PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ලු ලු නෙවෙයි අයිසේ මෙන්න තියනවා ගැසට් එක ආණ්ඩුවේ website එකේම :rofl:

    http://documents.gov.lk/files/egz/2021/10/2251-42_E.pdf
    එතකොට මේකට අනුව බැංකු සෙට් එකක් තමන්ගෙ වගකීම් පැහැර හරිනව? එහෙමද? එතකොට ඒ බැංකු වලින් කිහිපයක් ලංකාවෙ රජයෙ බැංකු
    1639072125509.png

    1) දැනටමත් සල්ලි බලෙන් රුපියල් කරන බැංකු
    2) තවමත් ඒක implement කරගෙන යන බැංකු
    මේකත් "ලූ" සීන් එකක්ද? නැත්නම් කන්ෆර්ම් නිව්ස් එකක්ද? කොහේද තියෙන්නෙ බැංකු මේ වගේ සිස්ටම් එකක් implement කරනව කියල? නැත්නම් ඒක ඔයාගෙ හිතලුවක්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    එතකොට මේකට අනුව බැංකු සෙට් එකක් තමන්ගෙ වගකීම් පැහැර හරිනව? එහෙමද? එතකොට ඒ බැංකු වලින් කිහිපයක් ලංකාවෙ රජයෙ බැංකු
    View attachment 153624

    මේකත් "ලූ" සීන් එකක්ද? නැත්නම් කන්ෆර්ම් නිව්ස් එකක්ද? කොහේද තියෙන්නෙ බැංකු මේ වගේ සිස්ටම් එකක් implement කරනව කියල? නැත්නම් ඒක ඔයාගෙ හිතලුවක්ද?
    Yet to implement කිව්වේ ඒකනේ මනුස්සයෝ.

    මොනවද ගොන් වහන්සේ ලු? ගැසට් එක පේන්නේ නැද්ද? එතකොට තමුන් කියන්නේ බැංකු වලට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රෙගුලාසි වලට අනුකුල නොවී ඉන්න පුළුවන් කියලද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Yet to implement කිව්වේ ඒකනේ මනුස්සයෝ.
    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?
    මොනවද ගොන් වහන්සේ ලු? ගැසට් එක පේන්නේ නැද්ද? එතකොට තමුන් කියන්නේ බැංකු වලට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රෙගුලාසි වලට අනුකුල නොවී ඉන්න පුළුවන් කියලද?
    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?

    @shadow1 ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන?
    ------ Post added on Dec 9, 2021 at 11:35 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?

    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?
    වෙන මොකුත් එපා උඹ මේ ගැසට් එක ඇත්ත එකක් කියල පිලිගන්නවද නැද්ද? ඔව්/නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඔව්
    එහෙනම් පුතේ ඕක තමයි රටේ නීතිය. උඹව බැංකුවේ මැනේජර් පහෙන් පස්සේ බැංකුව පිටිපස්සට එක්කන් ගිහින් කියපුව අදාළ නෑ මොකද රටේ නීතිය කියල එකක් තියනවනේ?

    දැන් මගෙන් අහන්න එපා අල්ලපු ගෙදර සුමනක්ක කිව්වා සල්ලි convert කරන්නේ නෑ ඒ ඇයි කියල, ඒක අහපන් සුමනක්කගෙන්.

    කව්රු මොනවද කිව්වත් ඕක තමයි official directive එක. එතකොට ඒවා නොසලකා හරින්න කිසිම බැංකුවට බෑ කියල උඹට තේරෙන්න ඕනේ (නැත්තම් කියපන්). කිසියම් බැංකුවක් තවම ඒක follow කරලා නැත්තම් උන්ට ඉස්සරහට කරන්න වෙනවා කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍යද?

    බැංකුව පටන් ගන්න license එක දීපු මුල්‍ය මණ්ඩලයේ directives follow කරේ නැත්තම් බැංකුවේ license එක පවා cancel කරන්න බලය තියනවා කියල දන්නවද?
     
