government hospital - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    bump, අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!
    ela machan

    අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!
    ela machan
    bump, අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!
    ela machan

    ගවන්මන්ට් ඒවාගේ බෙහෙත් අරන් නැද්ද මිට කලින් ??

    එහෙම කෝල් කරාලා බුක් කරන්න පුළුවන් නම් කොච්චර ශෝක් ද 😂
    ( Payment කරලා සර්විස් ගන්න වෝඩ්ස් වල නම් පුළුවන් මම හිතන්නේ)
    අරන් තියෙනවා පොඩි කාලේ ඒ කාලේ Hospitel එකේ වැඩ කරා මගේ පුංචි ආච්චි එයා සිස්ටර් කෙනක් එයා තමා හැමදේම කරලා දුන්නේ. දැන් එයා නෑ මැරිලා හුග කාලකින් Hospitel එකකට ගියේ නෑ එක නිසා ඕවා දන්නේ නෑ

    බෑ

    උබට ඕන කෙනාගෙන් ගන්න බෑ

    නෑ

    නෑ
    ela machan

    ඉස්සර වගේ නෑ දැන් සර්විස් හොදයි බන්..
    උඹ අනුරාධපුරේ නේද මුලින් දිස්ත්‍රික් හොස්පිටල් ගිහින් බලපන් ..
    සර්විස් එක හරි මදි වගේ නම් කුරුණෑගල හොස්පිටල් ඵලයන් . හොඳටම හොදයි.
    කොමන් ලෙඩ වලට ( සුගර්/ හාට්/ ඇස්) ක්ලිනික් තියෙන දවස් තියෙනවා කොල් කරලා අහලා ඵලයන්
    hari machan

    උබ ප්‍රයිවට් එකෙන් චැනෙල් කරලා යන ඩොක්ටර් ගේ සැබෑ ස්වරූපය දැක බලා ගන්න ඕනී නම් ගවන්මන්ට් යන එක හොඳයි 🥲😅
    mata okama thmai aula tiynne

    චැනල් කරන තැන් වල කවුරුහරි සෙට් කරගන්න (යාලු වෙන්න නෙමේ). පොඩ්ඩක් හොදට කතා බහ කරල සෙට් කරගන්න. පුලුවන්නම් ෂේප් එකේ සල්ලි හෝ වෙන මොනාහරි දෙන්න. පස්සේ මුල් අංකයක් ගන්න පුලුවන් වෙයි
    මාත් ඕක කල්පනා කරා කඩ කාරයෙක් වගේ සෙට් කරගෙන ලග පාත අංකයක් ගන්න කියන්න ඌට කියලා සල්ලි දීලා වගේ කරගන්න බලන්න ඕනේ try කරලා.

    ඉස්සෙල්ලම ගිහින් OPD එකට පෙන්නපන්. තත්වෙ බලලා ක්ලිනික් එකකට රෙජිස්ටර් කරාවි. ඊට පස්සෙ අදාල ක්ලිනික් එකට දෙන දින වලට යන්න තියෙන්නෙ. අමාරු නම් නවත්තගන්නවා ක්ලිනික් විතරක් ඇතිනම් නවත්ත ගන්නෙ නෑ. ක්ලිනික් එක වීක්ලි තියෙනවා ඒත් හැම විසිට් එකෙදිම බෙහෙත් දීලා ඊලගට එන්න ඕන කවද්ද කියල කියනවා අමාරු උනොත් ඇවිත් ඇඩ්මිට් වෙන්න කියනවා ඒ අතරේ. උබ චැනල් කරන ඩොක්ට අදාල රෝහලේ ඉන්නව නම් ඒ ඩොක්ටගේ ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඒත් හැමදාම ඒ ඩොක්ට බලන්නෙ නෑ අත්යාවශ්‍යම වෙලාවකදි විතරයි ඒ ඩොක්ටට දාන්නෙ. නැත්නම් අනිත් පොඩි ඩොක්ටර්ස්ලා බලනවා.

    අම්මට ඉක්මන් සුව මචන්.
    ela thank you machan

    ඉස්සෙල්ලාම OPD එකට යන්න ඕනි.
    ඊට පස්සේ එතන ඉන්න ඩොක්ටර් බලලා තීරණය කරනවා.

    ඒ අවස්ථාව අනූව මේ ලෙඩා ඇඩ්මිට් කර ගන්න ඕනීද නැත්තම් ඇස් සම්බන්ධ Clinic එකට යොමු කරනවද කියලා.

    ඊට පස්සේ ක්ලීනික් එකට දැම්මොත් එතන ආයේ වෙනම රෙජිස්ටර් වෙන්න ඕනී අලුත් පොතක් එහෙම අරන්.. පෝලීමේ ගිහින්.

    ඊට පස්සේ එදා දවස බලලා පොතේ ලියනවා ඊලගට පැමිනිය යුතු දිනය, වේලාව, දවස..

