Cpanel Install Server

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පටන්ගත්තු වැඩේ සුපිරි මචං.ප්‍රශ්න ආව කියල,පාඩුයි කියල නවත්තන්නේ නැතුව දිගටම කරපං.වරදින්නේ නෑ.
     
    • Like
    Reactions: SampathSandaruwan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    It depends. If he tries to do some copyrights things (movie stream) or porn kind of things. that is the best choice. offshore hosting is very expensive. I think he hides something from us
    Yeah probably not disclosing the entire thing because looking at the amounts he is trying to spend I think cloud is the best for him considering the ease to manage.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    අනේ මන්දා උඹ කිසිම idea එකක් නැතුව ගන්නන් වාලේ ඔහේ server එකක් අරන් 🤔🤔
    අඩෝ මොකක්ද අවුල? මම කිරියෙන් කොච්චර ඇහුවයි එකෙක් නෑ ගන්න හොදයි කියලා කියපු සර්වර් එකක්. කෙළවෙන්න හරි ගත්තා. මොකක්ද අවුල සර්වර් එකේ කියපල්ලකෝ දන්නදේවල් :angry: :angry: :angry: :angry:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    කිරියනි මගේ ගෙදර තියෙන (Dell Power Edge R610) සර්වර් එකට Cpanel Install කරලා වෙබ් එකක් හොස්ට් කරගන්න බැලුවේ. Cpanel Free නෙවෙයිද දෙන්නේ? Install කරන හැටි වෙබ් එකේ තියෙනවා කවුරුවත් මේ වගේ සීන් එකක් කරලා තියෙද? :angry: :angry: :angry: :angry: :angry:
    sorry machan.. ube thread tika dakka pahugiya tike
    uba owa karanna kalin basics tikak igenaganin

    sorry kiwwe meka dakala mata bakas gala hina giya
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    sorry machan.. ube thread tika dakka pahugiya tike
    uba owa karanna kalin basics tikak igenaganin

    sorry kiwwe meka dakala mata bakas gala hina giya
    ටෙස්ටින් කරන්න එපැයි ඉගෙනගන්නත් :yes::yes::yes::yes: මේවා කොහෙන් ඉගෙන ගන්නද කිරියන් ඇහුවා එක්කෙනක් නෑ උත්තරයක් දුන්නේ වරදින්න හරි කරන්න කියලා බැලුවේ ඒකයි. ෆීල්ඩ් එකට බැස්සම ඉගෙනගෙන ගන්නවත් බැරි දේවල් තේරෙනවනේ :angry::angry::angry: අවුලක් නෑ හොදටම දුවනවා ෆාමසි සොෆ්ට්වෙයාර් එක ස්මූත්ලි පවර් තමයි දැන් බලන්න ඕන :lol::lol::lol::lol: නිකන් තියෙන එකේ මගේ වෙබ් එක හොස්ට් කරන්න බැලුවේ :shocked::shocked::shocked::shocked::shocked:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ටෙස්ටින් කරන්න එපැයි ඉගෙනගන්නත් :yes::yes::yes::yes: මේවා කොහෙන් ඉගෙන ගන්නද කිරියන් ඇහුවා එක්කෙනක් නෑ උත්තරයක් දුන්නේ වරදින්න හරි කරන්න කියලා බැලුවේ ඒකයි. ෆීල්ඩ් එකට බැස්සම ඉගෙනගෙන ගන්නවත් බැරි දේවල් තේරෙනවනේ :angry::angry::angry: අවුලක් නෑ හොදටම දුවනවා ෆාමසි සොෆ්ට්වෙයාර් එක ස්මූත්ලි පවර් තමයි දැන් බලන්න ඕන :lol::lol::lol::lol: නිකන් තියෙන එකේ මගේ වෙබ් එක හොස්ට් කරන්න බැලුවේ :shocked::shocked::shocked::shocked::shocked:
    yako poddak google.karapiya
     
    • Haha
    Reactions: SampathSandaruwan