Atom TV හොඳයි ද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Screenshot-20220101-160251.jpg

    Daraz එකේ අඩුවට තියනවා atom කියලා tv ජාතියක්. නම වත් අහලා නෑ. ගත්ත එකෙක් ඉන්නවද? කොහොමද තත්වේ? අලුත් අවුරුද්දෙ හා පුරා කියලා මරාලයකට වත්ද දන්නේ නෑ කරහන්න යන්නේ.

    https://www.daraz.lk/products/atom-32-inch-hd-tv-i122775345-s1040315091.html?search=1
     
    • Like
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    oke warranty ehema ganne kohomada? agent kawda?
    damro wage ekakin gaththanam shape nadda?
    Ow ඔව් නමක් ගමක් දන්නේ නැතුව ගන්නවාට වඩා දන්න තැනකින් ගන්න එක හොඳයි කියලා හිතිලා තියෙන්නේ.

    Fullhd ලු. දැක්ක ගමන් අපේ තණ්හාව.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    oya brand eka godakma
    kfc, machdonald, privat hospital wala issaraha display walata dala tyanawa, dawasama wada neh itn.. kochchara kalayak use karanna puluwanda danne na itn
     
    • Like
    Reactions: stasia

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,642
    5,779
    113
    KALUTHARA
    Ow ඔව් නමක් ගමක් දන්නේ නැතුව ගන්නවාට වඩා දන්න තැනකින් ගන්න එක හොඳයි කියලා හිතිලා තියෙන්නේ.

    Fullhd ලු. දැක්ක ගමන් අපේ තණ්හාව.
    full hd da kiyala balala ganna hd ready kiyanne full hd neme
     
    • Like
    Reactions: stasia

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Screenshot-20220101-160251.jpg

    Daraz එකේ අඩුවට තියනවා atom කියලා tv ජාතියක්. නම වත් අහලා නෑ. ගත්ත එකෙක් ඉන්නවද? කොහොමද තත්වේ? අලුත් අවුරුද්දෙ හා පුරා කියලා මරාලයකට වත්ද දන්නේ නෑ කරහන්න යන්නේ.

    https://www.daraz.lk/products/atom-32-inch-hd-tv-i122775345-s1040315091.html?search=1
    softlogic prizm වාගේ rebrand කරලා ගෙන්නන product එකක්, නොගන තරමට හොදයි.. softlogic prizm එකක් අරගෙන මාත් අමාරුවේ වැටිලා ඉන්නේ

    https://atomedia.lk/ උන් කරන product එකක්. restaurants වගේ places වල ads දාන්න atomedia එකෙන් ඔය TV use කරනවා..
     
    • Like
    Reactions: stasia

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,070
    113
    softlogic prizm වාගේ rebrand කරලා ගෙන්නන product එකක්, නොගන තරමට හොදයි.. softlogic prizm එකක් අරගෙන මාත් අමාරුවේ වැටිලා ඉන්නේ

    https://atomedia.lk/ උන් කරන product එකක්. restaurants වගේ places වල ads දාන්න atomedia එකෙන් ඔය TV use කරනවා..
    Mokada wune prizim tv ekata warranty denawa e ? Wistara kiya ya puluwanda
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    full hd da kiyala balala ganna hd ready kiyanne full hd neme
    ne. FHD 1080p kiyala kiyanne. owa sure ne mokak hari awulak athi
    softlogic prizm වාගේ rebrand කරලා ගෙන්නන product එකක්, නොගන තරමට හොදයි.. softlogic prizm එකක් අරගෙන මාත් අමාරුවේ වැටිලා ඉන්නේ

    https://atomedia.lk/ උන් කරන product එකක්. restaurants වගේ places වල ads දාන්න atomedia එකෙන් ඔය TV use කරනවා..
    thanks machan.
    meka gaththoth wenne athe thiyana salli tikath nathi karaganna wena eka.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අපිත් ගත්ත පැනසොනික් එකක්
    ගහල තියෙන්නෙ Made in නෙමේ Made by Panasonic කියල :lol:
     
    • Haha
    Reactions: kinkon

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Screenshot-20220101-160251.jpg

    Daraz එකේ අඩුවට තියනවා atom කියලා tv ජාතියක්. නම වත් අහලා නෑ. ගත්ත එකෙක් ඉන්නවද? කොහොමද තත්වේ? අලුත් අවුරුද්දෙ හා පුරා කියලා මරාලයකට වත්ද දන්නේ නෑ කරහන්න යන්නේ.

    https://www.daraz.lk/products/atom-32-inch-hd-tv-i122775345-s1040315091.html?search=1
    Atome ගන්න එපා Intel එකක්වත් ගනින් 😄😄😄
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Mokada wune prizim tv ekata warranty denawa e ? Wistara kiya ya puluwanda
    Softlogic PrizM 50S390D එකක් ගත්තේ 129,000 උනා, warranty period ඉවර වෙන්න කලින්ම 2" වගේ white spot එකෙක් අවා, අපි ගණන් ගත්තේ නෑ එක place එකක විතරක් නිසා.. දැන් white spot 5ක් තියනවා 3"-4" size එකේ. android OS එක තිබ්බත් වෙන apps නම් install කරන්න බැ, උන්ගේ playstore වගේ app එකෙත් කිසිම app එකක් නෑ
     
    • Like
    Reactions: EVC

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ඕක ලංකාවේ කම්පණි එකක්. උන් parts ඇසෙම්බල් කරාලා විකුණන්වා. LG or Samsung පැනල් තමයි use කරේ bt, TV එකේ reliability/කල් පැවැත්ම ගැන නම් මම දන්නේ නෑ. මුන්ගේ ශෝ රූම් එක තියෙනවා චෙක් ක‍රලා බලන්න පුලුවන්, අර කිව්වා වගේ kfc, macdonald වල මෙයාලගේ display use කරනවා දැකලා තියෙනවා.

    Full HD නම් මේ ගාණට ලාභයි. බට් හොදට රිවිවිස් බලලා, කම්පෙයාර් කරලා, වොරන්ටි ගැන් ඩීටේල්ස් හොයලා බලන්න, ගන්න කලින්. HD ready කියන්නේ 720p, bt මට තාම හොයා ගන්න බැරි උනා හරි guide එකක් කොහොමද TV එකක 1080p කියලා ගහලා තිබ්බට හරියටම Full HD 1080p confirm කර ගන්නේ කොහොමද කියලා.

    p.s-
    Try Samsung or Innvoex
     
    Last edited: