නමේ තෙරුම?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    හෙශ්මිත කියන නමේ තෙරුම දන්න අය කියන්න ලොකු උදව්වක්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හෙශ් + අමිත (සන්ධි වෙලා) = හෙශ්මිත
    හෙශ් = ගවයා, මී හරකා, අම්බරුවා
    අමිත = සීමාවක් නැති, නිමක් නැති, අනන්ත
    හෙශ්මිත = සීමාවක් නැති මී හරකා :cool:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,611
    1,525
    113
    හෙශ් + අමිත (සන්ධි වෙලා) = හෙශ්මිත
    හෙශ් = ගවයා, මී හරකා, අම්බරුවා
    අමිත = සීමාවක් නැති, නිමක් නැති, අනන්ත
    හෙශ්මිත = සීමාවක් නැති මී හරකා :cool:
    😂
     
    • Haha
    • Wow
    Reactions: Tanto and NushenD

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හෙශ් + අමිත (සන්ධි වෙලා) = හෙශ්මිත
    හෙශ් = ගවයා, මී හරකා, අම්බරුවා
    අමිත = සීමාවක් නැති, නිමක් නැති, අනන්ත
    හෙශ්මිත = සීමාවක් නැති මී හරකා :cool:
    හේශාන් = an thiyena mee haraka @Heshan Daminda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,833
    113
    34
    Kalutara
    හේශාන් = an thiyena mee haraka @Heshan Daminda
    smHRXsZ.png
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,406
    113
    ඔය නම තියෙන පොඩි එකා කවදහරි පිටරටක settle වුනොත් දෙවියන්ගේ පිහිටයි!
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,833
    113
    34
    Kalutara
    අඩෝ මේ වෙන රටවල් වල නම් ළමය ඉපදෙන්න කලින් බඩේ ඉඳිද්දීම ළමයට නම දානවනේ අම්ම තාත්තා. කොල්ලෙක් නම් මේ නම කෙල්ලෙක් නම් මේ නම. ලංකාවේ ඕක කරන්න බෑනේ හඳහන් අනන් මනං නිසා. ඉපදුන වෙලාව අනුව අකුරු බලල නම දාන නිසා?
    ඔව්ව නොබලා නම දැම්මොත් කෙල වෙනවද ඉතින්?
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    ගොන් ආතල් ගන්න එපා යකෝ.. දන්නේ නැට්ට්තම් සඩ්ඩ නැතුව ඉදපල්ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,102
    166,130
    113
    එකමත් එක රටක
    අඩෝ මේ වෙන රටවල් වල නම් ළමය ඉපදෙන්න කලින් බඩේ ඉඳිද්දීම ළමයට නම දානවනේ අම්ම තාත්තා. කොල්ලෙක් නම් මේ නම කෙල්ලෙක් නම් මේ නම. ලංකාවේ ඕක කරන්න බෑනේ හඳහන් අනන් මනං නිසා. ඉපදුන වෙලාව අනුව අකුරු බලල නම දාන නිසා?
    ඔව්ව නොබලා නම දැම්මොත් කෙල වෙනවද ඉතින්?
    දැන් ඕවා බලලා නම් දාල, හැමදේම නැකතට කරල, සුබ දිසාව බලලා දකුණු කකුල පෙරට තියල ඇවිදලා ලංකාවේ උන්ට ලොකුම එකෙන් හරි ගිහින් ඉන්නේ මේ දවස් වල. 🤭
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    @Heshan Daminda

    අඩෝ මේ වෙන රටවල් වල නම් ළමය ඉපදෙන්න කලින් බඩේ ඉඳිද්දීම ළමයට නම දානවනේ අම්ම තාත්තා. කොල්ලෙක් නම් මේ නම කෙල්ලෙක් නම් මේ නම. ලංකාවේ ඕක කරන්න බෑනේ හඳහන් අනන් මනං නිසා. ඉපදුන වෙලාව අනුව අකුරු බලල නම දාන නිසා?
    ඔව්ව නොබලා නම දැම්මොත් කෙල වෙනවද ඉතින්?
    2000 පස්සේ ඉපදිච්ච එවුන් දිහා බැලුවාම උබට උත්තරේ හිතාගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Heshan Daminda