හැම ආණ්ඩුවක්ම මේකට අසමත් ඇයි ????

SK29

Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    එක පාරක් ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායමකට බලය දීලා බලපං. උනුත් වැඩේ කෑවොත් රටින් යමු. බංගලාදේශෙට හරි.
    සමාජවදය කියන්නෙත් එක ගොලීය රෑල්ලක් විතරයි.(බොරු නම් බලපන්, ඔය ඔක්කොම රටවල් වල සමජවදී රෑලි අවේ එකම කාලෙකදි ) දෑන් ඒ රෑල්ල ලොකෙන් අයින් වෙලා ගිහිල්ලා. එක හරි ගියෙ රටවල් කීපෙක විතරයි. අපිට අයේ එ රල්ලට join වෙන්න බෑ.

    අනික සමාජවදයය බලය හම්බුන රටවල්, ලොකෙන් කොන් උනා. අපි වගෙ අපනයන මත ගොඩක් යෑපෙන රටකට සමාජවාදය පොඩ්ඩක්වත් හරියන්නෙ නෑ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොහොට්ටු වගේ ආණ්ඩු යටතේ. ඕක කවදාවත් වෙන්නේ නෑ... ඔය අතරමැදි සෙට් එක බහුතරයක් ඉන්නේ මේ ආණ්ඩු වලට සැරටම වියදම් කරපු අය තමයි. චන්ද වලට බිලියන 4-5 වියදම් කරන්න සල්ලි එන්නේ ඔහොමයි..

    සමාජවදය කියන්නෙත් එක ගොලීය රෑල්ලක් විතරයි.(බොරු නම් බලපන්, ඔය ඔක්කොම රටවල් වල සමජවදී රෑලි අවේ එකම කාලෙකදි ) දෑන් ඒ රෑල්ල ලොකෙන් අයින් වෙලා ගිහිල්ලා. එක හරි ගියෙ රටවල් කීපෙක විතරයි. අපිට අයේ එ රල්ලට join වෙන්න බෑ.

    අනික සමාජවදයය බලය හම්බුන රටවල්, ලොකෙන් කොන් උනා. අපි වගෙ අපනයන මත ගොඩක් යෑපෙන රටකට සමාජවාදය පොඩ්ඩක්වත් හරියන්නෙ නෑ.

    චිනේ දැන් මොනාද තියෙන්නේ
     
    • Like
    Reactions: shenat and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    පොහොට්ටු වගේ ආණ්ඩු යටතේ. ඕක කවදාවත් වෙන්නේ නෑ... ඔය අතරමැදි සෙට් එක බහුතරයක් ඉන්නේ මේ ආණ්ඩු වලට සැරටම වියදම් කරපු අය තමයි. චන්ද වලට බිලියන 4-5 වියදම් කරන්න සල්ලි එන්නේ ඔහොමයි..
    ඉතින් පක්ශ වලට සල්ලි වියදම් කරන්නෙ business කාරයො තමයි. එහෙම උනා කියලා, උන්ට ඔනෙදෙම කරන්න දෙන්න බෑහෑ.
    මෙ තියෙන්නෙ US වල Joe Bidenට වියදම් කරපු business සෙට් එක.

    Top Donors to Biden 2020 Campaign
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඕක කරන්න බැරි ප්‍රධාන හේතුව ඔය මාෆියා කාරයෝ තමා හැම ආණ්ඩුවකටම චන්දෙට වැඩ කරන්නේ වියදම් කරන්නේ. ලක්ෂ ගණන්. ඉතින් උන් කරපු දේවල් වලට කෙලෙහිගුණ සලකන්න ඔය වගේ දේවල් නවත්තන්න බෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    කරන්න දෙන්නෙ නෑනෙ. මතකනෙ එලවලු ගෝනි වල නැතුව පෙට්ටි වල අරන් යන්න කියල නටපු නාඩගම. ගෝනි වල දාල ඒක උඩ මිනිස්සු තව පඩ ඇර ඇර නැගලත් යනව
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඕවා ආන්ඩුවෙන්ම කරන්න ඕනද ? ආණ්ඩුවෙන් පොහොර දෙන්න ඕන, අස්වැන්න ආණ්ඩුවෙන් මිළදීගන්න ඕන. ගංජා වවන උන් ඒ අතින් ඉස්තරම්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එක පාරක් ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායමකට බලය දීලා බලපං. උනුත් වැඩේ කෑවොත් රටින් යමු. බංගලාදේශෙට හරි.
    ඔව් උන් තමයි ඉන්නෙ. නමුත් ලිට්‍රෝ දඹර වගේ උන් සමුලුවේ ඉන්නවා දැක්කම වෙන රටකට යන්න කොලිෆිකේශන් හදාගන්න හිතුනා කෝකටත් කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,881
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ගොඩක් කල් තිස්සෙ මට තියෙන ප්‍රශ්නයක්. තාමත් රටේ එළවලු ටික නාස්තිය අඩු කරල බෙදන විදියක් හදන්න බැරිවුණේ ඇයි කිසිම ආණ්ඩුවකට?
    බෙදාහැරීමෙදි ලොකු නාස්තියකුත් වෙනව නම්, බෙදාහැරීමෙදි අතරමැදියො අයුතු ලාබ ගන්නව නම් ඇයි ඒකට ආණ්ඩුවට මැදිහත් වෙන්න බැරි? මේවට ඩොලර් ඕන නෑනෙ. රුපියල් විතරයි ඕන. බැරිකමද? දඹුල්ලෙ එළවලු මාෆියා කාරයො එක්ක ඩීල් දාපු නිසාද?

