How was your resignation experiences

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔෆර් එකක් දුන්නා. ඇක්සප්ට් කලේ නෑ... රෙසිග්නේශන් දුන්නට පස්සෙ මම වැඩ කලෙත් නෑ ආතල් එකේ හිටියා. මගේ ජූනියර් ස්ටාෆ් එකට උපදෙස් දිදී හිටියා. පස්සෙ ලොක්කා කතා කරලා කිව්ව අතින් ලීව් දාල ගෙදර යන්න කියලා. අම්මට සිරි වෙන්න දවස් 20 ගෙදර හිටියා. මරු ආතල් ඒක. :lol: :lol: :lol:
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    මුලින්ම ජොබ් කරපු ප්ලේස් එකේ GM ගෑනී MD එක්ක සෙක්ස් කරලා මට මාට්ටු උනා
    ඊට පස්සේ ඒකිට මට මුහුණ දී ගන්න බැරිව හිටියේ, මටත් අවුල් හැමදාම කතා කරන්න වෙන නිසා
    මට ඒ සීන් එකෙන් සති 3 කින් වගේ අලුත් ජොබ් එකක් සෙට් උනා
    අයින් වෙන දවසේ මේකි මාව MD ගේ රූම් එකට එක්ක ගෙන ගිහින් ඇඩුවා, MD හිටියේ නැහැ
    මම සීන් එක කාටවත් එලි නොකරපු එකට සෑහෙන්න ගුණ කිව්වා
    මම ගියාම පස්සේ මේකි එළිපිටම දවසම අඩ අඩ හිටියලු, කෙල්ලෙක් තමා කිව්වේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    උබල හිටපු company වලින් අයින් වෙද්දි දැනුන හැගීම් කොහොමද..
    කොයි වගේ දේවල්ද හිතට දැනුනේ..
    Resignation letter දෙද්දි උබලගේ manager/supervisor මොනවද කිවුවේ..

    අදහස් ටිකක් share කරපල්ලා. :(

    bigstock-Businessman-Sending-And-Showin-421817579-700x467.jpg
    Palayan, tho giyata company ekata padu naha wage... lol
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මුලින්ම ජොබ් කරපු ප්ලේස් එකේ GM ගෑනී MD එක්ක සෙක්ස් කරලා මට මාට්ටු උනා
    ඊට පස්සේ ඒකිට මට මුහුණ දී ගන්න බැරිව හිටියේ, මටත් අවුල් හැමදාම කතා කරන්න වෙන නිසා
    මට ඒ සීන් එකෙන් සති 3 කින් වගේ අලුත් ජොබ් එකක් සෙට් උනා
    අයින් වෙන දවසේ මේකි මාව MD ගේ රූම් එකට එක්ක ගෙන ගිහින් ඇඩුවා, MD හිටියේ නැහැ
    මම සීන් එක කාටවත් එලි නොකරපු එකට සෑහෙන්න ගුණ කිව්වා
    මම ගියාම පස්සේ මේකි එළිපිටම දවසම අඩ අඩ හිටියලු, කෙල්ලෙක් තමා කිව්වේ
    ඔෆිස් වල ඔය වගේ සීන් තියෙනවා. මම හොදටම දන්න කෙනෙක් හිටියා කොල්ලයි කෙලයි දෙන්නම බැදලා. හැබැයි මාර ලව් එකක් තිබ්බා ( අනියම් එකක් ) උන් දෙන්නගෙ. ඒ කියන්නෙ බැදීමක් තිබ්බා. හමු වෙන්නෙ වත් නෑ කියල 90% ශුවර්. ඒත් ඉතිරි 10% හැමෝටම හොරෙන් කිස් එකක් හරි දීලා ඇති කියලා හිතෙනවා. ෆෙයාර් වෙල් එක දවසෙ කෙල්ලට ඇඩුනා. වැඩේ නෝන්ඩි වුනා.

    ඊට පහු වෙනිදා ඉදන් ඒ කෙල්ල ඔෆිස් ආවෙත් නෑ එන්නෙ නෑ කියලා කිව්වෙත් නෑ.
     
    • Like
    Reactions: R O B U S T A