    ඒ අනූව ඊලග දවසේ උදේම යන්න ඕනී.
    සාමාන්‍යයෙන් උදේ පෝලීම පටන් ගන්නේ 8.00 - 9.00 ඉදන්, මේ වෙලාව අත‍රතුර පැමින සිටි පිලිවෙලට නම්බර්ස් දෙන්න පටන් ගන්නවා.

    ඊට පස්සේ තමන්ගේ අවස්තාව එනකම් ඉන්න වෙනවා..

    ( ප්‍රයිවට් ගිහින් සල්ලි ගෙවලා ස්ප්‍රීඩ් යනවා වගේ ලේසී නම් නෑ..)

    ඊට පස්සේ ඩොකා බලලා බෙහෙත් ලියලා දෙන්නේ එක්කෝ පොතේ, නැත්තම් කාඩ් එකේ. ඒක අරන් රජයේ රෝහලේ බෙහෙත් නිකුත් කරන තැනට ගිහින් පෝලීමේ ඉදලා බෙහෙත් අර ගන්න වෙනවා..
    දොස්තර සීල් එකක් ගැහුවා පොතේ එයා ඉන්න කාමර No එකක් දාලා ඉන්න දවස වෙලාව දාලා එක අරගෙන එන්න කිව්වා ඒ දවසට එයා හිටියේ නැත්තම් වෙන ඉන්න දොස්තර කෙනක් ගැන කිව්වා. එහෙම එයා කිව්වට OPD එකට යන්නේ නැතුව යන්න බැරිද ?

    අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!
    ela machan

    මෙහෙම වෙන්නෙ ඇයි? channel කරන්න යන දවසේ උදේ ඒ තැනට call කරලා මුල් අංකයක් වෙන්කරගන්න බැරිද?
    උන් එහෙම කිව්වා අපි ඉසෙල්ලා ම ගිය දවසේ Call කරලා නමේ ද කියලා ඇහුවා ආවේ එදා තමා අපි Call කරලා No වෙන් කරන්න පුලුවන් කියලා දැනගත්තේ. පස්සේ අය මම කතා කරලා අංකයක් වෙන් කරන්න ඇහුවාම උන් කිව්වා එහෙම බෑ ඇවිල්ලා දාන්න ඕනේ කියලා. චැනල් කරන තැන් වල ඉන්න එවුන් මාරම ලොකුවෙන් ඉන්නේ දොස්තරට වඩා ඔලුව උන්ගෙ.

    ela macho

    appointment දාලා යන system එකක් තියෙනවානම් කොච්චර හොදද? මේ සිරි ලංකාවේ එහෙම ඒවා නෑ

    මේ දවස් වල කොහොමත් නතර කරගන්නේ නෑ අමාරු නැත්නම්

    අම්මෝ ඔව්. ටිකක් වැරදෙන්න බෑ බනිනවා. හැබැයි ඒ ඩොකාම private channel කරොත් නැමීගෙන ඇවිල්ලා කතා කරන්නේ:rolleyes::lol:
    ඉස්සර මගේ අච්චි බෙහෙත් ගන්න ගිහින් ග්‍රමීය රෝහලකින් එක උන් මොකක් ද එකකට තද වෙලා පොත අල්ලලා විසික් කරලා තිබුණා එලියට.

    උදේම යන්න හොස්පිටල් එකට 7.30ට විතර ගිහින් ⁣ලෙඩේ කියන්න කවුන්ටරයට පස්සේ එයාලා නම්බර්ස් දීලා මිසීකෙනෙක් එක්ක යවනවා ඩොක්ටර් ගාවට මෙහේනම් එහෙමයි කතාබහකරනවා හොදට. හැබයි හොද තැනකට යන්න නැත්නම් සමහර තැන් අපායවල් වගේ. ඉක්මනින්ම සනීප වෙන්න අම්මට
    hari thank you machan
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,895
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් වල නං OPD වැඩ නැතුව ඇති strike නිසා. හොයල බලල යන්න.

    වෙන කිසි දේකට බය වෙන්න එපා. Staff එකට උඹ අහන ගොඩක් දේවල් වලට උත්තර දෙන්න කාලයක් නැති වෙයි Staff අඩු නිසා වැඩ වැඩි නිසා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    මොකක්ද පොඩි ලෙඩේ ?
    යටි පතුල් වල හිල් හිල් වගේ ඇවිල්ලා වතුරට වතුර තෙමිලා ගොඩක් වෙලා ඉන්න බෑ අම්මට ඔය ලෙඩේ හැදෙනවා. කකුල් නියපොතු තුවාල වෙනවා ඊට පස්සේ. අපි ඉස්සර නුවර හිටියා අවුරුද්දක් විතර එහෙදි ඔය ලෙඩේ හැදුනේ.

