Rupiyala pa karanna kalin savings walata mokada karanne?

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    පා කරාම වැඩි වෙලා ආපහු අඩු වෙලා එක තැනක settle වෙනවා. කොහොමත් දැනුත් market එකේ බඩු තියෙන්නේ 240 ට ගෙන්නලා cost කරපුවා. ලොකු වෙනසක් වෙන එකක් නැති වෙයි.
     
    • Like
    Reactions: Jack_Sparrow

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,123
    113
    සල්ලි ටික වටිනාකම අඩු නොවී තියාගන්න නන් ඕනෙ gold coins or biscuit අරන් bank safe එකක තියන්න.
     
    • Wow
    Reactions: Hasitha22

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,723
    113
    Umbala hariyata hasirenne lankawe rupee eka me float karapu palaweni sare wage ne. lol.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    එතකොට Gold වල වටිනාකම බැස්සොත් මොකද වෙන්නේ බන්? එතකොටත් පාඩුනෙ?
    Me welawe uba hithanne gold devalue wei da ? rupiyal devalue wei da? :lol::lol: