කෙල්ලොන්ගෙ මයිල්

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    UnXfxsd.jpg
     
    • Like
    Reactions: Sea1men and chinmak

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    මේක ඉතාමත්ම වැරදි මතයක්. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්න යාලුවා. කාන්තාවකගේ හෝමෝන අසමතුලිතාව කියන්නේ හියිලි කන්සිඩර් කරන්න ඕනාම දෙයක්. කන්තා සිරුර පුදුම විදිහට හෝමෝන වලට සෙන්සිටිව්. මොකද ඇන්ඩ්‍රෝජන් ඉස්ට්‍රජන් වෙනස නිසා වෙන කම්ප්ලිකේෂන් මේවා. වැක්ස් කිරිම කියන්නේ කොස්මෙටික් ඉෆෙක්ට් එකක් විතරයි. මොනයම් ආකාරය හෝ හෝමෝනය ගැටලුවක් දැනෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.


    Agreed.
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    කලව වල කෙල්ලොන්ගෙ රෝම එනව බං ලොකුවට
    වැක්ස් කරන නිසා උඹල දකින්නෙ නැත්තෙ
    Eya kalava vala wax karalama ne bn
    wadipura watura bonna kiyanna.
    AC room wala innawanam, adugane sathiyakata serayak wath extended exercise ona
    Wadiyenma mail enne wediyenma taraha yana ayata, kella patta sera wenna ona.
    Ow ow tharaha yana eka nm tiyenava.e unata hari hodai thama nam aulak ne
    ou

    Dr kenek nam danne ne
    Thanx machn
    Onna oya vage thamai tinne bn
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
    image.jpg
     
    • Haha
    Reactions: Sea1men

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
    Godak kellonts PCOS kiyala ledak tiyenewa.eke side effect ekak tamai oya. Normal genetic case ekak wennath puluwan
     
    • Like
    Reactions: Sea1men

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කෙල්ල ට්‍රාන්ස්ද? පොඩ්ඩක් යට හරිය චෙක් කරල කියපං