youtube pora bale allaida pen..COLOMBO (News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
onna dena adarsha.. rate unta kiyanne salli ithuru karanna kiyala.පෞද්ගලික විදෙස් සංචාරයක්
ඔව් අනිවාර්යෙන්. අනික් උනුත් හොඳ හොඳ රටවල් වලට ගිහින්ලු හොලිඩේ ස්පෙන්ඩ් කරන්න ඉතිං සර් නොයන්න හේතුවක් නෑනේ? මිනිපිරිය බලල්ලා එහෙ ක්‍රිස්මස් එහෙමත් සෙලිබ්රේට් කරලා එයිUS yanna athi