Moderna ගත්ත අයට booster vaccine?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා නුවර booster එක දෙනවා මේ දවස් වල.

    Net එකේ පොඩ්ඩක් හොයලා බැලුවම recommend කරන්නේ Moderna shots දෙක අරන් මාස හයකට පස්සේ Pfizer booster shot එකට යන්න පුලුවන් කියලා. ඒත් නුවර අයට Moderna විදලා තාම මාස තුනක් වගේ නෙ වෙන්නේ, booster ගන්න එක හොඳද මොකද හිතන්නේ?

    1640672619251.png
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මාත් මොඩර්නා 2x ගහල මාස 4කින් ෆයිසර් විදගත්තෙ..කිසිම අවුලක් නෑ.
    recommend කරන්නේ Moderna shots දෙක අරන් මාස හයකට පස්සේ ne?