Yeah probably not disclosing the entire thing because looking at the amounts he is trying to spend I think cloud is the best for him considering the ease to manage.It depends. If he tries to do some copyrights things (movie stream) or porn kind of things. that is the best choice. offshore hosting is very expensive. I think he hides something from us
අඩෝ මොකක්ද අවුල? මම කිරියෙන් කොච්චර ඇහුවයි එකෙක් නෑ ගන්න හොදයි කියලා කියපු සර්වර් එකක්. කෙළවෙන්න හරි ගත්තා. මොකක්ද අවුල සර්වර් එකේ කියපල්ලකෝ දන්නදේවල්අනේ මන්දා උඹ කිසිම idea එකක් නැතුව ගන්නන් වාලේ ඔහේ server එකක් අරන්![]()
sorry machan.. ube thread tika dakka pahugiya tikeකිරියනි මගේ ගෙදර තියෙන (Dell Power Edge R610) සර්වර් එකට Cpanel Install කරලා වෙබ් එකක් හොස්ට් කරගන්න බැලුවේ. Cpanel Free නෙවෙයිද දෙන්නේ? Install කරන හැටි වෙබ් එකේ තියෙනවා කවුරුවත් මේ වගේ සීන් එකක් කරලා තියෙද?![]()
![]()
![]()
![]()
![]()
ටෙස්ටින් කරන්න එපැයි ඉගෙනගන්නත්sorry machan.. ube thread tika dakka pahugiya tike
uba owa karanna kalin basics tikak igenaganin
sorry kiwwe meka dakala mata bakas gala hina giya



මේවා කොහෙන් ඉගෙන ගන්නද කිරියන් ඇහුවා එක්කෙනක් නෑ උත්තරයක් දුන්නේ වරදින්න හරි කරන්න කියලා බැලුවේ ඒකයි. ෆීල්ඩ් එකට බැස්සම ඉගෙනගෙන ගන්නවත් බැරි දේවල් තේරෙනවනේ 

අවුලක් නෑ හොදටම දුවනවා ෆාමසි සොෆ්ට්වෙයාර් එක ස්මූත්ලි පවර් තමයි දැන් බලන්න ඕන 


නිකන් තියෙන එකේ මගේ වෙබ් එක හොස්ට් කරන්න බැලුවේ 




yako poddak google.karapiyaටෙස්ටින් කරන්න එපැයි ඉගෙනගන්නත්මේවා කොහෙන් ඉගෙන ගන්නද කිරියන් ඇහුවා එක්කෙනක් නෑ උත්තරයක් දුන්නේ වරදින්න හරි කරන්න කියලා බැලුවේ ඒකයි. ෆීල්ඩ් එකට බැස්සම ඉගෙනගෙන ගන්නවත් බැරි දේවල් තේරෙනවනේ
අවුලක් නෑ හොදටම දුවනවා ෆාමසි සොෆ්ට්වෙයාර් එක ස්මූත්ලි පවර් තමයි දැන් බලන්න ඕන
නිකන් තියෙන එකේ මගේ වෙබ් එක හොස්ට් කරන්න බැලුවේ
![]()
මොකක්ද අවුල මේකේ කියපල්ලකෝ කටේ තියන් ඉන්නේ නැතිවyako poddak google.karapiya