ela machanbump, අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!
ela machanඅම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!
ela machanbump, අම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!
අරන් තියෙනවා පොඩි කාලේ ඒ කාලේ Hospitel එකේ වැඩ කරා මගේ පුංචි ආච්චි එයා සිස්ටර් කෙනක් එයා තමා හැමදේම කරලා දුන්නේ. දැන් එයා නෑ මැරිලා හුග කාලකින් Hospitel එකකට ගියේ නෑ එක නිසා ඕවා දන්නේ නෑගවන්මන්ට් ඒවාගේ බෙහෙත් අරන් නැද්ද මිට කලින් ??
එහෙම කෝල් කරාලා බුක් කරන්න පුළුවන් නම් කොච්චර ශෝක් ද
( Payment කරලා සර්විස් ගන්න වෝඩ්ස් වල නම් පුළුවන් මම හිතන්නේ)
ela machanබෑ
උබට ඕන කෙනාගෙන් ගන්න බෑ
නෑ
නෑ
hari machanඉස්සර වගේ නෑ දැන් සර්විස් හොදයි බන්..
උඹ අනුරාධපුරේ නේද මුලින් දිස්ත්‍රික් හොස්පිටල් ගිහින් බලපන් ..
සර්විස් එක හරි මදි වගේ නම් කුරුණෑගල හොස්පිටල් ඵලයන් . හොඳටම හොදයි.
කොමන් ලෙඩ වලට ( සුගර්/ හාට්/ ඇස්) ක්ලිනික් තියෙන දවස් තියෙනවා කොල් කරලා අහලා ඵලයන්
mata okama thmai aula tiynneඋබ ප්‍රයිවට් එකෙන් චැනෙල් කරලා යන ඩොක්ටර් ගේ සැබෑ ස්වරූපය දැක බලා ගන්න ඕනී නම් ගවන්මන්ට් යන එක හොඳයි![]()
මාත් ඕක කල්පනා කරා කඩ කාරයෙක් වගේ සෙට් කරගෙන ලග පාත අංකයක් ගන්න කියන්න ඌට කියලා සල්ලි දීලා වගේ කරගන්න බලන්න ඕනේ try කරලා.චැනල් කරන තැන් වල කවුරුහරි සෙට් කරගන්න (යාලු වෙන්න නෙමේ). පොඩ්ඩක් හොදට කතා බහ කරල සෙට් කරගන්න. පුලුවන්නම් ෂේප් එකේ සල්ලි හෝ වෙන මොනාහරි දෙන්න. පස්සේ මුල් අංකයක් ගන්න පුලුවන් වෙයි
ela thank you machanඉස්සෙල්ලම ගිහින් OPD එකට පෙන්නපන්. තත්වෙ බලලා ක්ලිනික් එකකට රෙජිස්ටර් කරාවි. ඊට පස්සෙ අදාල ක්ලිනික් එකට දෙන දින වලට යන්න තියෙන්නෙ. අමාරු නම් නවත්තගන්නවා ක්ලිනික් විතරක් ඇතිනම් නවත්ත ගන්නෙ නෑ. ක්ලිනික් එක වීක්ලි තියෙනවා ඒත් හැම විසිට් එකෙදිම බෙහෙත් දීලා ඊලගට එන්න ඕන කවද්ද කියල කියනවා අමාරු උනොත් ඇවිත් ඇඩ්මිට් වෙන්න කියනවා ඒ අතරේ. උබ චැනල් කරන ඩොක්ට අදාල රෝහලේ ඉන්නව නම් ඒ ඩොක්ටගේ ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඒත් හැමදාම ඒ ඩොක්ට බලන්නෙ නෑ අත්යාවශ්‍යම වෙලාවකදි විතරයි ඒ ඩොක්ටට දාන්නෙ. නැත්නම් අනිත් පොඩි ඩොක්ටර්ස්ලා බලනවා.
අම්මට ඉක්මන් සුව මචන්.
දොස්තර සීල් එකක් ගැහුවා පොතේ එයා ඉන්න කාමර No එකක් දාලා ඉන්න දවස වෙලාව දාලා එක අරගෙන එන්න කිව්වා ඒ දවසට එයා හිටියේ නැත්තම් වෙන ඉන්න දොස්තර කෙනක් ගැන කිව්වා. එහෙම එයා කිව්වට OPD එකට යන්නේ නැතුව යන්න බැරිද ?ඉස්සෙල්ලාම OPD එකට යන්න ඕනි.
