BOC Smart Pay ඇප් එක

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Frimi use කරපන්.
    කිසි කරදරයක් නැහැ.
    අවුරුද්දකට 700 ක් ද කොහෙද කැපෙනවා
    Pissuda yako bank account walata maintenance fee gewanna😂
     

    AnuradhaRa

    Well-known member
  • Boc app එකේ බැරිද.
    වෙනම merchant කියල feature එකක් තියෙනව
    ඒකට රෙජිස්ටර් වෙන්නලු. එතකොට පුලුවන් ඇති
    අවුරුද්දකටත් ගාණක් කැපෙනව ඇති නේද..
     

    AnuradhaRa

    Well-known member
  • ඔය smart pay කියන්නේ කඩවල් වලට බිල් pay කරන්න පුලුවන් app එකක් නේද. උන්ගේ account එකට තියන app එකේන් පුලුවන්නේ.
    ඔව්. රීලෝඩ් එහෙම දාගන්න ලේසියි
    එහෙමද..
    හැබැයි මං ඇප් තුනක්ම දාල බැලුව. හරි ගියෙ නෑ
    nsb pay ඇප් එකෙන්නං ඔක්කොම වැඩ පුලුවන්..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,453
    26,025
    113
    Fantasy
    App eka nm ne.
    PC browser eken log welaa blpn.
    Mobile browser eken mta samahara features pennaneth ne.

    Browser eken kranawa nm issella umba salli daana account eka otp ehema gahala save kranna ooni. iita passe tamaa transfer kranna denne. 1 paarak wage salli yawanna nm eeka epaa wena wedak
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    Frimi use කරපන්.
    කිසි කරදරයක් නැහැ.
    අවුරුද්දකට 700 ක් ද කොහෙද කැපෙනවා
    Ekath apita tama huththo gewanna wenne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,516
    13,455
    113
    34
    ෆින්ලන්ඩ්
    Ekath apita tama huththo gewanna wenne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඩාරස් එකේ මාස්ටර් කාඩ් 12% ක් දෙනවා. තව මස්ටර්කාඩ් වෙන වෙන ඔෆර්ස් දෙනවා. ඒව වලින් අල්ලාපන්.

    මේ අවුරුද්දටම 12% offers එකෙන් විතරක් 10000 ඒව 3 ක් කොටා ගත්තා.

    තව පොඩි පොඩි සීන් වලින් 50000++ ක් විතර කොටා ගත්තා. Promate book store එකෙන් විතරක් සෑහෙන්න ගානක් කොටා ගත්තා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ඩාරස් එකේ මාස්ටර් කාඩ් 12% ක් දෙනවා. තව මස්ටර්කාඩ් වෙන වෙන ඔෆර්ස් දෙනවා. ඒව වලින් අල්ලාපන්.

    මේ අවුරුද්දටම 12% offers එකෙන් විතරක් 10000 ඒව 3 ක් කොටා ගත්තා.

    තව පොඩි පොඩි සීන් වලින් 50000++ ක් විතර කොටා ගත්තා. Promate book store එකෙන් විතරක් සෑහෙන්න ගානක් කොටා ගත්තා.
    You didn't get what I said right?

    What I meant was @AnuradhaRa ponz will ask us to pay the 700 🤭 🤭
     
    • Wow
    Reactions: -333-

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,355
    113
    iPay use කරන්න. Rs. 30 charge වෙනවා වෙන bank transfer වලට.
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    රීලෝඩ් ඇප් එකක් දෙනවා
    සියලුම Reload සදහා Discount (Commission) එකක් ලබා දෙනු ලැබේ
    👍 ඇප් එක භාවිතා කරන්න කැමතිනම් Reply එකක් දෙන්න

    ලියාපදිංචිය සදහා පහත විස්තර එවන්න,
    - Full Name, NIC,Address, WhatsApp Number, Email
    (වැරදි තොරතුරු ලබාදීමෙන් වලකින්න)
    Click to WhatsApp 0707379422