Thoge weradi mewaLamai hadanna oneda kiyala forum ekakin ahanna wela,mona life da bn mae![]()
kasada bedala lamai thundenekuth hadagena, boruwata gaanu appiriyai chichchi gadi NO KIDS NO WORRIES kiya kiyaa brainwash karane meke unwa
Thoge weradi mewaLamai hadanna oneda kiyala forum ekakin ahanna wela,mona life da bn mae![]()
Mara wedak ne.man lide penapan penapan kiyala demoth meke un paniyneThoge weradi mewa
kasada bedala lamai thundenekuth hadagena, boruwata gaanu appiriyai chichchi gadi NO KIDS NO WORRIES kiya kiyaa brainwash karane meke unwa

Let's say kid was born in canada and then parents came back again to SL.so does the child get dual citizenship or only the canadian citizenship.Lamai hadapan hebei hambenna kalin usa or canada palayan.ehe gihin babata citizenship aran dila aye lanakwata enna
not sure bro,may be the child will need to apply for dual citizen or not necessary.Let's say kid was born in canada and then parents came back again to SL.so does the child get dual citizenship or only the canadian citizenship.
Let's say kid was born in canada and then parents came back again to SL.so does the child get dual citizenship or only the canadian citizenship.
| Main Applicant | Rs. 345,000.00 | |
| Spouse of Applicant | Rs. 57,500.00 | |
| Unmarried child below 22 years | Rs. 57,500.00 |
condom and self controlling thamaUba awrudu 4k lamai hadannatiwa inna use karapu safe methods monada bn? Condom da? Asshole da? Withdrawal da? Gal kepanawa witarada? Mokakda?
උබලවගේ පටු අදහස් තියෙන මෝඩයොන්ව තමයි ලමයි අනාත නිවාසවල ගිහින් දාන්නෙ. තොපෙ අම්මයි තාත්තයිත් ආතල් ගන්න හිතන් තෝව වැදුවෙ නැත්තන් තෝ මෙතන නෑනෙ.ඉතින් එහෙම වෙනකොට divorce වෙයන්කෝ ඉවරයිනේ ..
තොපිව වයසට ගිහාම හදපු ළමයි බලන්නේ නැතුව අතරර්ල දන්නා ඕනේ .. මාරු ආතල් නේ එතකොට .. දැන් ආතලුත් නෑ එතකොට ආතලුත් නෑ![]()
![]()
------ Post added on Dec 16, 2021 at 3:11 PM
එකම දේ ඒක නෙමෙයි තමයි ඒ උනාට වැදගත් දෙයක් මං කිව්වෙ. ලමයි ලොකු උනාම උබව අනාතයෙක් ගානට දානවනම් ඒක ලමයින්ගෙ වැරැද්දක් නෙමේ උබෙ වැරැද්දක්ළමයි හදන්නේ අපිව වයසට යනකොට බලාගන්න නෙමයි. ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා
බැදලා ප්‍රශ්න එද්දී ළමයෙක් හදල එකෙන් ප්‍රශ්න අඩු වෙයි කියල බලාපොරොත්තු වෙනවට වැඩ divorce වෙන එක හොදයි නේද ?
අසාර්තක කියිලා තේරෙනව නම් , ඉතින් බදින්නෙ නැතිව හිටපන්කෝ. නිකන් කාලේ කන්නෙ . අන්තිමට හූල්ල හූල්ල වෙන උන්ට බැන බැන ඉදීවී . අපරාදේ මේ කලේ ...... අර වේ### පුතා නිසා තමයි ඔක්කොම බ්ලා බ්ලාඉතින් එහෙම වෙනකොට divorce වෙයන්කෝ ඉවරයිනේ ..
