ඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?
Last edited:
Porn King නිසාඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?අර ක්‍රිකට් ටීම් එකේ චාමික කියලා පඩ ශෝ දාන එකාටත් මේක අදාලයි
මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.
එක තමයි මමත් කීවේ. මුන් සිංහල ඒවා විතරක් බලනව. එතකොට හිතන්නේ මූ තමයි geek අප්පච්චී කියලාbuddi mattame aduwak ban
begal adabaana Kandegamata ohoma pukadena eun kochchara innawada
ඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ.Chanux ඇයි බන් කොයිවෙලෙත් කනේ Airpods ගහන් ඉන්නේ...indore events valath ඌ ඕක ගහන් ඉන්නේ...Tech pora kiyala pennaganna venna athi...
Bus eke aulak nahe sinduvak ahan giya kiyamuko...indore events valata yanne sindu ahan inna nemei neඑක තමයි මමත් කීවේ. මුන් සිංහල ඒවා විතරක් බලනව. එතකොට හිතන්නේ මූ තමයි geek අප්පච්චී කියලා
ඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ.![]()
------ Post added on Dec 12, 2021 at 8:41 PM
සිරාවට ම bro..මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux bro ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.
නැත්නම් quality English channel දෙක තුනක් බැලුවා නම් ආයේ chanux bro එක ඔහොම follow කරන්නේ නෑ.
මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux bro ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.
නැත්නම් quality English channel දෙක තුනක් බැලුවා නම් ආයේ chanux bro එක ඔහොම follow කරන්නේ නෑ.
Ane mnda bnඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?
aniwa. mrwhosetheboss muge video baladdi epa wen na thawa blanna hithenawaඕක තමා seen එක..mrwhosetheboss මුගෙ content සුපිරි
Uba gam bayyekda bn, Over-earphones paare and bus wala adan yanna barida..? ay kiyapanko bariඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ.![]()
------ Post added on Dec 12, 2021 at 8:41 PM



ara car eke key eka belt eke ellan inne ewageChanux ඇයි බන් කොයිවෙලෙත් කනේ Airpods ගහන් ඉන්නේ...indore events valath ඌ ඕක ගහන් ඉන්නේ...Tech pora kiyala pennaganna venna athi...

Same as why loku hukannala are worshiping the Rajapaksha name. Lame fuckers. Island mentalityඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?
මේකෙ නම් වැරැද්දක් නෑ මචන් Noise cancelling headphone එකක් දාගෙන යනවා නම් බස් සින්දු ටිකයි හෝන් සද්දයි මුකුත් නෑ නිදහසේ යන්න පුලුවන්.. කොහෙද ඉතින් උබල වගේ උන් මැජික් වගේ බලනවනේඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ.![]()
![]()