කුකුළු මස් කිලෝව 1000ට.. බිත්තරයක් 50ට… තලපත් 2400යි…

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මහින්ද පකය තමයි රට කෑවේ. ඕකා ණය අරන් කිසිම ආදායමක් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදපු එකේ විපාක. යහපාලුවො ණය ගත්තෙ වැඩිපුර ඒවා ගෙවන්න. දැන් උනත් ආදායමක් නැති නිසානෙ ණය ගෙවාගන්න බැරි. මූසල මහින්ද පකය රටම කෑවා.
    මහින්දට බනින්න එපා . යුද්දේ දින්න නැත්තම් අද රට කරන්නේ ප්‍රභාකරන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දට බනින්න එපා . යුද්දේ දින්න නැත්තම් අද රට කරන්නේ ප්‍රභාකරන්
    ඒකට බනින්න ඕනේ සරත් ෆෝන්සේකාට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ඒකට බනින්න ඕනේ සරත් ෆෝන්සේකාට
    ෆොන්සේකා කරේ මහින්ද මහත්තයා කිව්ව දේනේ . රජ්ය නායකත්වය දුන් නැත්තම් ෆොන්සේකත් අද අඩි 6 යට සුවෙන් සැතපිලා.
     
    • Haha
    Reactions: malakadss

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මොනා උනත් බයියෝ පුකත් දීලා සැරටම වෙඩිත් කනවා දකිනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ බ්‍රෝ... :lol::lol:
    තව අවුරුදු 3ක් යනකන් බයියන්ට එලව එලව ගහන්න පුළුවන් :ROFLMAO: :lol: 🤭
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    තව අවුරුදු 3ක් යනකන් බයියන්ට එලව එලව ගහන්න පුළුවන් :ROFLMAO: :lol: 🤭
    maxresdefault.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මහින්දට බනින්න එපා . යුද්දේ දින්න නැත්තම් අද රට කරන්නේ ප්‍රභාකරන්

    යුද්දෙ දින්න එක වෙනයි මම කියන්නෙ ඊට පස්සෙ කරපු දේ.

    රටේ වෙච්ච ලොකු විනාසයක් නවත්තලා ඊට වඩා ලොකු විනාසයක් කරා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    යුද්දෙ දින්න එක වෙනයි මම කියන්නෙ ඊට පස්සෙ කරපු දේ.

    රටේ වෙච්ච ලොකු විනාසයක් නවත්තලා ඊට වඩා ලොකු විනාසයක් කරා.
    එකට මහින්දට බැනලා වැඩක් නෑ කතිර ගහපු මිලියන 20 උන්ට තමා බනින්න ඕනේ. පරද්දලා ඉලුවස්සක බස්සෙක් වගේ අඩපු එකෙක් ආයේ ගෙනල්ලා අම්මෝ කනෝ කනෝ කියලා අඩල වැඩක් නෑනේ. මහින්ද මහත්තය හෙට අනිද්දම ලංකාවෙන් යනවා ඒත් එතුම කරපු දේවල් කාටවත් අමතක වෙන්නේ නැති වෙයි මම හිතන්නේ එතුමන්ගේ දෙමව්පියන් මතක් කර කර ලංකාවේ මිනිස්සු ගුණ වයයි සිංහල භාශාවෙන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    සත්ව ආහාර හිඟවීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන හිඟවීමේ අවදානමක් ඇතිවිය හැකි බව කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් පවසති.

    කුකුළු මස් හා බිත්තර මිල ගණන් තවදුරටත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.

    ඉදිරි කාල සිමාවේදී කුකුල් මස් කිලෝව රුපියල් නවසීයක් දාහක් පමණ දක්වා ඉහළ යා හැකි බවත් බිත්තරයක් රුපියල් 40-50 දක්වා ඉහළ යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

    ඩොලර් හිඟතාවය මත ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් කුකුළු ආහාර ඇතුළු යෙදවුම් ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද නිෂ්පාදකයෝ සඳහන් කරති.

    දැනටමත් මෙරට කුකුළු මස් සහ බිත්තර ගොවිපොලවල් කිහිපයක් වැසී ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් රැසක් වැසී යනු ඇති බවත් සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සුසිල් කුමාර හීන්කෙන්ද මහතා පැවසීය.

    මේ අතර මාළු මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. තලපත් කිලෝව 2400ක්, පරා කිලෝව 1800ක් ලෙස අලෙවි වෙමින් ඇත.
    https://elakiri.com/threads/සිරස්-අතට-වගා-කරන-ක්‍රම.2024517/

    2022 මුන්ට යන යන හැමතැන හූ කියල එලවන වසරක් වේවා
    😁😁😁
    https://elakiri.com/threads/සිරස්-අතට-වගා-කරන-ක්‍රම.2024517/
    ------ Post added on Dec 26, 2021 at 11:17 PM