හදන්න බැරිනම් නහද ඉන්න එක තමයි ඇගට ගුන මචෝ නැත්තන් උන් පව්.mata nam lamayek hadala lamayata mona hari unoth papuwa palila marei
mage nangige putha innawa, mage baena..
me lokey wadiyenma aadarey mama uuta thama
i cant handle having kids.. so i wont
ඔහොම තමා ඉතිං වෙන්නෙ.අඩෝ මේක මං බලලා තියනවා පිස්සු හැදෙනවා නේ
වැදගත් විදිහට හදනව කියන්නේ නාකි උනාම බලාගන්න විදිහට හදනව කියන එකද ..බලපන් එකෙන්ම පෙන්වා selfish කම .. ළමයි හදන්නේ වයසට ගිහාම බලල්ගන්න .. නැතුව ළමයි ඕනෙවට නෙමේ .. ඔව් අපේ අම්මල තාත්තල හදන්න මෙච්ච්ඡ මහන්සිය දැක්ම මමනැතුව ඒගොල්ලෝ සතුටෙන් හිටියනං හොදයි තමා .. තොපිට ඕනේ දෙමාපියෝ ඕනේ දුකක් විදලා හරි මව හහ්දුවනේ .. මාරු ආතල් ඉතින්උබලවගේ පටු අදහස් තියෙන මෝඩයොන්ව තමයි ලමයි අනාත නිවාසවල ගිහින් දාන්නෙ. තොපෙ අම්මයි තාත්තයිත් ආතල් ගන්න හිතන් තෝව වැදුවෙ නැත්තන් තෝ මෙතන නෑනෙ.ලමයිගේ පර්සනැලිටි වැදගත් විදියට හදන එක දෙමව්පියන්ගේ වගකීමක්. තොපි වගෙ ගොඩයොන්ට නම් ඉතින් හීන තමයි ඒවා. ලමයිනුත් තොපි වගේ හරක් වෙනවා. තොපි ලමයි නහදන එකම තමයි හොද මොකද තැන් තැන්වල අතපාන හිගන්නු වැඩි වෙනවා ඒක රටට බරක්
එකම දේ ඒක නෙමෙයි තමයි ඒ උනාට වැදගත් දෙයක් මං කිව්වෙ. ලමයි ලොකු උනාම උබව අනාතයෙක් ගානට දානවනම් ඒක ලමයින්ගෙ වැරැද්දක් නෙමේ උබෙ වැරැද්දක්
------ Post added on Dec 16, 2021 at 4:55 PM
eeka thamaහදන්න බැරිනම් නහද ඉන්න එක තමයි ඇගට ගුන මචෝ නැත්තන් උන් පව්.
මේ අර එක්කෙනෙක් බන්උඹලට ඕනේ හුත්තක් කරගනිං බං
උඹලගෙත් පකේ ලයින් තියෙන්නේ. මිනිස්සු හිතන එක අදාල නෑ ලු හැබැයි මෙතන ත්‍රෙඩ් දාගෙන වැලපෙනවා
යකෝ මිනිස්සු හිතන එක අදාලා නැත්තං පකටද මිනිස්සු හිතන එක ගැන අහලා ත්‍රෙඩ් දාන්නේ
හදනවද නැද්ද කියන එක උඹලගේ වැඩක්. මොකද මේකෙ ඉන්න එකෙක්වත් එන්නෑ තව මාස තුනකිං කිරිපිටි නැති උනාම හොයලා දෙන්න
. 


මේක හරි හු**ක්නේ තමන්ගේ අදහස් කිව්වම පඩ ටෝක් වෙන්නේ කොහොමද? ඔයා හිතන විදිහ වෙනයි මම හිතන විදිහ වෙනයි හැමෝම එකම මතේ ඉන්න ඕනේ කියල එකක් නෑ නේවයසට ගියාම තේරෙයි
මට ඉතිං ඔය පඩ ටෝක් තමා පෙන්නන්න බැරි
------ Post added on Dec 16, 2021 at 2:13 PM
Avatar eka ayin karahan wesiළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.
උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.