ඊට පස්සේ එතන ඉන්න ඩොක්ටර් බලලා තීරණය කරනවා.
ඒ අවස්ථාව අනූව මේ ලෙඩා ඇඩ්මිට් කර ගන්න ඕනීද නැත්තම් ඇස් සම්බන්ධ Clinic එකට යොමු කරනවද කියලා.
ඊට පස්සේ ක්ලීනික් එකට දැම්මොත් එතන ආයේ වෙනම රෙජිස්ටර් වෙන්න ඕනී අලුත් පොතක් එහෙම අරන්.. පෝලීමේ ගිහින්.
ඊට පස්සේ එදා දවස බලලා පොතේ ලියනවා ඊලගට පැමිනිය යුතු දිනය, වේලාව, දවස..
ඒ අනූව ඊලග දවසේ උදේම යන්න ඕනී.
සාමාන්‍යයෙන් උදේ පෝලීම පටන් ගන්නේ 8.00 - 9.00 ඉදන්, මේ වෙලාව අතරතුර පැමින සිටි පිලිවෙලට නම්බර්ස් දෙන්න පටන් ගන්නවා.
ඊට පස්සේ තමන්ගේ අවස්තාව එනකම් ඉන්න වෙනවා..
( ප්‍රයිවට් ගිහින් සල්ලි ගෙවලා ස්ප්‍රීඩ් යනවා වගේ ලේසී නම් නෑ..)
ඊට පස්සේ ඩොකා බලලා බෙහෙත් ලියලා දෙන්නේ එක්කෝ පොතේ, නැත්තම් කාඩ් එකේ. ඒක අරන් රජයේ රෝහලේ බෙහෙත් නිකුත් කරන තැනට ගිහින් පෝලීමේ ඉදලා බෙහෙත් අර ගන්න වෙනවා..
ela machanඅම්මට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!
උන් එහෙම කිව්වා අපි ඉසෙල්ලා ම ගිය දවසේ Call කරලා නමේ ද කියලා ඇහුවා ආවේ එදා තමා අපි Call කරලා No වෙන් කරන්න පුලුවන් කියලා දැනගත්තේ. පස්සේ අය මම කතා කරලා අංකයක් වෙන් කරන්න ඇහුවාම උන් කිව්වා එහෙම බෑ ඇවිල්ලා දාන්න ඕනේ කියලා. චැනල් කරන තැන් වල ඉන්න එවුන් මාරම ලොකුවෙන් ඉන්නේ දොස්තරට වඩා ඔලුව උන්ගෙ.මෙහෙම වෙන්නෙ ඇයි? channel කරන්න යන දවසේ උදේ ඒ තැනට call කරලා මුල් අංකයක් වෙන්කරගන්න බැරිද?
ela machobump
ඉස්සර මගේ අච්චි බෙහෙත් ගන්න ගිහින් ග්‍රමීය රෝහලකින් එක උන් මොකක් ද එකකට තද වෙලා පොත අල්ලලා විසික් කරලා තිබුණා එලියට.appointment දාලා යන system එකක් තියෙනවානම් කොච්චර හොදද? මේ සිරි ලංකාවේ එහෙම ඒවා නෑ
මේ දවස් වල කොහොමත් නතර කරගන්නේ නෑ අමාරු නැත්නම්
අම්මෝ ඔව්. ටිකක් වැරදෙන්න බෑ බනිනවා. හැබැයි ඒ ඩොකාම private channel කරොත් නැමීගෙන ඇවිල්ලා කතා කරන්නේ![]()
hari thank you machanඋදේම යන්න හොස්පිටල් එකට 7.30ට විතර ගිහින් ලෙඩේ කියන්න කවුන්ටරයට පස්සේ එයාලා නම්බර්ස් දීලා මිසීකෙනෙක් එක්ක යවනවා ඩොක්ටර් ගාවට මෙහේනම් එහෙමයි කතාබහකරනවා හොදට. හැබයි හොද තැනකට යන්න නැත්නම් සමහර තැන් අපායවල් වගේ. ඉක්මනින්ම සනීප වෙන්න අම්මට

