මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. හැබැයි මං ඉලෙක්ට්‍රොනික් දන්නේ නැතිනිසා අහන්නෙ. දන්න පොරක් උත්තර දීහන්කො
ඉලෙට්‍රිකල් Invertors තියෙනවනෙ එව පොඩි කරන්ට් එකක් අරන් 230V කන්වර්ට් කරන්න පුලුවන්.
අපිට බැරි ඇයි appliances DC වලින් වැඩ කරන්න හදන්න??
Aircondition, Fridge වගේ ඒවා
12V 13A inPut ---> 230V 13A DC output
ඉලෙට්‍රිකල් Invertors තියෙනවනෙ එව පොඩි කරන්ට් එකක් අරන් 230V කන්වර්ට් කරන්න පුලුවන්.
අපිට බැරි ඇයි appliances DC වලින් වැඩ කරන්න හදන්න??
Aircondition, Fridge වගේ ඒවා
12V 13A inPut ---> 230V 13A DC output