අපිට කවුරු හරි log වෙලා නැතිවද නැත්තම් ban වෙලාද කියලා දැනගන්න විදිහක් නැද්ද. Profile එකට ගියහම. පහුගිය ටිකේ තිබ්බ account ගොඩක් දැන් active නෑනේ.
Dan online status eka pennana eka hide karanna puluwan, profile eka private karanna puluwan ewage setting godak thiyanawa thamanta hada ganna puluwan.
Ethakota pitin baluwata penne naha.
Hmm මම හාතුවෙ IP එකෙන් detect කරන්න පුලුවක් ඇති කියලා. ඒත් ඉතින් vpn දාගෙන ආවොත් ඒකත් කරන්න බෑනේ නේද..?
IP walin puluwan, VPN walin baha wage ehema sarala deyak nemei. Thawa krama godak thiyanawa.
Ehema api kawawath track karanna, hoyanna mahansi wenne naha eyagen community ekata loku prashnayak naththan.