24 ලොක්ඩවුන් කරනවා

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    sirawatama lock down da dnne ne neda? apita holidays emergency tibbot vtrai work kranna tiyenne until 10th Jan raumak danna yanna kiala Wednesday wage
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි දැන් ඔයාව සීඅයිඩීයට අල්ලල දෙන්නද
    ai bn ubala ema lockdown ekak deela athal ekak dennane haduwe :lol: :lol: :lol:

    sirawatama lock down da dnne ne neda? apita holidays emergency tibbot vtrai work kranna tiyenne until 10th Jan raumak danna yanna kiala Wednesday wage

    e kale wage nam arala tyei bn
    ------ Post added on Dec 20, 2021 at 7:52 AM
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,055
    3,394
    113
    IN YOUR MIND RIGHT NOW!
    .
    .
    .
    .


    මචං ආරංචියක් ආවා 24 ලොක්ඩවුන් කරලා, ආයෙ 28 උදේ අරිනව කියලා.

    නත්තලට කට්ටිය එකතුවෙන එක නවත්වන්න ඕනෙ නිසයි දාන්නෙ මං හිතන්නේ.

    ඔබලට මොනවා හරි ආරංචියක් ආව ද බං? @yapa100 මොනවහරි නිව්ස් එකක් තියෙනවද බං?


    දවස් 3 ක් විතර පොඩි නිවාඩුවක් තියෙනවා බං.
    ඔව්. 24 වැහුවම සැන්ට ඇවිත් 28 වෙනකන් අරිනවලු.. 😁
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Pissuda ban?
    Uba hithuwada Calendar aka bala bala Lockdown karanwa kiyala.?
    Minissu jiwathwenna ona.

    Uba me post aka damme ubata free niwadu ona nisane.
    habai eda wela kanna nathuwa minissu innawa. Podi eka jiwathwenna ona.

    mata niwadu hambenwa bn mn meka damme aranchiyak apu nsa mcn

    nathnam ehema lockdown krama apeth travelling kapanawa bn