ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    COLOMBO (News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.​

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    COLOMBO (News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.​

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
    youtube pora bale allaida pen..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    US yanna athi
    ඔව් අනිවාර්යෙන්. අනික් උනුත් හොඳ හොඳ රටවල් වලට ගිහින්ලු හොලිඩේ ස්පෙන්ඩ් කරන්න ඉතිං සර් නොයන්න හේතුවක් නෑනේ? මිනිපිරිය බලල්ලා එහෙ ක්‍රිස්මස් එහෙමත් සෙලිබ්රේට් කරලා එයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    ආයේ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහන්න ගියාද දන්නේ නෑ මෙහෙ එපා වෙලා
     
    • Haha
    Reactions: Smartm