Nikki minaj sri lanka

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    කමෙන්ට් වල MIA MIA කියද්දි මන් හිතුවෙ කලීෆා කියල. 🤣🤣🤣🤣
    මියා නෙමේ මායා කියල ඕක pronounce කරන්නෙ. ලංකාවෙ ඉදන් සරණාගතයො විදිහට ගිය දෙමල පවුලක් මං හිතන්නෙ ඕක.
    https://www.instagram.com/miamatangi/
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    කොටියෙක් වුනත් අහපු පට්ටම සිංදුවක් ඕක.ඒකිට මොනා උනත් මුල මතක තියෙනවා..ඒකි කොහොමද ඔය තත්වෙට අාවෙ කියල ඒකි දන්නව.වීඩියෝ ඵකත් පට්ට..හරිනම් Grammy award ඵකක් දෙන්න ඕන.😍
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,198
    53,212
    113
    Colombo
    කොටියෙක් වුනත් අහපු පට්ටම සිංදුවක් ඕක.ඒකිට මොනා උනත් මුල මතක තියෙනවා..ඒකි කොහොමද ඔය තත්වෙට අාවෙ කියල ඒකි දන්නව.වීඩියෝ ඵකත් පට්ට..හරිනම් Grammy award ඵකක් දෙන්න ඕන.😍

    ඔයාට සුද්දන්ගෙ ඉංගිරිසිත් තේරෙනවද අයියෙ ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    1641198411140.png

    Malak damuthe???
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    M.I.A. means missing in action. Yup that's also the artist's stage name. Far Cry 3 eke opening song eka "Paper Planes" kareth eya. The song is about war in Sri Lanka.
    Ahala tiyena widihata e song eka lankawe play karanna thahanam. Can someone confirm?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    M.I.A. means missing in action. Yup that's also the artist's stage name. Far Cry 3 eke opening song eka "Paper Planes" kareth eya. The song is about war in Sri Lanka.
    Ahala tiyena widihata e song eka lankawe play karanna thahanam. Can someone confirm?

    her songs looks like she’s kinda promoting ltte ne?
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113
    M.I.A. means missing in action. Yup that's also the artist's stage name. Far Cry 3 eke opening song eka "Paper Planes" kareth eya. The song is about war in Sri Lanka.
    Ahala tiyena widihata e song eka lankawe play karanna thahanam. Can someone confirm?
    Ow banned. Issara US chart play karanakota eka skip karala play karanne