ඕ. ඉතින්. තව එකක නන්දරේ කට ප්යක කරන් අත දික් කරගෙන ඉන්නවඔතන එක සමාන රූප 3ක් තියෙනවා නේද ?
අත දික් කරගෙන ඉන්න කෙනාගේ අර ෆොටෝ 3 වගේ ෆොටෝ තියෙනවාද ?ඕ. ඉතින්. තව එකක නන්දරේ කට ප්යක කරන් අත දික් කරගෙන ඉන්නව
අහ්. උබ කියන්නෙ ලොක්ක වැක්සින් ගහල නැ කියලදඅත දික් කරගෙන ඉන්න කෙනාගේ අර ෆොටෝ 3 වගේ ෆොටෝ තියෙනවාද ?
ලොක්කා ආදර්ශයක් වෙලා ඉන්න එපෑය මුලින්ම අනික් රටවල් වල වගේ .. හා නැද්ද ?අහ්. උබ කියන්නෙ ලොක්ක වැක්සින් ගහල නැ කියලද
අනිවා බන්.ලොක්කා ආදර්ශයක් වෙලා ඉන්න එපෑය මුලින්ම අනික් රටවල් වල වගේ .. හා නැද්ද ?
එයාට ආදර්ශයක් වෙන්න බැරි නම් අපිත් එයා ඉන්න විදියට ඉඳිමු නේද ?අනිවා බන්.
ඒත් බන් මූ ලන්කාවෙ ලොක්කනෙ. ආදර්ස දෙන්නෙ ඇදගෙන නෑමෙන් විතරනෙ
ඕක ඉන්න විදිහට හිටියොත් බන්, උඩ ගෙදරට, පාත ගෙදරට, ගමේ කඩේට ටවුමෙ කඩේට සේරටම නය වෙලා ගෙයි බඩු මුට්ටුත් විකුනල ඉඩමත් කෑලි කරල විකුනල ඉතුරු හරියට ප්යුකත් විකුනල අපි කමයි හොදටම කරේ කියන්න වෙනව.එයාට ආදර්ශයක් වෙන්න බැරි නම් අපිත් එයා ඉන්න විදියට ඉඳිමු නේද ?
උබ හිතනවද ඔය උද ඉන්න අනිත් තුඉන් දෙනාත් vaccine එක ගහලා ඉන්නේ කියලා? ඕක fake සිරින්ජර් එකක්. ඉන්දියාවේ මෝදී fake සිරින්ජර් එකකින් ගහපු එක expose උන video එකක් තිබ්බා. ඒක හෙව්වා මෙතන දාන්ට හම්බුනේ නෑ.අත දික් කරගෙන ඉන්න කෙනාගේ අර ෆොටෝ 3 වගේ ෆොටෝ තියෙනවාද ?
ඉතින් අපි කොහොමද දන්නේ හරියටම විදින්නේ කොවිඩ් වලටද නැත්තං පිටගැස්මටද කියලා!!!