    මේකෙ ඔයා නොදැකපු පැත්තක් තියෙනව. ඒක අල්ලගන්න තමයි මම මේ ත්‍රෙඩ් එක ඕපන් කරෙත් විශේෂයෙන්ම නැතුව ඔයාල එක්ක රණ්ඩුවෙන්න නෙමෙයි,
    මේ ගැසට් එකේ තියෙනව පැහැදිලිවම ඩොලර් රුපියල් වලට හැරවෙන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉඳගෙන පිටරටට සර්විස් හෝ භාණ්ඩ විකුණන අයට කියල. ඒ කියන්නෙ පිට රට වැඩ කරන මිනිස්සු PFCA Accounts හදාගෙන මෙහෙට එවන සල්ලි වලට මුකුත් වෙන්නෙ නෑ කියල. එතකොට අපි අකවුන්ට් හදද්දි අපෙන් පිටරට වැඩ කරන කෙනෙක් විදියටම ජොබ් ලෙටර්ස් අරගෙන, පාස්පෝට් පෙන්නල තමයි අපි අකවුන්ට් හැදුවෙ. මෙතැන ඔය ප්‍රශ්නෙට මුහුණ දීපු නැති ගොඩක් අයත් ඒ විදියට අකවුන්ට් ඕපන් කරපු අය. එතකොට බෑන්ක් එකට ලීගල් පෲෆ් එකක් තියෙනව මේ මහබැංකුවෙ ඩිරෙක්ෂන් වලින් බේරෙන්න. මම කියන දේ උඹට තේරුනාද දන්නෙ නෑ. ඒ අතර බෑන්ක් වලින් ඔය ඩොකියුමන්ට්ස් මුකුත් නැතුව අකවුන්ට් අරින්නත් පුලුවන්. අන්න ඒ කතාවම තමයි මෙතැන කට්ටිය බැංකුවෙ ඉහළ නිළධාරීන්ගෙන් මේ ප්‍රශ්නෙ අහද්දි කියල තියෙන්නෙ. සමහරවිට ඒ අය මේ ගුලෙන් රිංගන්න පොටක් කස්ටමර්ට හදල දෙනව ඇති. අන්න ඒව විසඳගන්න බෑ ගෙදර ඉඳගෙන ගැසට් බල බල ගේ මුල්ලෙ ඉඳගෙන කෝල්ස් අර අරං. තේරුනාද?

    දැන් ඒ ඔක්කොම පැත්තකින් තියමු එතකොට ඔයා කියනව ෂුවර් කරලම මේ සිස්ටම් එක බැංකු Implement කරගෙන යනව කියල. ඒ මොකක් නිසාද කියන්නෙ කියන එක දැනගන්න කැමතියි.
    අනිත් එක තමයි ලංකාවෙ අමුතු දේවල් වෙන්නෙ කියන එකත් අමතක කරන්න එපා. මහ බැංකුවෙන් Officially Circular එකක් ගහල Wise Block කරයින් පස්සෙ ඒත් මේ මෑතක් වෙනකල් NTB එකෙන් ඒක Enable කරල තිබ්බ. ඒව එහෙම කරේ සුමනක්ක කිව්ව දේවල් අහලද නැද්ද දන්නෙ නෑ කොහොමහරි එහෙම කරා.

    ඔයා මේක ප්‍රාථමික විදියට අරගෙන බයියො ටොයියො ගාවගෙන මේක විහිළුවකට ගත්තට මම මේක කාත් එක්කවත් රණ්ඩු වෙන්න අහපු ප්‍රශ්නයක් නෙමෙයි.
     
    • Like
    Reactions: baidu

    පිටරට ඉඳන් වැඩ කරන මිනිස්සු හදන්නේ NRFC බං අයියෝ හාන එකෙත් සීමාවක් තියා ගනින්

    උඹේ පාස්පෝට් ගැනවත් බැංකුවේ උන්ට පුක දීපු ඒවා ගැනවත් ගැසට් එකේ නැනේ? ඒකට හේතුව තමයි ඒවා ඇදලා නැති එක. එහෙම exclusion එකක් තියනවා නම් ඒක ගැසට් එකේ ලියනවා කියල උඹේ ඔටු මොලේට තේරෙන්නේ නැද්ද බං?

    උඹට ඉංග්‍රීසි බැරිද? ලංකාව ඇතුලේ ඉඳගෙන හිටගෙන කතාවක් උඹට හීනෙන් ද කිව්වේ?

    Every exporter of goods and services, who receives export proceeds in Sri Lanka, in terms of Rule 3 above, shall mandatorily convert residual of the export proceeds received in Sri Lanka, into Sri Lanka Rupees upon utilizing such proceeds only in respect of the below mentioned authorized payments, on or before the seventh (7th) day of the following month,

    උඹගේ ගුල අස්සේ බැංකුවේ එවුන් රිංගපු කතා කාටවත් වැඩක් නෑ රටේ නීතිය තමයි පැහැදිලිව source එක්ක දාල තියෙන්නේ

    implement කරනවා කියන්නේ බැංකු මහ බැංකුවේ directives implement කරන්න නීතියෙන් බැඳිලා ඉන්න නිසා ඇයි නෑ කියලද කියන්නේ?

