Eminem Buys a Bored Ape NFT for $462,000

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.
    To show off. Just like fine art. Useless

    ඕක දැනට ඔහොම තිබ්බට ඕක වෙන පැතිවලට යනවා ඉස්සරහට. music වගේ දේවල් වලට ගොඩක් යයි. ownership එක්ක ලැබෙන royalities වල invest කරන ගානට.
    නිකන් image එකක් ගන්නවා නෙවෙයි නේ. blockchain එක්ක තියන unique token එකක්. දැන් ඔය boared ape කියන එකට blockchain එකේ හොද value එකක් හැදිලා තියනව. ලොකු ගන්න වලට ටික දෙනෙක් අරන් තියන නිසා. නිකන් හිතපන් ඔය දුර්ලබ දේවල් වලට වටිනාකමක් එන්නේ ඒවා ඇත්තටම පාවිච්චි කරන නිසාද, දුර්ලබ , විශේෂ සුළු පිරිසක් ගාව විතරක් තියන නිසාද කියලා.
    දුර්ලභ නෑ ඒකයි මේකෙ අවුල. ඕන කෙනෙක්ට ඕන තරමක් ගන්න පුලුවන්.
    ------ Post added on Jan 2, 2022 at 9:20 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    මට නම් බොරු ගහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ sell කරපුවට ආව ඊමේල්.

    Screenshot-2022-01-02-170615.png

    ගන්නවා බන්. මගේ නම් උණු කැවුම් වගේ යනවා. ඩිජිටල් ආර්ට් වලට වැලියු එකක් තියෙනව බන්.
    ------ Post added on Jan 2, 2022 at 5:15 PM

    ඔව් බන්
    ------ Post added on Jan 2, 2022 at 5:16 PM
    Oyama andapu/create karapu NFTs da nathnam wena kagen hari gaththa ewada coins deela?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    දුර්ලභ නෑ ඒකයි මේකෙ අවුල. ඕන කෙනෙක්ට ඕන තරමක් ගන්න පුලුවන්.
    කොහෙද එහම තියෙන්නේ ? limited copies තියෙන්නේ. ඕක නිකන් සල්ලි පාවිච්චි කරන්න පටන් ගත්ත වගේ තමයි.
    කාට හරි ඒ කාලේ හිතෙන්න ඇති මොකටද අපි බඩු දෙන්නේ මේ කිසි වැඩකට නැති කොළ කෑල්ලකට කියලා. අපිට මේ වගේ කොලයක් හදාගන්න පුලුවන් නේ කියලා. :rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මිනිස්සු ගන්නවද බං. මට නම් ඇයි කියල තේරෙන්නෙ නෑ. ඇයි එහෙම ගන්නෙ කියල මම හැම තැනම ඇහුවට මොකෙක්ටවත් උත්තර නෑ. මොකක්ද ඕකෙන් ලැබෙන වාසිය.
    මටත් ඕකම තමයි තියන ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: Sen-lu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    කොහෙද එහම තියෙන්නේ ? limited copies තියෙන්නේ. ඕක නිකන් සල්ලි පාවිච්චි කරන්න පටන් ගත්ත වගේ තමයි.
    කාට හරි ඒ කාලේ හිතෙන්න ඇති මොකටද අපි බඩු දෙන්නේ මේ කිසි වැඩකට නැති කොළ කෑල්ලකට කියලා. අපිට මේ වගේ කොලයක් හදාගන්න පුලුවන් නේ කියලා. :rofl:
    මේක සල්ලි වලට සමාන වෙන් නෑ බන්. සල්ලි වටින්නෙ ඒවට රජයේ නියාමනයෙන් පොදු වටිනාකමක් දීලා ඒ හරහා භාණ්ඩ හා සේවා ලබාගන්න යොදාගන්න හැකියාවක් තියෙන නිසා. NFT සමාන වෙන්නෙ art pieces වලට. හැබැයි rare නැති.

    මේක නිකන් සල්ලි කාරයො show off කරන ක්‍රමයක්.
    ------ Post added on Jan 2, 2022 at 9:41 PM

    මට නම් බොරු ගහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ sell කරපුවට ආව ඊමේල්.