    රටේ එළවලු වලින් 75% ක් හසුරවන්නෙ දඹුල්ලෙන් කියල දැක්කා. දකුණු පළාතෙ ගොවියො එළවලු විකුණන්න දඹුල්ලෙ ගෙනියනවලු. බදුල්ලෙ, නුවර එළියෙ ගොවියොත් දඹුල්ලෙ ගෙනියනව ඇති. ඇයි දඹුල්ල වගේ තව 2ක් වත් වැඩිදියුණු කරගන්න බැරි? ඇයි දඹුල්ලම ඕන වෙන්නෙ?

    ඇයි ආණ්ඩුවම කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. කිසිම පුද්ගලික ව්‍යාපාරිකයෙක් මේකට අතගහන්නෙ නැත්තෙ වෙන මොනවහරි ප්‍රශ්න තියෙන නිසාද? එළවලු ටික වත් බෙදා ගන්න හරිහමන් විදියක් හදන්න තරම් ප්‍රාථමික දෙයක් වත් කරගන්න බැරි ආණ්ඩු වලට රටක් දියුණු කරන්න පුලුවන්ද?
    කාගිල්ස්, කීල්ස් වගෙ කොම්පැනි වලින් ගිහින් ගොවියන්ගෙන් කෙලින්ම එලවලු මිලට ගන්නවා. ඒ ගන්න වෙලාවට තැලෙන්නෙ කැඩෙන්නෙ නැතිවෙන්න ගේන ඒව විතරයි ගන්නෙ. ඊට පස්සෙ ඒව ප්ලාස්ටික් පෙට්ටිවල දාල පරිස්සමින් එදාම ප්‍රවාහනය කරනව උන්ගෙ සුපර්මාකට් වලට බෙදනව.

    හැමදේටම ආණ්ඩුව මැදිහත්වෙයි කියල බලාගෙන ඉන්න මිනිස්සුන්ව පුරුදු කරේ ආණ්ඩුවම තමයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ආණ්ඩුවලටනම් උවමනාවක් නෑ. බලයේ ඉන්න ඕනේම ආණ්ඩුවක් ඊළඟට එන ආණ්ඩුවට ඔලුව උස්සන්න බැරි තරමට රට වට්ටලා යන්නේ එතකොට තමයි ඊළඟ පාර ඉක්මනට ආපහු බලය ගන්න පුලුවන් වෙන්නේ. යහපාලන ආණ්ඩුව කලෙත් ඕකයි. ඊළඟ ජන්දෙන් මහින්ද එනවා කියලා දැන ගත්තා. උන් කලේ විකුනන්න පුලුවන් ඔක්කොම වික්කා විකුණද්දි කිව්වේ ඒ සල්ලි වලින් රටේ ණය ගෙවනවා කියලා. ඒත් උන් රටේ ණය ගෙව්වේ නෑ මොකද උන් දන්නවා ණය ගෙවලා දැම්මොත් ඊළඟට එන ආණ්ඩුවට තමයි ඒකේ වාසිය යන්නේ කියලා. උන්ට රට ගැනවත් මිනිස්සු ගැනවත් හැඟීමක් නෑ උන්ගේ බලය ගැන විතරයි හිතන්නේ.ඉතින් ඔය වගේ දේවල් කරන්නේ නෑ. පෞද්ගලික අංශයෙන් කලත් ඒවටත් බාල්දි පෙරලනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මෙ රටේ ආණ්ඩු නෙමෙයි බන් ෆේල්. ගොබ්බ චන්දෙ දෙන උන් තමයි ෆේල්. හෑමදාම එකම ගොබ්බයො ටික පත් කරන්නේ එකම ගොබ්බ චන්ද දායකයො ටික තමයි. ජෙප්පොත් එකයි. පෑතුම් කර්නර්ගෙ policies හොන්දයි. මිනිහ educated. එත් මිනිහට පොඩි මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ.

