Galle and Matara places

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ape family eke aya awidinnath ekka down south yanna baluwa weekend ekata. Podi recommendation tikak oni,

    01. galle and mathara side eke yanna hoda than.
    02. family ekata yanna puluwan beaches.
    03. kanna hoda pot ekak. godaak posh ewa neme normal places.
    04. Boat trips wage yanawa nam adurana contacts ehema.
    05. hikkaduwe family ekath ekka yanna hodaida? yanwa nam karanna dewal

    podi help ekak dennako. Specially godak famous nathi eth yanna hoda galle wala beach ekak oni.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    කොරෝනා ඔමික්‍රොන්
    vladimir-putin-laugh.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    බේරුවල "ගෝල්ඩන් මයිල්" බීච් එක හෙන සේෆ් තැනක්...
    සෙනගත් අඩුයි. කරදරයක් නෑ...

    කෑමට පින්නදූව හයිවේ එන්ට්‍රන්ස් එකේ තියෙන,
    "ද කිචන් හවුස්" හොඳයි...
    ගණං එහෙමත් සාධාරණයි... කෑමත් හොඳයි..
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    බේරුවල "ගෝල්ඩන් මයිල්" බීච් එක හෙන සේෆ් තැනක්...
    සෙනගත් අඩුයි. කරදරයක් නෑ...

    කෑමට පින්නදූව හයිවේ එන්ට්‍රන්ස් එකේ තියෙන,
    "ද කිචන් හවුස්" හොඳයි...
    ගණං එහෙමත් සාධාරණයි... කෑමත් හොඳයි..
    Beruwala uda wadi machan.galle side ekata wage thama baluwe
     
    • Like
    Reactions: PHBhagya

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    කොග්ගල
    මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරය, මඩොල් දුව (+දුපත් පහේ සංචාරය), කොග්ගල බීච් එකේ නාන්න පුළුවන් (Near Fortress Hotel), හිරිගල් දේවාලය, තලතුදුව විහාරය වදින්න පුළුවන්. short eats, breakfast, Lunch ගන්න පුළුවන් Habaraduwa town එකෙන්.

    කොට්ටව
    කොට්ටව රක්ෂිතය බලන්න (with guide) පුළුවන්. හැබයි සත්තු එහෙම ගොඩක් පේන්න නෑ. ගස් තමයි තියෙන්නේ.

    ගාල්ල කොටුව
    උදේ හා සවස කොටුවේ ඇවිදින්න පුළුවන්. නාන්නත් පුළුවන්. හැබැයි සෙනග ටිකක් වැඩියි. ආ තව කෞතුකාගාර කිහිපයක් තියනවා, බලන්නත් පුළුවන්.

    උණවටුන
    මේ විදේශික හා දේශීය සංචාරකයෝ සැහෙන්න ඉන්නවා.

    මොනවා හරි දැනගන්න ඕන නම් කියන්න.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    රූමස්සල ඇවිදලා ඔයාලගේ ගෙදරින් Lunch දෙන්න බ්‍රෝ. එළකිරි මෙම්බර් කෙනෙක්නෙ. අනික ඔයාට 5 km වගේනේ තියෙන්නේ. ok??
    :D mamath trip awith inne. :D
     
    • Haha
    Reactions: sakuntha1996

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    කොග්ගල
    මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරය, මඩොල් දුව (+දුපත් පහේ සංචාරය), කොග්ගල බීච් එකේ නාන්න පුළුවන් (Near Fortress Hotel), හිරිගල් දේවාලය, තලතුදුව විහාරය වදින්න පුළුවන්. short eats, breakfast, Lunch ගන්න පුළුවන් Habaraduwa town එකෙන්.

    කොට්ටව
    කොට්ටව රක්ෂිතය බලන්න (with guide) පුළුවන්. හැබයි සත්තු එහෙම ගොඩක් පේන්න නෑ. ගස් තමයි තියෙන්නේ.

