බූස්ටරේ විද්දට පස්සේ...විද්ද තැන ටිකක් කැක්කුමයි..
තැපෑලෙන් වදින්නේ..ඊයේ විද්දේ අද රිදෙන්නේ..හම්මේ..
විද්ද අය ඉන්නවද? මෙක Normal seen ඒකක් ද?
තැපෑලෙන් වදින්නේ..ඊයේ විද්දේ අද රිදෙන්නේ..හම්මේ..
විද්ද අය ඉන්නවද? මෙක Normal seen ඒකක් ද?
එක පාර අං තට්ටුව එන්නෙ නෑනේ.බූස්ටරේ විද්දට පස්සේ...විද්ද තැන ටිකක් කැක්කුමයි..
තැපෑලෙන් වදින්නේ..ඊයේ විද්දේ අද රිදෙන්නේ..හම්මේ..
විද්ද අය ඉන්නවද? මෙක Normal seen ඒකක් ද?
Habay widdata passe Junda inch ekak withara dikwenawaබූස්ටරේ විද්දට පස්සේ...විද්ද තැන ටිකක් කැක්කුමයි..
තැපෑලෙන් වදින්නේ..ඊයේ විද්දේ අද රිදෙන්නේ..හම්මේ..
විද්ද අය ඉන්නවද? මෙක Normal seen ඒකක් ද?
hmm..ou machanතරුණ අයට වඩා අවුරුදු 60 පැනපු අයට අමාරු වෙනවා..බූස්ටර් ඵක ගහල දවස් 3ක් හිටිය අැඳේ මම දන්න කෙනෙක්..අත රිදෙන ඵකනම් ගොඩක් අයට තියෙනව..අනේ මංද මේ මළ කරුමේ කවද ඉවරවෙයිද කියල..

eka attaeeye widde , ada una wage. kohomath marenawane aka hinda gahagaththa. Labana athme USA , australia wage ipadunoth
![]()

and mul dekath pfizer gahala booster ekath pfizer gahuwama koahomada danneth na 