Daraz එකේ අඩුවට තියනවා atom කියලා tv ජාතියක්. නම වත් අහලා නෑ. ගත්ත එකෙක් ඉන්නවද? කොහොමද තත්වේ? අලුත් අවුරුද්දෙ හා පුරා කියලා මරාලයකට වත්ද දන්නේ නෑ කරහන්න යන්නේ.
https://www.daraz.lk/products/atom-32-inch-hd-tv-i122775345-s1040315091.html?search=1
Ow ඔව් නමක් ගමක් දන්නේ නැතුව ගන්නවාට වඩා දන්න තැනකින් ගන්න එක හොඳයි කියලා හිතිලා තියෙන්නේ.oke warranty ehema ganne kohomada? agent kawda?
damro wage ekakin gaththanam shape nadda?
full hd da kiyala balala ganna hd ready kiyanne full hd nemeOw ඔව් නමක් ගමක් දන්නේ නැතුව ගන්නවාට වඩා දන්න තැනකින් ගන්න එක හොඳයි කියලා හිතිලා තියෙන්නේ.
Fullhd ලු. දැක්ක ගමන් අපේ තණ්හාව.
softlogic prizm වාගේ rebrand කරලා ගෙන්නන product එකක්, නොගන තරමට හොදයි.. softlogic prizm එකක් අරගෙන මාත් අමාරුවේ වැටිලා ඉන්නේ![]()
Daraz එකේ අඩුවට තියනවා atom කියලා tv ජාතියක්. නම වත් අහලා නෑ. ගත්ත එකෙක් ඉන්නවද? කොහොමද තත්වේ? අලුත් අවුරුද්දෙ හා පුරා කියලා මරාලයකට වත්ද දන්නේ නෑ කරහන්න යන්නේ.
https://www.daraz.lk/products/atom-32-inch-hd-tv-i122775345-s1040315091.html?search=1
Mokada wune prizim tv ekata warranty denawa e ? Wistara kiya ya puluwandasoftlogic prizm වාගේ rebrand කරලා ගෙන්නන product එකක්, නොගන තරමට හොදයි.. softlogic prizm එකක් අරගෙන මාත් අමාරුවේ වැටිලා ඉන්නේ
https://atomedia.lk/ උන් කරන product එකක්. restaurants වගේ places වල ads දාන්න atomedia එකෙන් ඔය TV use කරනවා..
ne. FHD 1080p kiyala kiyanne. owa sure ne mokak hari awulak athifull hd da kiyala balala ganna hd ready kiyanne full hd neme
thanks machan.softlogic prizm වාගේ rebrand කරලා ගෙන්නන product එකක්, නොගන තරමට හොදයි.. softlogic prizm එකක් අරගෙන මාත් අමාරුවේ වැටිලා ඉන්නේ
https://atomedia.lk/ උන් කරන product එකක්. restaurants වගේ places වල ads දාන්න atomedia එකෙන් ඔය TV use කරනවා..
Atome ගන්න එපා Intel එකක්වත් ගනින්![]()
Daraz එකේ අඩුවට තියනවා atom කියලා tv ජාතියක්. නම වත් අහලා නෑ. ගත්ත එකෙක් ඉන්නවද? කොහොමද තත්වේ? අලුත් අවුරුද්දෙ හා පුරා කියලා මරාලයකට වත්ද දන්නේ නෑ කරහන්න යන්නේ.
https://www.daraz.lk/products/atom-32-inch-hd-tv-i122775345-s1040315091.html?search=1
Softlogic PrizM 50S390D එකක් ගත්තේ 129,000 උනා, warranty period ඉවර වෙන්න කලින්ම 2" වගේ white spot එකෙක් අවා, අපි ගණන් ගත්තේ නෑ එක place එකක විතරක් නිසා.. දැන් white spot 5ක් තියනවා 3"-4" size එකේ. android OS එක තිබ්බත් වෙන apps නම් install කරන්න බැ, උන්ගේ playstore වගේ app එකෙත් කිසිම app එකක් නෑMokada wune prizim tv ekata warranty denawa e ? Wistara kiya ya puluwanda