Ithin heenen hari yavuvada?Yanna kalin mata oyagen babek ona kiwwa
Ps. Heenen

Tikak yanakota avadiunaIthin heenen hari yavuvada?![]()

No. I had changed my mind already to migrate. And the new place I joined had autonomy, flexible working conditions and over 40k+ salary compared to what I was getting from Virtusa. This was around 2011.I meant, uba hitiyada? UK yannna.
Resignation eka email ekakin yewwata passe, meeting ekak call karala, UK yawannam kiwwa inna kiyala...

Palayan, tho giyata company ekata padu naha wage... lolඋබල හිටපු company වලින් අයින් වෙද්දි දැනුන හැගීම් කොහොමද..
කොයි වගේ දේවල්ද හිතට දැනුනේ..
Resignation letter දෙද්දි උබලගේ manager/supervisor මොනවද කිවුවේ..
අදහස් ටිකක් share කරපල්ලා.
![]()
ඔෆිස් වල ඔය වගේ සීන් තියෙනවා. මම හොදටම දන්න කෙනෙක් හිටියා කොල්ලයි කෙලයි දෙන්නම බැදලා. හැබැයි මාර ලව් එකක් තිබ්බා ( අනියම් එකක් ) උන් දෙන්නගෙ. ඒ කියන්නෙ බැදීමක් තිබ්බා. හමු වෙන්නෙ වත් නෑ කියල 90% ශුවර්. ඒත් ඉතිරි 10% හැමෝටම හොරෙන් කිස් එකක් හරි දීලා ඇති කියලා හිතෙනවා. ෆෙයාර් වෙල් එක දවසෙ කෙල්ලට ඇඩුනා. වැඩේ නෝන්ඩි වුනා.මුලින්ම ජොබ් කරපු ප්ලේස් එකේ GM ගෑනී MD එක්ක සෙක්ස් කරලා මට මාට්ටු උනා
ඊට පස්සේ ඒකිට මට මුහුණ දී ගන්න බැරිව හිටියේ, මටත් අවුල් හැමදාම කතා කරන්න වෙන නිසා
මට ඒ සීන් එකෙන් සති 3 කින් වගේ අලුත් ජොබ් එකක් සෙට් උනා
අයින් වෙන දවසේ මේකි මාව MD ගේ රූම් එකට එක්ක ගෙන ගිහින් ඇඩුවා, MD හිටියේ නැහැ
මම සීන් එක කාටවත් එලි නොකරපු එකට සෑහෙන්න ගුණ කිව්වා
මම ගියාම පස්සේ මේකි එළිපිටම දවසම අඩ අඩ හිටියලු, කෙල්ලෙක් තමා කිව්වේ
any advice to a person who likes to migrate and find a job,No. I had changed my mind already to migrate. And the new place I joined had autonomy, flexible working conditions and over 40k+ salary compared to what I was getting from Virtusa. This was around 2011.

Planning to post a thread soon. Just don't have time. I will try to do something at least during the X-mas break.any advice to a person who likes to migrate and find a job,![]()
Yes ! Pleaseany advice to a person who likes to migrate and find a job,![]()