ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Lamai hadanna oneda kiyala forum ekakin ahanna wela,mona life da bn mae:oo:
    Thoge weradi mewa
    kasada bedala lamai thundenekuth hadagena, boruwata gaanu appiriyai chichchi gadi NO KIDS NO WORRIES kiya kiyaa brainwash karane meke unwa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,403
    67,744
    113
    Thoge weradi mewa
    kasada bedala lamai thundenekuth hadagena, boruwata gaanu appiriyai chichchi gadi NO KIDS NO WORRIES kiya kiyaa brainwash karane meke unwa
    Mara wedak ne.man lide penapan penapan kiyala demoth meke un paniyne :oo:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹලට ඕනේ හුත්තක් කරගනිං බං
    උඹලගෙත් පකේ ලයින් තියෙන්නේ. මිනිස්සු හිතන එක අදාල නෑ ලු හැබැයි මෙතන ත්‍රෙඩ් දාගෙන වැලපෙනවා
    යකෝ මිනිස්සු හිතන එක අදාලා නැත්තං පකටද මිනිස්සු හිතන එක ගැන අහලා ත්‍රෙඩ් දාන්නේ
    හදනවද නැද්ද කියන එක උඹලගේ වැඩක්. මොකද මේකෙ ඉන්න එකෙක්වත් එන්නෑ තව මාස තුනකිං කිරිපිටි නැති උනාම හොයලා දෙන්න
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Lamai hadapan hebei hambenna kalin usa or canada palayan.ehe gihin babata citizenship aran dila aye lanakwata enna
    Let's say kid was born in canada and then parents came back again to SL.so does the child get dual citizenship or only the canadian citizenship.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,403
    67,744
    113
    Let's say kid was born in canada and then parents came back again to SL.so does the child get dual citizenship or only the canadian citizenship.
    not sure bro,may be the child will need to apply for dual citizen or not necessary.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉතින් එහෙම වෙනකොට divorce වෙයන්කෝ ඉවරයිනේ ..


    තොපිව වයසට ගිහාම හදපු ළමයි බලන්නේ නැතුව අතරර්ල දන්නා ඕනේ .. මාරු ආතල් නේ එතකොට .. දැන් ආතලුත් නෑ එතකොට ආතලුත් නෑ :LOL: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 16, 2021 at 3:11 PM
    උබලවගේ පටු අදහස් තියෙන මෝඩයොන්ව තමයි ලමයි අනාත නිවාසවල ගිහින් දාන්නෙ. තොපෙ අම්මයි තාත්තයිත් ආතල් ගන්න හිතන් තෝව වැදුවෙ නැත්තන් තෝ මෙතන නෑනෙ. 🤣 ලමයිගේ පර්සනැලිටි වැදගත් විදියට හදන එක දෙමව්පියන්ගේ වගකීමක්. තොපි වගෙ ගොඩයොන්ට නම් ඉතින් හීන තමයි ඒවා. ලමයිනුත් තොපි වගේ හරක් වෙනවා. තොපි ලමයි නහදන එකම තමයි හොද මොකද තැන් තැන්වල අතපාන හිගන්නු වැඩි වෙනවා ඒක රටට බරක් 🤣

    ළමයි හදන්නේ අපිව වයසට යනකොට බලාගන්න නෙමයි. ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා
    එකම දේ ඒක නෙමෙයි තමයි ඒ උනාට වැදගත් දෙයක් මං කිව්වෙ. ලමයි ලොකු උනාම උබව අනාතයෙක් ගානට දානවනම් ඒක ලමයින්ගෙ වැරැද්දක් නෙමේ උබෙ වැරැද්දක් 🤗
    ------ Post added on Dec 16, 2021 at 4:55 PM
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: jennt and Mugen

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බැදලා ප්‍රශ්න එද්දී ළමයෙක් හදල එකෙන් ප්‍රශ්න අඩු වෙයි කියල බලාපොරොත්තු වෙනවට වැඩ divorce වෙන එක හොදයි නේද ?
    ඉතින් එහෙම වෙනකොට divorce වෙයන්කෝ ඉවරයිනේ ..
    අසාර්තක කියිලා තේරෙනව නම් , ඉතින් බදින්නෙ නැතිව හිටපන්කෝ. නිකන් කාලේ කන්නෙ . අන්තිමට හූල්ල හූල්ල වෙන උන්ට බැන බැන ඉදීවී . අපරාදේ මේ කලේ ...... අර වේ### පුතා නිසා තමයි ඔක්කොම බ්ලා බ්ලා

    දැන් කියන්න එපා ඒක උගේ කැමැත්ත කියලා . එහෙනම් ඌ මෙතන අපේ කැමැත්ත අහන්නෙ නැනැනෙ .
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    mata nam lamayek hadala lamayata mona hari unoth papuwa palila marei

    mage nangige putha innawa, mage baena..
    me lokey wadiyenma aadarey mama uuta thama

    i cant handle having kids.. so i wont
    හදන්න බැරිනම් නහද ඉන්න එක තමයි ඇගට ගුන මචෝ නැත්තන් උන් පව්.
     
    • Like
    Reactions: niranga1989

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ මේක මං බලලා තියනවා පිස්සු හැදෙනවා නේ
    ඔහොම තමා ඉතිං වෙන්නෙ. 🤷‍♂️
    ආතල් කතාව නෙ මොනා උනත්!
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබලවගේ පටු අදහස් තියෙන මෝඩයොන්ව තමයි ලමයි අනාත නිවාසවල ගිහින් දාන්නෙ. තොපෙ අම්මයි තාත්තයිත් ආතල් ගන්න හිතන් තෝව වැදුවෙ නැත්තන් තෝ මෙතන නෑනෙ. 🤣 ලමයිගේ පර්සනැලිටි වැදගත් විදියට හදන එක දෙමව්පියන්ගේ වගකීමක්. තොපි වගෙ ගොඩයොන්ට නම් ඉතින් හීන තමයි ඒවා. ලමයිනුත් තොපි වගේ හරක් වෙනවා. තොපි ලමයි නහදන එකම තමයි හොද මොකද තැන් තැන්වල අතපාන හිගන්නු වැඩි වෙනවා ඒක රටට බරක් 🤣


    එකම දේ ඒක නෙමෙයි තමයි ඒ උනාට වැදගත් දෙයක් මං කිව්වෙ. ලමයි ලොකු උනාම උබව අනාතයෙක් ගානට දානවනම් ඒක ලමයින්ගෙ වැරැද්දක් නෙමේ උබෙ වැරැද්දක් 🤗
    ------ Post added on Dec 16, 2021 at 4:55 PM
    වැදගත් විදිහට හදනව කියන්නේ නාකි උනාම බලාගන්න විදිහට හදනව කියන එකද ..බලපන් එකෙන්ම පෙන්වා selfish කම .. ළමයි හදන්නේ වයසට ගිහාම බලල්ගන්න .. නැතුව ළමයි ඕනෙවට නෙමේ .. ඔව් අපේ අම්මල තාත්තල හදන්න මෙච්ච්ඡ මහන්සිය දැක්ම මමනැතුව ඒගොල්ලෝ සතුටෙන් හිටියනං හොදයි තමා .. තොපිට ඕනේ දෙමාපියෝ ඕනේ දුකක් විදලා හරි මව හහ්දුවනේ .. මාරු ආතල් ඉතින්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,403
    67,744
    113
    Hadanwaban mae wage ekka hadanna ok,kalu ketha kota ewa nan hadanna epa

    Screenshot-20211216-161849-Facebook.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹලට ඕනේ හුත්තක් කරගනිං බං
    උඹලගෙත් පකේ ලයින් තියෙන්නේ. මිනිස්සු හිතන එක අදාල නෑ ලු හැබැයි මෙතන ත්‍රෙඩ් දාගෙන වැලපෙනවා
    යකෝ මිනිස්සු හිතන එක අදාලා නැත්තං පකටද මිනිස්සු හිතන එක ගැන අහලා ත්‍රෙඩ් දාන්නේ
    හදනවද නැද්ද කියන එක උඹලගේ වැඩක්. මොකද මේකෙ ඉන්න එකෙක්වත් එන්නෑ තව මාස තුනකිං කිරිපිටි නැති උනාම හොයලා දෙන්න
    මේ අර එක්කෙනෙක් බන්:D. :D:D:D
    කිරිපිටි නැත්තන් ළමයි හැදෙන්නේම නැද්ද?
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වයසට ගියාම තේරෙයි


    මට ඉතිං ඔය පඩ ටෝක් තමා පෙන්නන්න බැරි
    ------ Post added on Dec 16, 2021 at 2:13 PM
    මේක හරි හු**ක්නේ තමන්ගේ අදහස් කිව්වම පඩ ටෝක් වෙන්නේ කොහොමද? ඔයා හිතන විදිහ වෙනයි මම හිතන විදිහ වෙනයි හැමෝම එකම මතේ ඉන්න ඕනේ කියල එකක් නෑ නේ
     
    • Like
    Reactions: sakuntha1996

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    lamai hadanna akamathi nam hadanna epa..
    habai oka issue ekak wenne 60+ unata passe oyalawa balaganna kenek nathiweddi..
    servants la unath wayasa ayata salakana aya hoyaganna amarui..
    ehenam wayasata giyama dennama foster home yanna one
     
    • Haha
    Reactions: Max_r

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    Avatar eka ayin karahan wesi