    :yes::(
    පොඩි මිනිස්සු, ලොකු මිනිස්සු කියල නෑ මේ කිරියෙම බලපන්. ඊළඟට ආයෙත් කොළ පාට ආණ්ඩුවක් ගේන්න බලන් ඉන්න උන් ඌට විරුද්ධයි. අනිත් දෙගොල්ලොත් එහෙමයි.

    පොහොට්ටු වගේ ආණ්ඩු යටතේ. ඕක කවදාවත් වෙන්නේ නෑ... ඔය අතරමැදි සෙට් එක බහුතරයක් ඉන්නේ මේ ආණ්ඩු වලට සැරටම වියදම් කරපු අය තමයි. චන්ද වලට බිලියන 4-5 වියදම් කරන්න සල්ලි එන්නේ ඔහොමයි..

    ඒක තමයි බන් ඒක තේරුම් ගන්න ඕන චන්දෙ දෙන ගොන්නු.

    ඉතින් පක්ශ වලට සල්ලි වියදම් කරන්නෙ business කාරයො තමයි. එහෙම උනා කියලා, උන්ට ඔනෙදෙම කරන්න දෙන්න බෑහෑ.
    මෙ තියෙන්නෙ US වල Joe Bidenට වියදම් කරපු business සෙට් එක.

    Top Donors to Biden 2020 Campaign

    අන්න ඒකයි දියුණු වෙච්ච රටකයි නොදියුණු රටකයි වෙනස.

    ඕක කරන්න බැරි ප්‍රධාන හේතුව ඔය මාෆියා කාරයෝ තමා හැම ආණ්ඩුවකටම චන්දෙට වැඩ කරන්නේ වියදම් කරන්නේ. ලක්ෂ ගණන්. ඉතින් උන් කරපු දේවල් වලට කෙලෙහිගුණ සලකන්න ඔය වගේ දේවල් නවත්තන්න බෑ.

    ඒ කියන්නෙ ඇත්තම හේතුව හරි හමන් උවමනාවක් තියෙන උන්ව පත් කරලා නැති එක.

    කරන්න දෙන්නෙ නෑනෙ. මතකනෙ එලවලු ගෝනි වල නැතුව පෙට්ටි වල අරන් යන්න කියල නටපු නාඩගම. ගෝනි වල දාල ඒක උඩ මිනිස්සු තව පඩ ඇර ඇර නැගලත් යනව

    එකෙක් දෙකෙක් කෑගැහුව කියල පෙන්නුවට ඒ ඇත්තටම අර මාෆියා කාරයො දාපු උන් වෙන්න ඇති. ආණ්ඩුවෙ උනුත් ඒකට හවුල් නිසා ඒක පිට දාල නොකර ඉන්නවා. ආණ්ඩු තියෙන්න ඕන එහෙම නෙවෙයිනෙ. බහුතර ජනතාවට සෙතක් වෙන දේ කරන්න. එහෙම ආණ්ඩු නැති එකේ වරද මිනිස්සුන්ගෙමයි.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු ට්‍රයි කරා එකපාරක්. බැරිවුණා

    ඒ මොකෝ බැරි උනේ කියපන්කො.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මිනිස්සුන්ට ඕනත් අඩුවෙන් වැඩ කරලා කටට මොනාහරි වැටෙනවානම්
     
    • Like
    Reactions: shenat and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    මිනිස්සුන්ට ඕනත් අඩුවෙන් වැඩ කරලා කටට මොනාහරි වැටෙනවානම්
    හරියටම හරි. අපේ රටේ නිවාඩු වෑඩී. පෝය නිවාඩුයි අරකයි, මේකයි.
     
    • Like
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    සමාජවදය කියන්නෙත් එක ගොලීය රෑල්ලක් විතරයි.(බොරු නම් බලපන්, ඔය ඔක්කොම රටවල් වල සමජවදී රෑලි අවේ එකම කාලෙකදි ) දෑන් ඒ රෑල්ල ලොකෙන් අයින් වෙලා ගිහිල්ලා. එක හරි ගියෙ රටවල් කීපෙක විතරයි. අපිට අයේ එ රල්ලට join වෙන්න බෑ.

    අනික සමාජවදයය බලය හම්බුන රටවල්, ලොකෙන් කොන් උනා. අපි වගෙ අපනයන මත ගොඩක් යෑපෙන රටකට සමාජවාදය පොඩ්ඩක්වත් හරියන්නෙ නෑ.
    Jeppo Dan socialism genawath communism genawath katha karanne ne. Un Dan katha karanne dushanayen thora ratak, neethiye aadipathya samawa thiyena ratak, deshiya arthikaya naga situweema wage dewal. Dan thiyen ekama option eka JVP vitarai
     
    • Like
    Reactions: shenat and SK29