Ad thread eka wahala dapu vistare....!!

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    forum eka wenas wenne inna members la anuwa. oyata wenasak ona nam oya hondai kiyana jathiye honda dewal oya danna.
    anunta updes denna witharak ena aya forum ekakata wadak naha.
    Rep System eka aaye genawa nam godak hondai. ethokota thamai kattiya athare honda post ekak danna hari motivate wenne . rep kapanawa nam kapana user ge name eka display wenna one, rep system eka nisa prashna godak awa mathakai, wali yanawa ,habai elakiri ekata hondak wenawa mokada godak watina post danawa kattiya rep ganna balagena
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උපදෙස් දුන්නේ නෑ මචං 😉 ගොඩක් මෙම්බර්ලා දාලා ගියා මේ උන වෙනස්වීම් එක්ක 😌😌 දැන් ඉන්නේ ටික්ටොක් කරන පොඩි උන් ටිකක් විතරයි මේකේ උන් අසහන Thread දාගෙන වැලලෙනවා ඒකටත් වෙනම සෙක්ෂන් එකක් තියුනනම් හොදයි මචං 😄😄 නැත්නම් 18+ මොකක්හරි දාන්න තිබුනනම් වටිනවා. පෞද්ගලික තැනකඉදන් දැන් එළකිරි එන්න බෑ තියෙන thread title එහෙම දැක්ක ගමන් මිනිස්සු මොනවා හිතනව ඇද්ද අපිගැන 🙄🙄🙄
    Ehenam Insta, facebook, youtube yanath bane oya kattiyata. Ewatane okoma yanne. Minissunta ona widiyata thama social network, forum run wenne.
    Boruwata silvath karanna awahsya naha.
     
    • Like
    Reactions: SampathSandaruwan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Lankawe rule ekata ho site eke pawathmata prashnayak naththan api kagewath thread makanne naha.
    Ow lankawema inna minissugen bahutharayak kamathi ewage dewal, politics etc.. walata thama.
    බහුතරයක්ගේ කැමැත්ත ඒකනම් වැල වීඩියෝ දාන්න වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් ඉවරයිනේ @GTRZ ලොක්කා 😄😄😄
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බහුතරයක්ගේ කැමැත්ත ඒකනම් වැල වීඩියෝ දාන්න වෙනම සෙක්ෂන් එකක් හැදුවනම් ඉවරයිනේ @GTRZ ලොක්කා 😄😄😄
    Ogollo okkoma balanna kamathi unata porn video lankawe neethiyen thahanam. Enisa illuwata danna baha.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    ලිස්ට් එකේ අන්තිමට ඉන්න එකා හැමදාම පොලිසියෙන් අල්ල ගෙන යන එකා. ඌ වැරැද්දක් කරලා තියෙන්න ඕන නෑ.
    😂
     
    • Like
    Reactions: thushana

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Rep System eka aaye genawa nam godak hondai. ethokota thamai kattiya athare honda post ekak danna hari motivate wenne . rep kapanawa nam kapana user ge name eka display wenna one, rep system eka nisa prashna godak awa mathakai, wali yanawa ,habai elakiri ekata hondak wenawa mokada godak watina post danawa kattiya rep ganna balagena
    මේ ගැනත් බැලුවනම් වටිනවා අපිත් ආසයි ⁣හොද තැනකට එනවට කිරිය 😀😀
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rep System eka aaye genawa nam godak hondai. ethokota thamai kattiya athare honda post ekak danna hari motivate wenne . rep kapanawa nam kapana user ge name eka display wenna one, rep system eka nisa prashna godak awa mathakai, wali yanawa ,habai elakiri ekata hondak wenawa mokada godak watina post danawa kattiya rep ganna balagena
    Danatath rep walata wada honda system ekak thiyanawa. Issarahata eka thawa improve karanawa.
    Namuth methana rep prashnayak nemei thiyene, dan inna minissu issara wage hangila nemei sex, politics paththata bara dewal public katha karanawa. Ithin hama social network ekema forum ekema ewa thama popular content wenne. Elakiri eke witharak nemei.
     
    • Like
    Reactions: zid2021

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,099
    15,156
    113
    RLT4U කියන කතාවේ ඇත්තක් තියෙනවානේ බන්. දෙයක් කරන්න විදියක් තියෙනවා නේ. මේක නිකන් අපේ සර් කාබනික වගාවට ගියා වගේ වැඩක් නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,292
    22,768
    113
    Shopping on market section is just like shopping on a classified site. We like to shop while discussing about the product in a public thread. This way we can shop while looking at reviews etc.
    Yeah unless what is the use of a forum
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Shopping on market section is just like shopping on a classified site. We like to shop while discussing about the product in a public thread. This way we can shop while looking at reviews etc.
    You can ask questions and post reviews in the market section too.
     
    • Like
    Reactions: ShiningStar

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Umbatath e hendennam beduwe mara dukai. APi kochar aparana memberlsada meke. Ketha weda.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මමත් මේකේ ඇඩ් දාල සෑහෙන්න ගනුදෙනු කරලා තියනවා.ඇඩ් සෙක්ෂන් එකේ දාන ඒවා බලන්නේ නෑ.ගැටළුවක් නෑ ආයේ නොදා ඉන්නම්.මට නම් බඩු විකුණගන්න ඕන නිසාම නෙමේ දැම්මේ.කණගාටුයි මචං,ඕව ගණන් ගන්න එපා.අපි ඉන්නේ ලංකාවෙනෙ.මොනවා උනත් මේ ඔක්කොම අපේම මිනිස්සුනේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් ඇති බං මේක ads හින්ද වලි දාගන්න එපා. ඔය තියෙන guidelines වලට වැඩ කරමු . අපෙන් ගානක් නොකඩා මෙහෙම සෙට් වෙන්න තැනක් තියෙන එකම මදැයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,796
    16,929
    113
    Kottawa
    siesta key fight GIF
     
    • Haha
    Reactions: Solo Rider
    Status
    Not open for further replies.