Ad thread eka wahala dapu vistare....!!

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ads catagory eka home page eken exempt karanna. Iwarane wede. Let people open threads, don't bring that to the home page. Then if someone needs to open threads and discuss they can. Tell them to post the thread link on the classified ad section.

    1) You post an item in the classified ad section.
    2) You make a thread in the ad discussion category. (these threads shouldn't pop in the home page)
    3) Seller can link the thread in the Ad.
    Parana elakiri eke buy and sell section eka homepage eken remove karapu gaman kawruth ads damme naha. Dan market kiyala wenama section ekak thiyanawa home page eke wenama pennana. Ekai tharamak hari minissu eke ads danne dan.
    Eth me wage samaharu eke ads danna kamathi naha mokada homepage eke normal thread athara enne nathi nisa.

    Meka technical prashnayak nemei normal thread assata ads dammama sales wadi nisa ona kamin karana deyak.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,836
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @hichchiputha උබ එබුසෙ පුටු රත් කරනව මෙහෙ කිරිය ඇවිලෙනව.
    mama leda wela inne
    එයා අසනීපෙන්
    මම දැක්ක ඇපල් ෆෝන් වගයක් බෑග් එකක දාගෙන එහෙ මෙහෙ යනව @hichchiputha
    5 ma dunna

    tawa deyak kiyanna ona machan, reviews balala badu ganna tibba nam tamay watinne
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lsima wade thama ecommrce site ekak gahala eke item tika dala meke discussion thread ekak dana eka link ekak dala
    Eka guidelines walata ahu wenoda
    Ethakota hamoma thamange site wala link dala thread dai product eke name eka daala. Ethkotath homepage eka pirenna ehema ads thiyei.
     
    • Haha
    Reactions: SampathSandaruwan

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Capture.JPG

    GT ලොක්කගෙ මැසේජ් වලට හා හා ඩිස්ලයික් දාන උන් තමා ඊලගට බෑන් වෙන්නෙ RIP guys :eek: :baffled: :rofl:

    mama leda wela inne

    5 ma dunna

    tawa deyak kiyanna ona machan, reviews balala badu ganna tibba nam tamay watinne
    රිවීවු බලලා බඩු ගහන්න බෑනෙ මහත්තයො :baffled: :rolleyes: :lol:
    ------ Post added on Jan 6, 2022 at 10:54 PM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 156422
    GT ලොක්කගෙ මැසේජ් වලට හා හා ඩිස්ලයික් දාන උන් තමා ඊලගට බෑන් වෙන්නෙ RIP guys :eek: :baffled: :rofl:


    රිවීවු බලලා බඩු ගහන්න බෑනෙ මහත්තයො :baffled: :rolleyes: :lol:
    ------ Post added on Jan 6, 2022 at 10:54 PM

    admin gon kathavak kiyanava nam dislike danna puluvan venna epayi.. nathnam oya dislike eka terumak nane
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    admin gon kathavak kiyanava nam dislike danna puluvan venna epayi.. nathnam oya dislike eka terumak nane
    Mata nam kisi prashnayak naha. :rofl: habai meke thamange wasiyata ona deyak karana minissu kawada kiyala pennanawata thank you.
     
    • Sad
    Reactions: SampathSandaruwan

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Parana elakiri eke buy and sell section eka homepage eken remove karapu gaman kawruth ads damme naha. Dan market kiyala wenama section ekak thiyanawa home page eke wenama pennana. Ekai tharamak hari minissu eke ads danne dan.
    Eth me wage samaharu eke ads danna kamathi naha mokada homepage eke normal thread athara enne nathi nisa.

    Meka technical prashnayak nemei normal thread assata ads dammama sales wadi nisa ona kamin karana deyak.
    Ekath ehemada. Mama hithuwe ne eka ona kamin karana seen ekak. Home page eka flood wenawata math kemathi ne. Hebei discussion ekata place ekakuth tibbanam niyamai
     
    • Like
    Reactions: SampathSandaruwan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Hamoma kiyanne thamange product eka hondai kiyala thama bro. Ekkenekta dunnama hamotama denna wenawa. Eeta passe homapage eka pirenna ads thiyei. Eeeta passe elakiri eke balanna deyak naha homepage ekama ads godak kiyala kawruth enne nathuwa yana ekai wenne.
    මේකෙ නම් ඇත්තක් තියෙනවා චන්ද ප්‍රතිඵලත් අස්සෙ යන ෆිල්ම් එකක් බලනව වගේ වෙයි.

    උබට වඩා මම මේකේ reply කරල තියනව. 🤭
    අපිට නම් ලොකු නෑ සීනියර් උන්ව.

    තව ටිකක් හිටියනම් BUMPER මහත්තයත් ඔය ගානන්ට එනවා. 🤭
    ------ Post added on Jan 6, 2022 at 11:14 PM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    මට තේරෙන ගුල නම් , "බයි ඇන්ඩ් සෙල්" මාකට් එකෙ විතරනම්. "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක ක්ලොස් කරල අනෞස්මන්ට් එකක් දාන්න තිබ්බ ඔන්ලි මාකට් කියල. මෙතන වෙලා තියෙන්නෙ "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක ඔපන් තියෙද්දි "බයි ඇන්ඩ් සෙල්" මාකට් එකෙ විතරයි කියල තීරනයක් ගත්තු එක. ඔය තීරනේ ගන්න තිබුනේ "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක වහල දැම්මට පස්සෙ. "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක වහන්න ගැටලු තියෙනම් ඒකට පොඩි ඔටොමේශන් එකක් දාන්න තිබ්බා එකෙ දාන පොස්ට් ඔටො මාකට් එකට යන්න. නැත්නම් එතනින් මැසෙජ් එකක් දෙන්න මාකට් එකෙ දාන්න කියල. මෙහෙම ත්‍රෙඩ් එක දාල දවස් ගානක් ගිහින් කට්ටිය රෙස්පොන්ඩ් කලාටත් පස්සෙ ත්‍රෙඩ් ඩිලීට් කරන එක නම් වැරදියී.
    non profit forum ekaka data migration ekata consume wena time ekath ekka ohoma wenna athi.
     
    • Like
    Reactions: The_Killer
    Status
    Not open for further replies.