Return of youtube dislike count

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ වෙනකොටත් ඔයාට YouTube dislike count එක නොපෙන්වනවා වෙන්න පුලුවන්.
    මේකට solution එකක් විදියට extension එකක් තියෙනවා.
    ඒකෙන් YouTube API එකක් හරහා data අරගෙන dislike count එක පෙන්වනවා.

    Available on chrome, edge & Firefox - https://www.returnyoutubedislike.com/
    GitHub repository - https://github.com/Anarios/return-youtube-dislike


    1638334527551.png

    අවාසනාවකට මේ API එක දෙසැම්බර් 13 shut down කිරීමට කටයුතු කරන බවද සදහන් [fuck google]

    But don't worry
    කලින් තිබූ dislike ප්‍රමාණය හා like/dislike අනුපාතය මත estimate කරන ලද dislike count එක ලබාදෙනු ඇත (developer of extension)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    aluthin add wena dislikes watenne nahane

    extension eke wenama button ekak hadanna oni tiyana video eka dislike karanna etakota eka wenama count ekak extension ka maintain karanawa :P