මගෙ quality එකට ගන්න බෑ උන්ට.uba salli illuwata, meke inna anith un nam free karala dei
මම limited warranty එකකුත් දෙනවා, සතියෙන් මයිල් ඇනෙන්න ගත්තොත් free ආයේ wax කරලා දෙනවා.
මගෙ quality එකට ගන්න බෑ උන්ට.uba salli illuwata, meke inna anith un nam free karala dei
Amo amoමගෙ quality එකට ගන්න බෑ උන්ට.
මම limited warranty එකකුත් දෙනවා, සතියෙන් මයිල් ඇනෙන්න ගත්තොත් free ආයේ wax කරලා දෙනවා.
Mehemath podi mewwa ekak tynwa wge...

මේක ඉතාමත්ම වැරදි මතයක්. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්න යාලුවා. කාන්තාවකගේ හෝමෝන අසමතුලිතාව කියන්නේ හියිලි කන්සිඩර් කරන්න ඕනාම දෙයක්. කන්තා සිරුර පුදුම විදිහට හෝමෝන වලට සෙන්සිටිව්. මොකද ඇන්ඩ්රෝජන් ඉස්ට්‍රජන් වෙනස නිසා වෙන කම්ප්ලිකේෂන් මේවා. වැක්ස් කිරිම කියන්නේ කොස්මෙටික් ඉෆෙක්ට් එකක් විතරයි. මොනයම් ආකාරය හෝ හෝමෝනය ගැටලුවක් දැනෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.
Eya kalava vala wax karalama ne bnකලව වල කෙල්ලොන්ගෙ රෝම එනව බං ලොකුවට
වැක්ස් කරන නිසා උඹල දකින්නෙ නැත්තෙ
Ow ow tharaha yana eka nm tiyenava.e unata hari hodai thama nam aulak newadipura watura bonna kiyanna.
AC room wala innawanam, adugane sathiyakata serayak wath extended exercise ona
Wadiyenma mail enne wediyenma taraha yana ayata, kella patta sera wenna ona.
Thanx machnou
Dr kenek nam danne ne
Onna oya vage thamai tinne bn
මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන්![]()
Godak kellonts PCOS kiyala ledak tiyenewa.eke side effect ekak tamai oya. Normal genetic case ekak wennath puluwanමචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන්![]()