මගේ කතාව #END

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn mehemai bnn finance company wala 4n use krnna denne na kynne boru kathwak bn

    othana wela tynnne kella ubata adare karala na kamaththen idala tynne

    e kamaththa nathi una eki ubawa dala gya

    uba oka gana htnnna epa wena ekak balapn

    jiwthe ohma thama bn
     
    • Love
    Reactions: sanjuprasad

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France

    Dan nam matath eka hithenawa bn. Adarayak thibba nam eka rayakin wenas wenne nane.

    she has got a salary of 28000 and cannot answer phones. it is common in some places . i know this. this fellow has called her 6 times to show his insecurities...she never liked him in the first place...

    මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ:yes::yes::yes:

    and he was also acting like a child....this marriage would have never worked out.
    Uba hithapan machan ube kella uba deyak epa kiuwoth ekama karanawa nam mona wage hithewida kiyala.
    ------ Post added on Dec 20, 2021 at 8:39 AM

    “එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල”

    no offence machan, but you were very unreasonable here, you have no rights to force someone not to do what they’ve chosen to do in their life.since you were not married to her either.

    anyway, nothing randomly happens
    None taken machan. Machan the thing is i am not unreasonable. If i say you don't go to any job stay home. That's what we called unreasonable. I will never say like that. But i just don't wanted her to waste her time on such a rubbish job comparing to her qualifications. Ok machan tell me what you can do for 28000 in sri lanka.? Even 6 days work per week.
    ------ Post added on Dec 20, 2021 at 8:42 AM
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    268263173_2090285394470170_5640659547102185411_n.jpg
     
    • Sad
    Reactions: sanjuprasad

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    Dan nam matath eka hithenawa bn. Adarayak thibba nam eka rayakin wenas wenne nane.

    Uba hithapan machan ube kella uba deyak epa kiuwoth ekama karanawa nam mona wage hithewida kiyala.
    ------ Post added on Dec 20, 2021 at 8:39 AM

    None taken machan. Machan the thing is i am not unreasonable. If i say you don't go to any job stay home. That's what we called unreasonable. I will never say like that. But i just don't wanted her to waste her time on such a rubbish job comparing to her qualifications. Ok machan tell me what you can do for 28000 in sri lanka.? Even 6 days work per week.
    ------ Post added on Dec 20, 2021 at 8:42 AM
    still brother, if that was her decision, you should’ve respected to it. some people learn from mistakes and most of us have big ego too.

    anyway, past is past
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,796
    54,213
    113
    Colombo
    අඩෝ... මේ මොකද බන් ??? :oo:

    වෙන ලොකු අත්තක් සෙට් වෙලාද දන්නෑ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Honda kello nathuwa neme bn....un set wennema wate yana cn eke inna,24hrs bona seen eke inna ottapalu dial walatamne bn...duk wida wida innwa eeta passe...maara lokayak bn mekath :D

    eka tamai bn...galapenne nathan katha baha karala depathkata wena eka wenma ekak....ekata epa kiyanne nane...ane mnda bn lankwe issrahata inna ganu daruwoth oita wada antha wei :yes:
    ------ Post added on Dec 20, 2021 at 7:59 AM

    Mata group ekak matahk wuna :lol: :lol: :lol:
    ------ Post added on Dec 20, 2021 at 8:01 AM
    Group eka mokadda sago 😂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Honda kello nathuwa neme bn....un set wennema wate yana cn eke inna,24hrs bona seen eke inna ottapalu dial walatamne bn...duk wida wida innwa eeta passe...maara lokayak bn mekath :D
    Mekane bung. un honda unata hoyanne hena dial wage kollo ne. Un ithin godak un players la thama. lassna, honda kellke kohomath godak welawata balanne strong, handsome kollake ne. ithin height eka 5'10' ta wadi 6 pack thiyana player type unta ahu wenawa wadi un.

    honda kellonta honda kolloth set unoth aniwa kisima awulake nathuwa yanawaa digatama
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබ මාර බුවෙක් නේ බන්. උබවද ජොබ් එකද කියලා දෙකෙන් එකක් තෝරාගන්න කියන්නේ උබ ඒ වෙලාවේ බීලද හිටියේ. කෙල්ලට ඔෆිස් එකෙන් කිව්වා නම් ෆෝන් බෑ කියලා ඉතින් ඒකි මොනවා කරන්නද ? මට හිතෙන්නේ උබ හෙන සැක කරන පොරක් වගේ. නැත්නම් lunch එක වෙලාවේ කෝල් කරේ නැ කියලා උබවද ජොබ් එකද කියලා දෙකෙන් එකක් තෝරාගන්න කියන්නේ. උබට හරියන්නේ ඔහොම කෙල්ලෙක් නෙමෙයි දුර ගමකින් කෙල්ලෙක්. වහලියක් වගේ ඔහේ කියන දේ අහලා ඉන්න එකෙක්.

    අනික තමයි ඔහොම binary action අරගෙන, සැක කරන ගමන් නම් උබට කසාද ජිවිතයක් ගෙනියන්න වෙන්නේ නැ. කසාදෙදි දෙන්නටම එක වගේ compromise කරගන්න වෙනවා. මේකේ උන් කියන විදියට "පිරිමියෙක්" වගේ උබවද ජොබ් එකද කියලා දෙකෙන් එකක් තෝරාගන්න කියනවා වගේ ගොන් පාට් දාන්න ගියොත් හැමදාම වලි තමයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔතනටම ගිහින් ප්‍රිමියෝ එකක් ගන්න ලිසින් එකක් දාපන්. 75% අතින් දානව කියල කියහන්. හවස කෝල් එකක් අනිවා ඒයි . ආවොත් අනිවා අයින්ම කරල දාන්න ඔන බඩුවක්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කසාද බදින්න ඉන්නව නම් අඩුම අවුරුදු දෙක්ක වත් ආශ්‍රය කරලා ඉන්න ඔනේ. කොහොමත් සෙට් වෙන්නෙ නැති එවා අයින් වෙලාම යන එක හොදයි. නැත්තම් පස්සෙ කරදර.
     
    • Sad
    Reactions: sanjuprasad

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    Dan nam matath eka hithenawa bn. Adarayak thibba nam eka rayakin wenas wenne nane.

    Uba hithapan machan ube kella uba deyak epa kiuwoth ekama karanawa nam mona wage hithewida kiyala.
    ------ Post added on Dec 20, 2021 at 8:39 AM

    None taken machan. Machan the thing is i am not unreasonable. If i say you don't go to any job stay home. That's what we called unreasonable. I will never say like that. But i just don't wanted her to waste her time on such a rubbish job comparing to her qualifications. Ok machan tell me what you can do for 28000 in sri lanka.? Even 6 days work per week.
    ------ Post added on Dec 20, 2021 at 8:42 AM
    Sometimes the best way for them to learn is by the hard way. They will not realize that we're telling this to them by our experience and always think that we're jealous of them to achieve such a thing.
     
    • Love
    Reactions: sanjuprasad

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Sometimes the best way for them to learn is by the hard way. They will not realize that we're telling this to them by our experience and always think that we're jealous of them to achieve such a thing.
    Yeah machan. But eyala eka therum gannakota parakku wadie. Anthimata ithin gedarin hoyala dena typical thattei badai thiyena sinhalayekwa marry karala jiwath wenna thamai thiyenne.
     
    • Like
    Reactions: Mugen

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං

    Nice guys finish last :yes: As soon as this chick found a better dude she booted you bro

    Mediocre dudes are expendable, try to build yourself out of that. Then you can have better chicks yourself

    Also Move the fuck out from your parents house :yes: