උඹට ඕනේ සයිට් නෙවෙයි ආපහු අහනවාඅන්න හරි මේක අදහස් කරන්නෙ ඒක තමයි. Non-Resident Foreign Currency. NRFC කියල එකක් ඇත්තටම නෑ NRFC කියන්නෙ අර ඩොකියුමන්ට්ස් දීල හදපු අකවුන්ට්ස්. එච්චරයි.
https://www.peoplesbank.lk/foreign-currency
https://www.sampath.lk/en/personal/foreign-currency-accounts
මේ ඕනම සයිට් එකක NRFC කියල එකක් මට හොයල පෙන්නපං...
------ Post added on Dec 10, 2021 at 12:59 AM
හරි උඹ කියන්නේ PFCA වර්ග දෙකක් නෑ කියලනේ? ලංකාවේ බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?






