උබලා ගෑනු මේන්ටේන් කරන්නේ කොහොමද ඉමෝශනලි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාපල්ලා මට හිතෙනවා බන් මොනවා කලත් මනුස්සයෙක් චීට් කරන එක නවත්තන්න බෑ කියලා ඒ කියන්නේ ඒක ඒ මනුස්සයගේ අවුලක් නෙවෙයි, මොනාහරි අවුලක් ඇති ඉතින්
මන් කියන්නේ ඒකට අපිට මුකුත් කියන්න බෑ මට නම් , වැඩකුත් නෑ කියලා එන්ඩ් ඔෆ් ද ඩේ හිතෙනවා රොමෑන්ටික් රිලේශන්ශිප් වල ලෝයල්ටි කියන්නේ පොයියක් කියලා අනේ මන්දා උබලා මොකද හිතන්නේ කොතනද ඕකේ එක්ස්ට්‍රීම් එක , මන් දන්න සාර්තකම පව්ල් ජීවිත තියන උන්ට අනිවාර්‍යෙන් වටේ ගෑනු ඉන්නවා හෝ ඉදලා තියනවා උන්ගේ ප්‍රෛම් එකේ මට බන් ගෑනූ දෙක තුන මේන්ටේන් කරන්න යන එක මහ අප්පිරිය වැඩක් එහෙම නම් රිලේශන්ශිප් එකක නැතුව ඔහේ හිතෙන හිතෙන එකකර කර ඉන්ඩ ඔනී ඒත් බන් අර කතාකරන්ඩ ගෑනියෙක් නැති උනහම ඇත්තටම ට්‍රක පනිනවා මුන් ඉන්නකොට ඊට වඩා පනිනවා ?