To show off. Just like fine art. Uselessමිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.
දුර්ලභ නෑ ඒකයි මේකෙ අවුල. ඕන කෙනෙක්ට ඕන තරමක් ගන්න පුලුවන්.ඕක දැනට ඔහොම තිබ්බට ඕක වෙන පැතිවලට යනවා ඉස්සරහට. music වගේ දේවල් වලට ගොඩක් යයි. ownership එක්ක ලැබෙන royalities වල invest කරන ගානට.
නිකන් image එකක් ගන්නවා නෙවෙයි නේ. blockchain එක්ක තියන unique token එකක්. දැන් ඔය boared ape කියන එකට blockchain එකේ හොද value එකක් හැදිලා තියනව. ලොකු ගන්න වලට ටික දෙනෙක් අරන් තියන නිසා. නිකන් හිතපන් ඔය දුර්ලබ දේවල් වලට වටිනාකමක් එන්නේ ඒවා ඇත්තටම පාවිච්චි කරන නිසාද, දුර්ලබ , විශේෂ සුළු පිරිසක් ගාව විතරක් තියන නිසාද කියලා.
------ Post added on Jan 2, 2022 at 9:20 PM