    Screenshot-2022-01-02-170615.png

    ගන්නවා බන්. මගේ නම් උණු කැවුම් වගේ යනවා. ඩිජිටල් ආර්ට් වලට වැලියු එකක් තියෙනව බන්.
    ------ Post added on Jan 2, 2022 at 5:15 PM

    ඔව් බන්
    ------ Post added on Jan 2, 2022 at 5:16 PM
    මචන් අපි හදාගත්ත images ටිකක් තියෙනවනන් ඕක sell කරනකන් procedure එක මොකක්ද?
    ------ Post added on Jan 2, 2022 at 9:42 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    මේක සල්ලි වලට සමාන වෙන් නෑ බන්. සල්ලි වටින්නෙ ඒවට රජයේ නියාමනයෙන් පොදු වටිනාකමක් දීලා ඒ හරහා භාණ්ඩ හා සේවා ලබාගන්න යොදාගන්න හැකියාවක් තියෙන නිසා. NFT සමාන වෙන්නෙ art pieces වලට. හැබැයි rare නැති.

    මේක නිකන් සල්ලි කාරයො show off කරන ක්‍රමයක්.
    එහෙනම් Btc ?? රජයේ නියාමනය කෝ ?
    ඕවට තියෙන්නේ art එකට තියන වටිනාකම නෙවෙයි බන්.. උබ එහෙම හිතන් ඉන්නවනම් ඉත්න් වැරදි.
    ඕකත් එක්තරා සල්ලි වගේ මුදල් ඒකක සෙට් තමයි. සමහර ඒවාට ඉල්ලුම හොදයි , සමහර ඒවාට ඉල්ලුම අඩුයි.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,431
    113
    mona wage arts da mchn danne?

    මම දාන්නේ ඇනිමේෂන් මචං, මම හදන්නේ බ්ලෙන්ඩර් එකෙන්. මට NFT එකක් හදන්න අඩුම දවසක් වගේ යනවා. උඩින් පල්ලෙන් හදලා දැම්මට යන්නේ නෑ මචං. මිනිස්සු ගන්නේ නෑ.

    Na bn. Unge active sellers & buyers lata un weekly $rari denawane. Uba claim kalada kiyala ahuwe? Claim kale nathnm oya ganen 1/4 withara rari ekathu wela athi ubata :)

    ඕක දෙන්නේ මචං active verified උන්ට විතරයි මම දන්නා විදිහට. මම verified උනේ ජනවාරි මුල.මගේ බලන්න ඕන කියක් තියෙනවද කියල.

    Oyama andapu/create karapu NFTs da nathnam wena kagen hari gaththa ewada coins deela?

    වෙන උන්ගෙන් ගන්න ඒවත් තියෙනව මචං. ගොඩක් මම ම හදපුවා දන්නේ.

    මේක සල්ලි වලට සමාන වෙන් නෑ බන්. සල්ලි වටින්නෙ ඒවට රජයේ නියාමනයෙන් පොදු වටිනාකමක් දීලා ඒ හරහා භාණ්ඩ හා සේවා ලබාගන්න යොදාගන්න හැකියාවක් තියෙන නිසා. NFT සමාන වෙන්නෙ art pieces වලට. හැබැයි rare නැති.

    මේක නිකන් සල්ලි කාරයො show off කරන ක්‍රමයක්.
    ------ Post added on Jan 2, 2022 at 9:41 PM

    මචන් අපි හදාගත්ත images ටිකක් තියෙනවනන් ඕක sell කරනකන් procedure එක මොකක්ද?
    ------ Post added on Jan 2, 2022 at 9:42 PM

    Pixel Arts ම වෙන්න ඕන නෑ මචං, මොකක් හරි ෆොටෝස් උනත් දාන්න පුළුවන්. හැබැයි ගන්න උන් එහෙම ඒවා ගන්නවද දන්නේ නෑ. මම ඇනිමේෂන් විතරයි දාන්නේ.

