තාත්තා

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔහොම තමා බන් මම රට ඇවිත් මස තුනයි මම එනකොට හොදට හිටපු අම්ම නැති උනා බන් මට මලගේදරටවත් යන්න බැරි උනා අපි කටත් ඔයදේ වෙනවා බන් ගොඩක් දුකයි මොනවා කරන්නද බන් නිවන්සුව පතනවා
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ තාත්තත් නැති වුනා කොවිඩ් හැදිල..මම රට හිටිය නිසා බලන්නවත් ඵන්න බැරි වුනා..මැරෙන්න මාස 3කට කලින් කෝල් කරලා දකින්න අාසයි කිව්ව.ජීවත් වෙලා ඉන්න කාලේ සතියකට පාරක් අනිවා කෝල් කරනව මට.මම ඉන්න රට අනුව මට යන්න බෑ..ගියොත් ඵන්න අමාරුයි..ළමයි,පවුල දාල අවුරුදු 3කට ලං වෙනවා ලංකාවෙන් අැවිත්.දවසට දෙතුන් පාරක් මතක් වෙනවා..අැඟම පිච්චිලා වගේ යනවා..මට තාත්තට සලකගන්න බැරි වුනා කියල හිතෙනව..සල්ලි වලින් නෙමෙයි ඵක ගෙදර ඵකට ඉඳල සලකගන්න බැරි වුනා..උඹලගේ වුනත් අම්මට තාත්තට පුළුවන් උපරිම සලකපන්..නැත්නම් මැරුණ දවසට ඒක හිතට පුදුම දුකක්..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනව මචං
    අපි කවුරුත් කවද කොතැන කොහොම මැරෙයිද කියල දෙවියොවත් දන්නෙ නෑ
    තාත්තව සිහි කරල පිංකම් කරන්න
    එළකිරියෙ යාළුවොත් පිං දෙන්න පුළුවන් අය