චනුක්ස් බ්‍රෝ සරණ යමි

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,195
    113
    - උඩරට -
    ඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?අර ක්‍රිකට් ටීම් එකේ චාමික කියලා පඩ ශෝ දාන එකාටත් මේක අදාලයි
    Porn King නිසා 😅
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,210
    113
    Webp.net-resizeimage-2.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux bro ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.

    නැත්නම් quality English channel දෙක තුනක් බැලුවා නම් ආයේ chanux bro එක ඔහොම follow කරන්නේ නෑ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.

    buddi mattame aduwak ban
    begal adabaana Kandegamata ohoma pukadena eun kochchara innawada
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    buddi mattame aduwak ban
    begal adabaana Kandegamata ohoma pukadena eun kochchara innawada
    එක තමයි මමත් කීවේ. මුන් සිංහල ඒවා විතරක් බලනව. එතකොට හිතන්නේ මූ තමයි geek අප්පච්චී කියලා 🤣🤣🤣

    Chanux ඇයි බන් කොයිවෙලෙත් කනේ Airpods ගහන් ඉන්නේ...indore events valath ඌ ඕක ගහන් ඉන්නේ...Tech pora kiyala pennaganna venna athi...
    ඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ. 😂 😂
    ------ Post added on Dec 12, 2021 at 8:41 PM
     
    • Like
    Reactions: asanka+++

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    එක තමයි මමත් කීවේ. මුන් සිංහල ඒවා විතරක් බලනව. එතකොට හිතන්නේ මූ තමයි geek අප්පච්චී කියලා 🤣🤣🤣

    ඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ. 😂 😂
    ------ Post added on Dec 12, 2021 at 8:41 PM
    Bus eke aulak nahe sinduvak ahan giya kiyamuko...indore events valata yanne sindu ahan inna nemei ne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux bro ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.

    නැත්නම් quality English channel දෙක තුනක් බැලුවා නම් ආයේ chanux bro එක ඔහොම follow කරන්නේ නෑ.
    සිරාවට ම bro..
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    මට හිතෙන්නේ උන්ට English වලින් තියන videos තේරුම් ගන්න අපහසු කම (chanux bro ගෙ fan base එකට). YouTube, FB දෙකේම ඔහොම තමයි.

    නැත්නම් quality English channel දෙක තුනක් බැලුවා නම් ආයේ chanux bro එක ඔහොම follow කරන්නේ නෑ.
    😂ඕක තමා seen එක..mrwhosetheboss මුගෙ content සුපිරි
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?
    Ane mnda bn
    Godak owa blnne grade 6,7,8 wage podi un.
    Api ka ghla wadak na bn podi unge htine e
    Api comment kiyawaddi dapu eunge wayasa theren nane
     
    • Like
    Reactions: Master malli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,204
    113
    ඇයි බන් මේ යූටියුබ් එකේ පොඩි එවුවො චනුක්ස්ට දෙවියෙක්ට වගේ සලකන්නේ?පුද්ගල වන්දනාව අපි වගේ තුන්වන ලෝකෙ රටවලට පොදු දෙයක්ද?
    Same as why loku hukannala are worshiping the Rajapaksha name. Lame fuckers. Island mentality
     
    • Like
    Reactions: ThisaraMalintha

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඕක මොකක් ද සමහර උන් ලොකු ear pads තියන headphone (earphone නෙවේ) ගහගෙන bus වල පාරේ යන්නේ. 😂 😂
    මේකෙ නම් වැරැද්දක් නෑ මචන් Noise cancelling headphone එකක් දාගෙන යනවා නම් බස් සින්දු ටිකයි හෝන් සද්දයි මුකුත් නෑ නිදහසේ යන්න පුලුවන්.. කොහෙද ඉතින් උබල වගේ උන් මැජික් වගේ බලනවනේ