Air Fryer එකක් ගන්න හැදුවේ..මෙන්න මේක..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක අවුලක් නෑ මම පාවිච්චි කරනවා..... හැබැයි ඕකට එන තෙල් ස්ප්‍රේ බෝතලේ නම් අවුල් යනවා..... දෙපාරක් මාරු කරගත්ත උන්ට සත්තම දාල..... අන්තිමේ වැඩක් නෑ අත ඇරල දැම්ම රෙද්ද.....!!
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    ඕක අවුලක් නෑ මම පාවිච්චි කරනවා..... හැබැයි ඕකට එන තෙල් ස්ප්‍රේ බෝතලේ නම් අවුල් යනවා..... දෙපාරක් මාරු කරගත්ත උන්ට සත්තම දාල..... අන්තිමේ වැඩක් නෑ අත ඇරල දැම්ම රෙද්ද.....!!
    E kiwwe?
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    ඕක අවුලක් නෑ මම පාවිච්චි කරනවා..... හැබැයි ඕකට එන තෙල් ස්ප්‍රේ බෝතලේ නම් අවුල් යනවා..... දෙපාරක් මාරු කරගත්ත උන්ට සත්තම දාල..... අන්තිමේ වැඩක් නෑ අත ඇරල දැම්ම රෙද්ද.....!!

    මටත් ඕකම උන....
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    Singer මල ජරාව බන්, උන් චයිනීස් b grade product ගෙනල්ලා උන්ගේ නම ගහලා විකුණනවා. Philips තමයි හොද එකකට තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    එයාර් ෆ්රයර් වල මහලොකු ටෙක්නොලෝගී එකක් නෑ. තියෙන්නේ කොයිල් එකක්. ෆෑන් එකක් හා ටයිමර් එකක්. ඒ නිසා ඕක අවුලක් වෙන්න විදිහක් නෑ. එකම දේ ඉලෙක්ට්‍රොනික් තියනවට වඩා මකනිකල් වැඩි තරමට කල් පැවැත්ම වැඩි වෙයි. රත් වෙන නිසා.....
    මගේ එක්ස්පිරියන්ස් එක මිස්ට්‍රල්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Philips එකක් මම නම් යුස් කරන්නෙ, ගෙදර බොන බේබද්දොන්ට මරු භාන්ඩේ, චිකන් කැල්ලක්, පොටැටො වෙජස් ටිකක්, විනාඩි 10 න් හදාගන්න මරු බාන්ඩෙ,
    ගාලික් බ්‍රෙඩ් ටිකක් හදලා උඩින් මොසැරැල්ලා දාලා ගත්තා නම් මරු ස්නැක් එක විනාඩි 5 යි.
    ග්ලාස් වගේ තියෙන ඒවා නම් ගන්න එපා, එකේ හරියට හැදෙන්නෙ නැ,
    FB PAGE එකක් තියෙනවා විසිතුරු එන්ටර්ප්‍රයිසස් කියලා, ඒකෙ දැක්කා 5000 ඉදන් උඩට තියෙන්වා Used, හොදම කන්ඩිශන් තියෙනවා නම් එහෙම ගත්තත් අව්ලක් නැ, ඔවගෙ ලොකු සීන් නැ, ටයිමර් එකයි, තර්මොස්ටැට් එකයි, කොයිල් එකයි ෆැන් එකයි තියෙන්නෙ,,,

    ලගදි යලුවෙක්ගෙ එකක් අව්ල් ගියා බලද්ද් මෝටරේ තිබ්බා තර්මො ෆියුස් එකක්, ඒක දැම්මාම හරි ගියා, අපිම ගලවපු නිසා රුපියල් 35 යි ගියේ ගොඩ දගන්න,
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    cuurnt bill eka masema use koloth kohomada wenas wenne?

    Philips එකක් මම නම් යුස් කරන්නෙ, ගෙදර බොන බේබද්දොන්ට මරු භාන්ඩේ, චිකන් කැල්ලක්, පොටැටො වෙජස් ටිකක්, විනාඩි 10 න් හදාගන්න මරු බාන්ඩෙ,
    ගාලික් බ්‍රෙඩ් ටිකක් හදලා උඩින් මොසැරැල්ලා දාලා ගත්තා නම් මරු ස්නැක් එක විනාඩි 5 යි.
    ග්ලාස් වගේ තියෙන ඒවා නම් ගන්න එපා, එකේ හරියට හැදෙන්නෙ නැ,
    FB PAGE එකක් තියෙනවා විසිතුරු එන්ටර්ප්‍රයිසස් කියලා, ඒකෙ දැක්කා 5000 ඉදන් උඩට තියෙන්වා Used, හොදම කන්ඩිශන් තියෙනවා නම් එහෙම ගත්තත් අව්ලක් නැ, ඔවගෙ ලොකු සීන් නැ, ටයිමර් එකයි, තර්මොස්ටැට් එකයි, කොයිල් එකයි ෆැන් එකයි තියෙන්නෙ,,,

    ලගදි යලුවෙක්ගෙ එකක් අව්ල් ගියා බලද්ද් මෝටරේ තිබ්බා තර්මො ෆියුස් එකක්, ඒක දැම්මාම හරි ගියා, අපිම ගලවපු නිසා රුපියල් 35 යි ගියේ ගොඩ දගන්න,
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    meke bottom eke star fish design ekak wage thiyena ekak thiyenawa. Philips eke thiyenawa anik ewage nam kohmada danne na. poddak balala ganna

    1641179045830.png
     
    • Like
    Reactions: TCB Rox

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කන්වෙක්ශන් අවන් එකක් ගනිං, වැඩ ඔක්කොම කරගන්න පුලුවං. අපරාදෙ සල්ලි නැත්තං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    කන්වෙක්ශන් අවන් එකක් ගනිං, වැඩ ඔක්කොම කරගන්න පුලුවං. අපරාදෙ සල්ලි නැත්තං
    ෆෑන් එකක් ඇතුලේ නැති නිසා වැඩේ පොඩ්ඩක් වියදම් අදිකයි. පැත්තක් විතරක් කර වෙන්න බලනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඇයි බන් සිංගර් ගන්නේ? මෙලෝ රහක් නෑනේ. Philips එක උපරිම හොඳයි. ඒත් බර ගානක් වෙනවා. එහෙම නැත්නම් Tefal එක ගනින්. සිංගර් එකේම තියෙනවා. පොඩි ගානක් වැඩියෙන් දීලා Nikai ගනින් සිංගර් වලට වඩා හොඳයි, ඊට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ෆෑන් එකක් ඇතුලේ නැති නිසා වැඩේ පොඩ්ඩක් වියදම් අදිකයි. පැත්තක් විතරක් කර වෙන්න බලනවා.
    ඇයි ෆෑන් නැත්තේ. ෆෑන් තියෙන අවන් තියෙනවා. මයික්‍රොවේව්, ග්‍රිල් සහ කන්වෙක්ශන් හරි කන්වෙන්ශන් හරි තුනම එකට එන එවා තියෙනවා.