සමාජවදය කියන්නෙත් එක ගොලීය රෑල්ලක් විතරයි.(බොරු නම් බලපන්, ඔය ඔක්කොම රටවල් වල සමජවදී රෑලි අවේ එකම කාලෙකදි ) දෑන් ඒ රෑල්ල ලොකෙන් අයින් වෙලා ගිහිල්ලා. එක හරි ගියෙ රටවල් කීපෙක විතරයි. අපිට අයේ එ රල්ලට join වෙන්න බෑ.එක පාරක් ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායමකට බලය දීලා බලපං. උනුත් වැඩේ කෑවොත් රටින් යමු. බංගලාදේශෙට හරි.
අනික සමාජවදයය බලය හම්බුන රටවල්, ලොකෙන් කොන් උනා. අපි වගෙ අපනයන මත ගොඩක් යෑපෙන රටකට සමාජවාදය පොඩ්ඩක්වත් හරියන්නෙ නෑ.