    ගාල්ල කොටුව
    උදේ හා සවස කොටුවේ ඇවිදින්න පුළුවන්. නාන්නත් පුළුවන්. හැබැයි සෙනග ටිකක් වැඩියි. ආ තව කෞතුකාගාර කිහිපයක් තියනවා, බලන්නත් පුළුවන්.

    උණවටුන
    මේ විදේශික හා දේශීය සංචාරකයෝ සැහෙන්න ඉන්නවා.

    මොනවා හරි දැනගන්න ඕන නම් කියන්න.

    Thank you machan. Habaraduwa town eke Hoda shops monawada ? Koggala beach eka hodai da? Godak aya enawada
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    Thank you machan. Habaraduwa town eke Hoda shops monawada ? Koggala beach eka hodai da? Godak aya enawada
    කොග්ගල නාන්න නම් safe තැන් විදියට තියෙන්නේ fortress හොටෙල් එක පිටිපස්සේ හා කොග්ගල ඔය මුදට වැටෙන තැන. තව ඊට 3km වගේ එහායින් ලස්සන තල්පේ beach තියනවා. ඔන්න ඔය පහල තියන ප්ලේස් එක. සෙනග නම් ඉතින් අඩු /වැඩි වෙනවා දවස, වෙලාව අනුව.
    file.jpg

    msg එකක් දැම්මා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    01. galle and mathara side eke yanna hoda than.
    02. family ekata yanna puluwan beaches.
    03. kanna hoda pot ekak. godaak posh ewa neme normal places.
    04. Boat trips wage yanawa nam adurana contacts ehema.
    05. hikkaduwe family ekath ekka yanna hodaida? yanwa nam karanna dewal
    01. Tropical places tikak kiyannam..
    • Sinharajaya (for 2 or more day trips)
    • Kanneliya forest reserve
    • Duli ella (neluwa), Etha mala ella (pitabeddara), Biso ella (පනාකඩුව/රොටුඹ)
    • Patna division (deniyaya)
    • Elamaldeniya, Getabaruwa (two beautiful ancient religious places worth visiting) - Pitabeddara
    01.jpg

    IMG-20180627-WA0026.jpg

    02. Matara Polhena beach.. (mirisse yanna epa reserved for foreigners so omicron sure :P )

    660749_12376761_1727655857457767_2574948199748149336_n.jpg

    03. Pitabeddara/deniyaya yanawanam, Gurubeula Leisure As You Wish (restaurant)..
    Matara polhena yanawanam, Reef edge (good for drinking and dining), 360 Madiha (prices are bit high), or you can find many hotels and restaurants on the way

    04. Madu ganga boat rides..

    1-boat-trip-along-maduganga-river.jpg

    Mirissa whale watching (me dawaswala yanawada danne na)

    05. don't know much
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාතර ඒවා නම් තාරකා කොටුව, මාතර කොටුව, නූපේ පැරණි වෙළඳපොළ, වැලිගම, පොල්හේන, මිරිස්ස වෙරළ, මාතර පරවී දූව පන්සල් පල්ලි එහෙමත් කීපයක් තියෙනවා. වෙහෙරහේන පන්සල, සේන්ට් මේරීස් චර්ච්. මේවා ලේසියෙන්ම ගාලු පාරේ යනකොට හමුවෙන තැන්
     
    • Like
    Reactions: sakuntha1996

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මාතර ඒවා නම් තාරකා කොටුව, මාතර කොටුව, නූපේ පැරණි වෙළඳපොළ, වැලිගම, පොල්හේන, මිරිස්ස වෙරළ, මාතර පරවී දූව පන්සල් පල්ලි එහෙමත් කීපයක් තියෙනවා. වෙහෙරහේන පන්සල, සේන්ට් මේරීස් චර්ච්. මේවා ලේසියෙන්ම ගාලු පාරේ යනකොට හමුවෙන තැන්
    මාතර බෝ සමිඳු පිහිටයි!!!!
     
    • Wow
    Reactions: sakuntha1996