    Anuradhapura ban man inne
    ------ Post added on Dec 26, 2021 at 11:28 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යටි පතුල් වල හිල් හිල් වගේ ඇවිල්ලා වතුරට වතුර තෙමිලා ගොඩක් වෙලා ඉන්න බෑ අම්මට ඔය ලෙඩේ හැදෙනවා. කකුල් නියපොතු තුවාල වෙනවා ඊට පස්සේ. අපි ඉස්සර නුවර හිටියා අවුරුද්දක් විතර එහෙදි ඔය ලෙඩේ හැදුනේ.
    සිංහල වෙදකමෙන් ඕක නිට්ටාවටම සනීප කරගන්නකෝ. පැලැස්තර අලව අලව ඉන්නෙ නැතුව.

    කල් ගියොත් දියවැඩියාව වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,348
    8,892
    113
    සිංහල වෙදකමෙන් ඕක නිට්ටාවටම සනීප කරගන්නකෝ. පැලැස්තර අලව අලව ඉන්නෙ නැතුව.

    කල් ගියොත් දියවැඩියාව වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
    magul diyawediyawak neme
    oya thuwala walin wishabeeja giyoth jivitha hani wennath puluwan bn

    uba e manussayagen weda aran jivat wenna epa
    karana deyak ikkanata karapan
    germs walata thenak nothanak ne. sorry thama puthe parakku unot
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගවමන්ට් හොස්පිටල් අවුළක් නෑ. ලෙඩ්ඩු වැඩි නිසා ස්ටාෆ් එක එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ. එත් හිත් අවුල් කරගන්න ඕන නෑ. තමන්ගේ පාඩුවේ ගිහින් ඉවසීමෙන් වැඩේ කරගන්න. pathaleiretta කිව් විදිහට තමයි මමත් බෙහෙත් ගත්තේත්.

    ඔබේ මවට ඉක්මණින් නිරෝගී සුවය ලැබේවායි පතමි!
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    magul diyawediyawak neme
    oya thuwala walin wishabeeja giyoth jivitha hani wennath puluwan bn

    uba e manussayagen weda aran jivat wenna epa
    karana deyak ikkanata karapan
    germs walata thenak nothanak ne. sorry thama puthe parakku unot
    විෂබීජ ගිහින් අවුල් යන්නෙ දියවැඩියා වගේ බෝ නොවෙන ලෙඩ පාලනය කරන්න පෙති බිබී ඉන්න අයටයි.

    මඩ ගොවිතැන් කරන ගොඩක් අයට ඔය ලෙඩේ එනවා, දියමිටියෝ කනවා කියන්නෙත් ඔය වගේම එකක් තමයි.

    මිනිස්සු මැරෙනවාද ඒ ලෙඩ වලින් ?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    මචන්ලා මගේ අම්මා ගේ පොඩි ලෙඩකට බෙහෙත් ගන්නවා චැනල් කරලා.

    චැනල් කරන තැන් වලින් හැමදාම හම්බෙන්නේ අන්තිම අංක ඉවර වෙනකොට රෑ 7-8 වෙනවා ඒ වෙලාවට බස් නෑ ගෙදර යනකොට 9-10 වෙනවා රෑ අලි ඉන්නවා පාරේ ගහයි කියලා බයයි මේක නිසා government hospital වලින් ගන්න හිතුවා.

    Government hospital වල Number එකක් වෙන් කරන්නේ කොහොමද echannelling වගේ මොකක් හරි එකකින් පුලුවන් ද ?
    ඉස්පිරිතාලෙ බෙහේත් ගන්නකොට ඉස්පිරිතාලෙ නතර වෙලා ඉන්න ඕනේද අදාළ දොස්තරගෙන් බෙහෙත් ගන්න නම් ?
    තව දෙයක් තියෙනවා නතර වෙන්න කියනවා ද ඕවගෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා ? නතර උනේ නැතිනම් අමාරු වෙන්න බෙහෙත් දෙයිද කියලා මට සැකයක් තියෙනවා ? එහෙම අවුල් නැද්ද මචන්ලා ඔය සීන් එක නිසා ඔවට අපි කලින් ගියේම නැත්තේ

    Service එක කොහොමද මචන් ඔවාගෙන් පොඩ්ඩ ඇත්තන් බයිනවා ද ? මන් අවුරුදු 3 කලින් ඇස් ලෙඩකට බෙහෙත් ගන්න ගියා නර්ස් ලා ඇහුවට කිසි දෙයක් කිව්වේ නෑ No එක ගන්නේ කොහොමද අරවා මේවා මන් ඇහුවා කිසි දෙයක් කිව්වේ නෑ මට එපා උණා හැරිලා ගෙදර ආවා ලෙඩේ නිකන් ම සනීප උණා එදා වෙච වැඩේ මතක් වෙනවා මට government hospital මතක් වෙනකොට.
    mcn hodama de thama danna contact ekak set krgena yana eka bn

    nathnam wade amru wenwa bn
     
    • Like
    Reactions: Stimulus mind

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    government hospital OPD ude pandara palayan... ethakota 1st polime..
    salli deela channel karala anthima hambenne umbe kammali kamane.. dawasak 2k issella book karapan..