උඹේ කතාවෙන් තෙරෙනවා උබට කටු අනිනවා වගේ කියලා මිනිහෙක්ගේ සාර්ථකත්වය.. "ඇප් එක කියන තරම් දෙයක් නෑ. තනි එකෙක්ට උනත් මාස කිපයකින් ගොඩදාන්න පුලුවන් සිම්පල් ඇප් එකක්. Ui, ux චා.", කටින් බතල නැතුව වැඩ කරලා පෙන්නපන්.
අනේ හැමිනියන්.
ඔව් මු හොද දක්ෂ එකෙක්. මුගේ surge global එක ගොඩ ඇවිල්ලා තියෙන්නේ Tavistock Group මේකට ඉන්වෙස්ට් කරලා තියනවා. එත් ඒ වග ගෘප් එකක් මුන්ව ඇක්වයර් කරන්න මුන් හොදට වැඩ කරලා තියෙන්න ඕනේ. පෙන විදිහට මුන් Tavistock Group එකේ මිඩියා වැඩ කරලා වගේ. එකේම වෙන කම්පැනි දෙක තුනක් මුන්ගේ ක්ලයන්ට් ටෙල් එකේ ඉන්නවා.weddek....niyamayi..
@HAneo mchn dannawada me gena..mokada kiyanne oya ?
ඔව් මු හොද දක්ෂ එකෙක්. මුගේ surge global එක ගොඩ ඇවිල්ලා තියෙන්නේ Tavistock Group මේකට ඉන්වෙස්ට් කරලා තියනවා. එත් ඒ වග ගෘප් එකක් මුන්ව ඇක්වයර් කරන්න මුන් හොදට වැඩ කරලා තියෙන්න ඕනේ. පෙන විදිහට මුන් Tavistock Group එකේ මිඩියා වැඩ කරලා වගේ. එකේම වෙන කම්පැනි දෙක තුනක් මුන්ගේ ක්ලයන්ට් ටෙල් එකේ ඉන්නවා.
මේක ඉතින් අපි නිතර් දකින දේවල් වෙනස් ඇහැකින් දැකීම තමා වෙන මොකුත් ලොකු දෙයක් නැ . පොරගේ රෝඩ් මැප් එකක් තියනවා.
මෙතැන මම දකින හොදම දෙයක් තමා මුට වඩා හොදම වැඩ කාරයෝ ලංකාවේ ඉන්නවා. වැඩේ තියෙන්නේ උන් හරිම කම්මැලි. අඩුම ගානේ තමන් දන්නා දෙයින් එහාට හිතන්න යන්නේ නැ . උන් එකම තැන ඉදලා ලේසියට වැඩේ කරන්න යන්නේ. තමන් දන්නා පොඩි දේ හරි වෙනස් විදිහකට උඩට ගෙනියන්න පුළුවන් නම් ඌ තමා දිනන්නේ. එකට මෙයා හොදම උදාහරණයක්
He is an expert in seeing things differently. that's his abilitysirawatama mchn, ehemaka loku deyak kralath na....marketing wede nam niyameta wela tiynawa...
Digital Marketing keranne..youtube videos welin patan aran tiyenneKawda ban me?
Mokenda meya patangatte?
Oya app/website eken mokakda karanne?
First you should prove you are the real one by posting this in your IG or any other social media platformHappy to answer any questions you may have![]()