    උඹ නම් හෙන මෝඩ හාවෙක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    පිටරට ඉඳන් වැඩ කරන මිනිස්සු හදන්නේ NRFC බං අයියෝ හාන එකෙත් සීමාවක් තියා ගනින්
    ඔයා එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ. මේ දාපු කමෙන්ට් එකෙන්ම තේරෙනව නිකං ඔහේ බයිල කියවනව කියල. මට මතක විදියට 2017ට කළින් වගේ තමයි(කාලවකවාණුව හරියටම මතක නෑ) NRFC/PFCA කියල අකවුන්ට් වර්ග කිහිපයක් තිබ්බෙ. ඒ කාලෙ මම හැදුවෙ NRFC එකක්. පස්සෙ මහබැංකුවෙන්ම තමයි ලංකාවෙ තියෙන ඔක්කොම NRFC කැන්සල් කරල හැම එකම PFCA කරේ. ඒක එහෙම කරපු කාලෙ අපිට බෑන්ක් එකෙන් ඊමේල් ආව හැම අකවුන්ට් එකක්ම PFCA වෙනව කියල. දැන් ලංකාවෙ NRFC කියල අකවුන්ට්ස් ජාතියක් නෑ කියන එකවත් අඩුම තරමෙ ඔයා දැනුවත් නෑ. ඇයි ඉතිං ඔයා නොදන්න දේවල් මෙහෙම කතා කරන්නෙ?
     
    • Haha
    Reactions: nicjosh83

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මෙතන උබල දෙන්න මරා ගන්න එපා.

    HNB - Horana
    PFCA Accounts වලට එන සල්ලි අනිවා convert කරන්න ඔනිමයි කිව්වා. කලින් අපුවට කිසිම අවුලක් නැහැ

    HNB - Chilaw
    [ඉන්නේ හිතවත් එකෙක් ]PFCA Accounts කලින් ආපුවා අවුලක් නෑ, හැබැයි අලුතින් එන ටික freeze නොවෙන්න ගොඩ දාල දෙන්න පුළුවන් කිව. හැබැයි මොනම හරි force එකක් අවොත් කරන්න දෙයක් නෑ කියල සිංහලෙන්ම තේරුම් කළා.

    :baffled:

    කොහොම හිතුවත්, එහෙම convert කරන්න උනොත් වෙන්නේ, අර ගැසෙට් එකෙන් පස්සේ ආපු සේරම LKR වෙන එක. ඉතින් මේක වෙන්න තියෙන chance එක 99%. මොකද දැන් බල්ලෝ මරල හරි ඕනි සල්ලි. ඉතින් එහෙම risk එකක් ගන්න සල්ලිනම් ගේන්නෙම නෑ
     
    • Like
    Reactions: Kolama

    මේ වගේ කමෙන්ට්ස් තමයි මචං මම බලාපොරොත්තු වෙන්නෙ.

    එතකොට ඒ යාලුව කිව්වෙ නැද්ද Foreign Employer කෙනෙක් විදියටම හදපු අකවුන්ට්ස් වලට මොනවද වෙන්නෙ කියල?
     
    උඹ මහ ගොනෙක්නේ බං.

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?

    මේ ගොන් ප#යට ඒක තේරෙන්නේ නෑ බං

    දැන් උඹට මේ ගැසට් එකේ එහෙම දෙයක් කියල තියනවා පේනවද?
     
    ඔයා මට ගොනා කියන්න කලින් මේ පහළ කෝට් කරපු, මම දැන් එක පාරක් අහපු සිද්දිය ගැන ඔයා දැනුවත්ද කියන්නෙ? අඩුම තරමෙ ඔයා ඉස්සර හදපු RFC/NRFC හෝ පස්සෙ වෙනස් උන PFCA අකවුන්ට් එකක්වත් ළග තියෙන කෙනෙක්ද කියන්නකො?
    ඔයා එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ. මේ දාපු කමෙන්ට් එකෙන්ම තේරෙනව නිකං ඔහේ බයිල කියවනව කියල. මට මතක විදියට 2017ට කළින් වගේ තමයි(කාලවකවාණුව හරියටම මතක නෑ) NRFC/PFCA කියල අකවුන්ට් වර්ග කිහිපයක් තිබ්බෙ. ඒ කාලෙ මම හැදුවෙ NRFC එකක්. පස්සෙ මහබැංකුවෙන්ම තමයි ලංකාවෙ තියෙන ඔක්කොම NRFC කැන්සල් කරල හැම එකම PFCA කරේ. ඒක එහෙම කරපු කාලෙ අපිට බෑන්ක් එකෙන් ඊමේල් ආව හැම අකවුන්ට් එකක්ම PFCA වෙනව කියල. දැන් ලංකාවෙ NRFC කියල අකවුන්ට්ස් ජාතියක් නෑ කියන එකවත් අඩුම තරමෙ ඔයා දැනුවත් නෑ. ඇයි ඉතිං ඔයා නොදන්න දේවල් මෙහෙම කතා කරන්නෙ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඔයා මට ගොනා කියන්න කලින් මේ පහළ කෝට් කරපු, මම දැන් එක පාරක් අහපු සිද්දිය ගැන ඔයා දැනුවත්ද කියන්නෙ? අඩුම තරමෙ ඔයාට ඉස්සර හදපු RFC/NRFC හෝ පස්සෙ වෙනස් උන PFCA අකවුන්ට් එකක්වත් ළග තියෙන කෙනෙක්ද කියන්නකො?
    ටොපික් මාරු කර කර ආතල් ගන්න කලින් මෙකට උත්තර දීපන්, ත්‍රෙඩ් එකේ මුල ඉඳන් අහන්නේ

