක කියෙව්වම.)
මූ අමනුස්සයෙක්.

ඒකනම් විශ්වාස කරන්න අමාරුයි. බණ්ඩා ජනාධිපති උනේ 56, එතකොට මූට 25 යි, දත් දොස්තර කෙනෙක්ගේ පුතෙකුත් නෙමෙයිනේ...

ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ. therune na??මුගෙ ජීවිත කතාව අරගෙන තමා කූඹියෝ ටෙලි ඩ්‍රාම එකත් හැදුවේ. 50ස් ගනන් වල බන්ඩාරණායකව අගමැති කරන්න යටින් ඉඳන් ගේම ගැහුවේ සිරිසේන කුරේ තමා. ඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ.
Soyza da machan?ගිනි අවි සහ ගිනි කෙලි ටෙලි නාට්‍ය බැලුවා නන් පොරගේ චරිතේ තියෙනවා.
මහින්ද ගාවත් ඔය වගේම බුවෙක් ඉන්නව වැඩිය මාඩ්‍යයට එලියට එන්නේ නෑ.ගොඩක් වෙලාවට ලගින්ම ඉන්නව යන හැම තැනකදිම.pudumai mahindata set une nathii eka.![]()
මූ දේශපාලෙනට සම්බන්ද වෙලා හිටියේ නෑ. බැක්ග්‍රෞන්ඩ් එකේ ඉඳගෙන වැඩ දුන්න ගේම් කාරයෙක්. පස්සෙ තමා ඔය චන්දෙ ඉල්ලල එහෙම ආවෙ. සෝමවන්ශගෙ සීන් එක ඇත්ත. සෝමෙ බේරුනේ මූ නිසා තමා. ඔය ජෙප්පො යූ එන් පී සන්දානෙ ඔක්කොම එකම බෝට්ටුවෙ ගොඩක් උන්ට ලංකාවෙ දේශපාලනේ තේරෙන්නෑ. පක්ශ පාට වලට බෙදිල මරා ගන්නවා.ඒකනම් විශ්වාස කරන්න අමාරුයි. බණ්ඩා ජනාධිපති උනේ 56, එතකොට මූට 25 යි, දත් දොස්තර කෙනෙක්ගේ පුතෙකුත් නෙමෙයිනේ...
දන්නා තහවුරු කැරුණු
- මූගේ අයියා (නන්දසේන කුරේ, කොලඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතියෙක්) බැඳල හිටියේ සෝමේගේ සහෝදරියක්, ඒකයි සෝමෙගේ ගෑනිටයි ළමයටයි යහතින් එංගලන්තෙට පනින්න පුලුවන් උනේ. ජවිපේ මධයම කාරක සභාවේ හිටපු අයගෙන් UNP ආණ්ඩුවෙන් මැරුම් නොකා බේරුනේ සෝමේ විතරයි )
- සොත්ති උපාලි ගැන ප්‍රසිද්ධියේදී "ඒ පුතා අපේ කෙනෙක්" යැයි කීම සහ ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් වලට අනුබල දීම. ලංකාවේ දෙශපාලන ඉතිහාසයේ උග්‍ර පාතාල සම්බන්ධකම් ඇති පලමුවැනියා කුරේ ය.
- 2005/6 කාලයේ මැතිවරණයකදී කොළඹ UNP නාමයෝජනා ප්‍රතික්ශේප වීමෙන් පසු, ඉල්ලා අස්වී නැවත මැතිවරණය තියන පොරොන්දුවෙන් සමනලයා ලකුනට චන්දය දෙන්න කියලා ත්‍රී-වීල් කාරයෝ ටිකක් කොලඹ නගර සභාවට යැව්වේද මූ ය. අන්තිමට උන් අස් උනේත් නැද්ද කොහේද!
- පැහැදිලිවම මිනීමරුවෙකි. නීතියක් ඇති රටක සිටියානම් Crimes against humanity මට්ටමේ චෝදනා තිබූ අයගෙන් කෙනෙකි.
සාක්ෂි නැති (කල) කමින් තහවුරු නොවූ අපරාධ
- කොළඹ වධකාගාර ආශ්‍රිත අපරාධ (අමානුශික වධ, ස්ත්‍රී දූශණ)
- ළලිත් ඇතුලත්මුදලි එලොව යැවීම
- තොටලඟ බෝම්බය (ගාමිණී දිසානායක + වීරසිංහ මල්ලිමාරච්චි )
- විජය කුමාරතුංග ඝාතනය
- ප්‍රේමදාස ඝාතනය වූ ස්ථානය පොලිස් පරීක්ශන පැවැත්වීමට කලින් සෝදා හැරීම (හැබැයි මූ ප්‍රේමදාසයගේ දකුණු අත වගේ හිටියේ, මේ සිද්ධිය ගැන මිනිහට චෝදනා එල්ල උනාට හේතුව මම දන්නේ නෑ)
- + Many others
More info: https://www.uktamilnews.com/2014/08/10/premadasa-vijaya-lalith-killings-cooray-hits-back/ (මුගේ බබා පාට් හොඳට පේනවා මේක කියෙව්වම.)
මූ අමනුස්සයෙක්.
ඔය තියෙන්නෙ යට කියලාඒකයි ඩ්‍රාම එකේ නම කූඹියෝ කියල දාල තියෙන්නෙ. therune na??
premadasa lokka meyata adareta kiyywe KUBIYA kiyala.
gamini senarath da?මහින්ද ගාවත් ඔය වගේම බුවෙක් ඉන්නව වැඩිය මාඩ්‍යයට එලියට එන්නේ නෑ.ගොඩක් වෙලාවට ලගින්ම ඉන්නව යන හැම තැනකදිම.