වෙන ගිණුමකට සල්ලි දාන්න පුලුවන් විදියට හදාගන්නෙ කොහොමද මචංල?
NSB ඇප් එකේනං නිකම්ම ඒ පහසුකම එනව
NSB ඇප් එකේනං නිකම්ම ඒ පහසුකම එනව
BOC එකවුන්ට් තියෙන අයටත් පුලුවන්ද?Frimi use කරපන්.
කිසි කරදරයක් නැහැ.
අවුරුද්දකට 700 ක් ද කොහෙද කැපෙනවා
Pissuda yako bank account walata maintenance fee gewannaFrimi use කරපන්.
කිසි කරදරයක් නැහැ.
අවුරුද්දකට 700 ක් ද කොහෙද කැපෙනවා
වෙනම merchant කියල feature එකක් තියෙනවBoc app එකේ බැරිද.
ඔව්. රීලෝඩ් එහෙම දාගන්න ලේසියිඔය smart pay කියන්නේ කඩවල් වලට බිල් pay කරන්න පුලුවන් app එකක් නේද. උන්ගේ account එකට තියන app එකේන් පුලුවන්නේ.
Ekath apita tama huththo gewanna wenneFrimi use කරපන්.
කිසි කරදරයක් නැහැ.
අවුරුද්දකට 700 ක් ද කොහෙද කැපෙනවා
ඩාරස් එකේ මාස්ටර් කාඩ් 12% ක් දෙනවා. තව මස්ටර්කාඩ් වෙන වෙන ඔෆර්ස් දෙනවා. ඒව වලින් අල්ලාපන්.Ekath apita tama huththo gewanna wenne![]()
![]()
![]()
You didn't get what I said right?ඩාරස් එකේ මාස්ටර් කාඩ් 12% ක් දෙනවා. තව මස්ටර්කාඩ් වෙන වෙන ඔෆර්ස් දෙනවා. ඒව වලින් අල්ලාපන්.
මේ අවුරුද්දටම 12% offers එකෙන් විතරක් 10000 ඒව 3 ක් කොටා ගත්තා.
තව පොඩි පොඩි සීන් වලින් 50000++ ක් විතර කොටා ගත්තා. Promate book store එකෙන් විතරක් සෑහෙන්න ගානක් කොටා ගත්තා.