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ටොපික් මාරු කර කර ආතල් ගන්න කලින් මෙකට උත්තර දීපන්, ත්‍රෙඩ් එකේ මුල ඉඳන් අහන්නේ

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
    ටොපික් මාරු කරේ ඔයා නේ. මම අහපු ප්‍රශ්නෙට මුලින් උත්තරයක් දීල ඉන්නකො. මොකද අඩුම තරමෙ PFCA/RFC/NRFC මොන මගුලක්වත් නැති එකෙක් එක්ක මේව කතා කරල තේරුමක් නෑ නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මේ වගේ කමෙන්ට්ස් තමයි මචං මම බලාපොරොත්තු වෙන්නෙ.

    එතකොට ඒ යාලුව කිව්වෙ නැද්ද Foreign Employer කෙනෙක් විදියටම හදපු අකවුන්ට්ස් වලට මොනවද වෙන්නෙ කියල?
    මගේ PFCA Accounts හදල තියෙන් documents දීල. upwork, fiverr, වගේ එවල.

    එහෙ වැඩ කරන උන්ගේ එවටනම් කොහොමද දන්නේ නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ටොපික් මාරු කරේ ඔයා නේ. මම අහපු ප්‍රශ්නෙට මුලින් උත්තරයක් දීල ඉන්නකො. මොකද අඩුම තරමෙ PFCA/RFC/NRFC මොන මගුලක්වත් නැති එකෙක් එක්ක මේව කතා කරල තේරුමක් නෑ නේ.

    නෑ නෑ මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් උඹ අහන්නේ මේකනේ?

    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?

    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?

    @shadow1 ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන?
    ------ Post added on Dec 9, 2021 at 11:35 PM

    මෙන්න උත්තරේ, දැන් පිලි ගන්නවද උඹ ගොනා කියල? ඉස්සල්ල මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකට වරෙන්කො

    උඹ මහ ගොනෙක්නේ බං.

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: SLBlackKnight

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    නෑ නෑ මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් උඹ අහන්නේ මේකනේ?

    මෙන්න උත්තරේ, දැන් පිලි ගන්නවද උඹ ගොනා කියල? ඉස්සල්ල මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකට වරෙන්කො
    ටොපික් එකෙන් පිට යන්නෙ ඔයා. දැන් මම ටොපික් එකේ ගානට කතා කරගෙන ආවම ඔයා මැද්දෙන් පැනල කිව්වෙ NRFC අකවුන්ට්ස් තියෙන්නෙ පිටරට වැඩ කරන අයට. අනිත් ඒව තියෙන්නෙ ලංකාවෙ ඇතුලෙ අයට කියල. මම කියනව දැන් ලංකාවෙ NRFC කියල ජාතියක් නෑ කියල. අඩුම තරමෙ ඒකවත් නොදන්න කෙනෙක්ගෙන් මොකද මේවට උත්තර බලාපොරොත්තු වෙන්නෙ. තනිකරම ඔයා නේ නාගන්නෙ නොදන්න දේවල් කියන්න ගිහිල්ල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ටොපික් එකෙන් පිට යන්නෙ ඔයා. දැන් මම ටොපික් එකේ ගානට කතා කරගෙන ආවම ඔයා මැද්දෙන් පැනල කිව්වෙ NRFC අකවුන්ට්ස් තියෙන්නෙ පිටරට වැඩ කරන අයට. අනිත් ඒව තියෙන්නෙ ලංකාවෙ ඇතුලෙ අයට කියල. මම කියනව දැන් ලංකාවෙ NRFC කියල ජාතියක් නෑ කියල. අඩුම තරමෙ ඒකවත් නොදන්න කෙනෙක්ගෙන් මොකද මේවට උත්තර බලාපොරොත්තු වෙන්නෙ. තනිකරම ඔයා නේ නාගන්නෙ නොදන්න දේවල් කියන්න ගිහිල්ල.
    අදාළ නැනේ? එකට උත්තර දෙන්න ගියොත් උඹ ඒකෙ එල්ලී එල්ලී යනවා (කෙටියෙන් දැනටත් PFCA NR R කියල වර්ග දෙකක් තියනවා)

    මේකනේ උඹ ප්‍රශ්නේ ඉතින් කියපන්කො විසඳුනා ද?