    නිකම් හරියට බන් සයිට් එකකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා වගේ දාන්න තියෙන්නේ
     
    • Like
    • Love
    Reactions: shenat and JokerFan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    මම දාන්නේ ඇනිමේෂන් මචං, මම හදන්නේ බ්ලෙන්ඩර් එකෙන්. මට NFT එකක් හදන්න අඩුම දවසක් වගේ යනවා. උඩින් පල්ලෙන් හදලා දැම්මට යන්නේ නෑ මචං. මිනිස්සු ගන්නේ නෑ.

    ඕක දෙන්නේ මචං active verified උන්ට විතරයි මම දන්නා විදිහට. මම verified උනේ ජනවාරි මුල.මගේ බලන්න ඕන කියක් තියෙනවද කියල.

    වෙන උන්ගෙන් ගන්න ඒවත් තියෙනව මචං. ගොඩක් මම ම හදපුවා දන්නේ.

    Pixel Arts ම වෙන්න ඕන නෑ මචං, මොකක් හරි ෆොටෝස් උනත් දාන්න පුළුවන්. හැබැයි ගන්න උන් එහෙම ඒවා ගන්නවද දන්නේ නෑ. මම ඇනිමේෂන් විතරයි දාන්නේ.

    නිකම් හරියට බන් සයිට් එකකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා වගේ දාන්න තියෙන්නේ
    Payment කොහොමද දෙන්නෙ මචන් එතකොට? Crypto වලින් විතරද නැත්තන් $ දෙනවද?
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,431
    113
    Payment කොහොමද දෙන්නෙ මචන් එතකොට? Crypto වලින් විතරද නැත්තන් $ දෙනවද?

    අපිට මචං උන් දීල තියෙනවා accept ක්රිප්ටෝ කීපයක් එකෙන් ETH තමා මම නම්
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    ඕක දෙන්නේ මචං active verified උන්ට විතරයි මම දන්නා විදිහට. මම verified උනේ ජනවාරි මුල.මගේ බලන්න ඕන කියක් තියෙනවද කියල.
    Verified unta tikak wadi. Anith ayatath enawa. Mula dawas wala godak distribute kala. dan tikak adu wela. Weekly distribution ekak.
     
    • Like
    Reactions: hitter

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,053
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    වැඩේ මොකක්ද කියල explain කරන්න කාටවත් බෑනෙ බං. මම ඕක රෙඩිට්, BHW දෙකේම ඇහුව උං insult කරනව ඇරෙන්න ඕවා ගන්න එකේ ප්‍රයෝජනේ කියන්නෙ නෑනෙ. නොදන්න කමට මම අහන්නෙ. බලාගෙන යනකොට ගන්න උනුත් ගන්නෙ ඇයි කියල දන්නෙ නැද්ද කොහෙද.
    Trend ekak witharai. trend ekak haduwama eh trend eka follow karana un wadi wenawa ethakota eh trend ekata thiyena illuma wadiwenawa. hamotama karanna puluwan trenduth thiyenawa karanna bari ewarth thyenawa.NFT kiyanne tikak impossible wage wedakne salli thiyena un gannawa ethakota u porak wage seen ekakne achchara wiyaam karala podi sticker ekak gaththa kiwama. ane manda Crypto kiyanne aththa salli nemei NFT kiyanneth nikan hithin mawagaththa gon athal ekak kiyala thamai matath hithenne. nikan tik tok trend wage :no:
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and dilann

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,070
    1,604
    113
    මට නම් බොරු ගහන්න වැඩක් නෑ බන්. ඔය තියෙන්නේ sell කරපුවට ආව ඊමේල්.

    Screenshot-2022-01-02-170615.png

    ගන්නවා බන්. මගේ නම් උණු කැවුම් වගේ යනවා. ඩිජිටල් ආර්ට් වලට වැලියු එකක් තියෙනව බන්.
    ------ Post added on Jan 2, 2022 at 5:15 PM

    ඔව් බන්
    ------ Post added on Jan 2, 2022 at 5:16 PM
    NFT seen eka gana danaganna puluwan resources tikak share karapanko. nathnam umbata puluwan nam vistarayak dapanko kohomada karanne? kiyala