Ban: No fake IDs - gon joke

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Machan mage issara account keepayak ban una reason ekata ‘no fake IDs’ kiyala awilla. Ithin bn meke kawruwath uppanne nama daagena naane, admin unath fake id ekakne daagena inne 😂

    Mokadda bn me gobba reason eka? Danna ekek pahadili karanako…
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    එකකට වඩා තියා ගන්න බෑ. ඒ උනාට හැම එකාටම තියෙනව බන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට නම් තියෙන්නේ මේක විතරයි. තියෙන වැඩත් එක්ක ෆේක් වලිනුත් එන්න වෙලාවක් නෑ 😁😁
     
    • Like
    Reactions: Stimulus mind

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කපිතාන් කියල කැපිටල් වලින් නම දාන් ආපු එකෙක් බෑන් උනා අද.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    eka parakuth umbama oya prashne ahuwa. ekata mama uthara dunna. eeta passe sadda naha.
    dan aye boruwata thread dan ekama ahanawa.
    Ok ok bosa amathaka wela thibbe

    @nicjosh83 wage daara wesa baiyo nandasenata kade yanna kochchara fake run karanawada
    Eka wita ekai thibbe
    ------ Post added on Dec 23, 2021 at 4:05 AM

    මට නම් තියෙන්නේ මේක විතරයි. තියෙන වැඩත් එක්ක ෆේක් වලිනුත් එන්න වෙලාවක් නෑ 😁😁
    Ekai thiyenne eka wita
    ------ Post added on Dec 23, 2021 at 4:05 AM
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අයිඩී තියන් ඉන්නෙකම නෙවෙ, අනික් උන්ට වදයක් වාතයක් වෙන, කූට ගේම් ගහන එවෑදි තමා පන්න පන්න හොය හොය බෑන් කරන්නෙ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ account එක 2017 එකක් නේ. Ban වෙලා නෑ නේ. උඹ duplicate accounts හදන්න යන්න ඇති.