හෙශ් + අමිත (සන්ධි වෙලා) = හෙශ්මිත
හෙශ් = ගවයා, මී හරකා, අම්බරුවා
අමිත = සීමාවක් නැති, නිමක් නැති, අනන්ත
හෙශ්මිත = සීමාවක් නැති මී හරකා![]()
හිනාවෙන්න නෙමෙයි බං මේක තමයි ඇත්ත තේරුම.

Ado sorryහිනාවෙන්න නෙමෙයි බං මේක තමයි ඇත්ත තේරුම.![]()
හේශාන් = an thiyena mee haraka @Heshan Damindaහෙශ් + අමිත (සන්ධි වෙලා) = හෙශ්මිත
හෙශ් = ගවයා, මී හරකා, අම්බරුවා
අමිත = සීමාවක් නැති, නිමක් නැති, අනන්ත
හෙශ්මිත = සීමාවක් නැති මී හරකා![]()
Kiyawa ganne kohomada oi owa danna epa. Mu rata kata ema giyoth paw.හෙශ්මිත කියන නමේ තෙරුම දන්න අය කියන්න ලොකු උදව්වක්

හේශාන් = an thiyena mee haraka @Heshan Daminda
I think this means horse, or the sound that horses makeහෙශ් = ගවයා, මී හරකා, අම්බරුවා
දැන් ඕවා බලලා නම් දාල, හැමදේම නැකතට කරල, සුබ දිසාව බලලා දකුණු කකුල පෙරට තියල ඇවිදලා ලංකාවේ උන්ට ලොකුම එකෙන් හරි ගිහින් ඉන්නේ මේ දවස් වල.අඩෝ මේ වෙන රටවල් වල නම් ළමය ඉපදෙන්න කලින් බඩේ ඉඳිද්දීම ළමයට නම දානවනේ අම්ම තාත්තා. කොල්ලෙක් නම් මේ නම කෙල්ලෙක් නම් මේ නම. ලංකාවේ ඕක කරන්න බෑනේ හඳහන් අනන් මනං නිසා. ඉපදුන වෙලාව අනුව අකුරු බලල නම දාන නිසා?
ඔව්ව නොබලා නම දැම්මොත් කෙල වෙනවද ඉතින්?
@Heshan Daminda
2000 පස්සේ ඉපදිච්ච එවුන් දිහා බැලුවාම උබට උත්තරේ හිතාගන්න පුළුවන්අඩෝ මේ වෙන රටවල් වල නම් ළමය ඉපදෙන්න කලින් බඩේ ඉඳිද්දීම ළමයට නම දානවනේ අම්ම තාත්තා. කොල්ලෙක් නම් මේ නම කෙල්ලෙක් නම් මේ නම. ලංකාවේ ඕක කරන්න බෑනේ හඳහන් අනන් මනං නිසා. ඉපදුන වෙලාව අනුව අකුරු බලල නම දාන නිසා?
ඔව්ව නොබලා නම දැම්මොත් කෙල වෙනවද ඉතින්?